මාත් එහෙමයි පුලුවන් තරම් මගේ වැඩ මම ම කර ගන්නවාඑල එල මාත් මේ දවස්වල දාගෙන පාස්සනව බෆල් වයර් සහ ආර්සීඒ ජැක් වගයක්. මාර ආතල් තමුන්ම හදා ගත්තම.
+13

Bump

BUMP
You must spread some Reputation around before giving it to Mr.Tom again

ela ela..
rep..


ඔව් බං. ඒ වගේ ලොකු වැඩ නම් දැන් කරන්නේ නෑ. ඉස්කෝලේ යන කාලේ නම් හෙන electronic පිස්සුවක් තිබුණා.
බුදුරැස් මාලා , නයට්රයිඩර් සර්කිට්, LED robo circuit, amplifier ,..... etc(හැදුවට වැඩ කරේ එහෙමත් එකක් තමා ඉතින්.)

මාත් ඉස්සර ඔහොම තමයිThanks මලයෝ....මම නම් ගෙවල් ගාව හාඩ්වෙයාර් එකෙන් රුපියල් පන්සීයට ගත්ත 60W Chinese බවුත් එකෙන් තමා සේරම කරන්නේ. ෆෝන් වල කෑලිත් පාස්සල තියෙනවා ඒකෙන්
ඔය ස්පොන්ජ් එක වෙනුවට තෙත කපුරෙදි කෑල්ලක් වුනත් පාවිච්චි කරතහැකි.
liquid flux එකකුත් තියෙනවා, සාමාන්‍ය ව්‍යවහාරයෙදි හඳුන්වන්නෙ ගිනි වතුර කියලා. ඒවා පාවිච්චි කරන්න එපා ඉලෙක්ට්‍රොනික් පාට්ස් පාස්සනකොට. ඒකෙ සැරට තඹ කෑලි, කොම්පෝනන්ට්ස් වල පින් එහෙම දිරනවා, දිරල කැඩෙනවා.
බොහොම වැදගත් ත්‍රෙඩ් එකක් ටොමයියේ![]()

bump

ඔය ප්ලාස්ටික් කපල එහෙම චොර වෙච්ච බිට් ගොඩදාගන්න ක්‍රමේකුත් තියෙනවා. මුලින්ම බිට් එක එලියට අරන් දඬු අඬුවකින් අල්ලල තුඩ හොඳට පීරි ගාන්න තඹ පාට මතු වෙන්නම. ඊට පස්සෙ බිට් එක ආපහු බවුත් එකට දාලා තුඩේ ෆ්ලක්ස් ටිකක් ගාලා ඊයම් කම්බියක් තුඩේ ඔතන්න. ඊට පස්සෙ බවුත් එක කරන්ට් එකට ගහල රත් කරන්න.
bump

bump

වටින ත්‍රෙඩ් එක..
+REP ADDED


bump

Good post Bro.. ela ela..


tfs machn......![]()


TFS mchn![]()

ThanksPattai bro
THX ++
Thanks මලේ..එල වැඩක්...![]()

tfs 4+


Thanks මචංකෝරලේමහත්තයා;20644350 said:Ela machan +11


Thanks![]()
![]()
![]()
T F S !
REP++++++

Ela.. Rep//++


bump

Thanks මචංමේකටම තව දෙයක් එකතු කරන්නම්,
අපි මොකක්හරි සර්කිට් එකක් පාස්සන්න කලින් , ඒ components වල පින් සහ pcb එකේ pin hole එක blade එකකින් පොඩ්ඩක් සුරගෙන ඒවා මත බැදිලා තියෙන oxide එක යවගත්තනම් , හරි ඉකමන්ටම ඊයම් ටික ඒ pin වල සහ pcb එක්ක එකතු වෙලා හොද ශක්තිමත් බැදීමක් ඇති කරගන්නවා.ඒ වගේම තමයි වයර් pcb එකට පාස්සන්න කලින් වයර් එකේ තඹ කම්බි ටික blade එකකින් පොඩ්ඩක් හුරගෙන ඒවා එකට අබරලා මුලින්ම ඊයම් ටිකක් රත් කරලා වයර් එකේ තඹ කම්බිවල ගාගන්න , එතකොට pcb pin hole එකට වයර් එක දානකොට තබා කම්බි විසිරෙන්නේ නැහැ.එකට ඇලිල තියෙනවා.


Bump

Thanks brosuperb mchn godakk dewall dana gaththarep++
You have given out too much Reputation in the last 24 hours, try again later.


පිටකොටුවේ පළවෙනි හරස්වීදියේ තියනවා මචං.EMINƎM;20645024 said:අනේ සෙරමික් බිට් එකක් ගන්න තැනක් කියපන්කො මචෝ. මන් ගාව තියෙන එක ඇද වෙලා
rep+
Thanksඉස්සර ඉස්කෝලේ book shop එකෙන් තමයි circuit බඩු ගන්නේ. 45W බවුත් එකක් තමයි මුලින්ම ගත්තේ. ස්තුතියි..! +


Thanksමේ සයිට් එක බලන්න
ඉලෙක්ට්‍රොනික් සම්බන් ඳ ඉතා වැදගත් තොරතුරු රාශියක් අඩංගුයි
http://tekcroach.blogspot.com/p/blog-page_2.html
ela
+8


goood


ThanksGood Post saho..TFS .![]()

Thanks broමරුසිරා;20645485 said:වැදගත් වටිනා හුයක් සහෝ ..
රේප් +11

Thnaks මචෝ...


math mulinma bouth ekakk gatte grade 7 waladi.thaamath eka thamai use krnne![]()
![]()
![]()
මේකෙන් පෙනීයන්නේ බව්ත් එකක් ගන්න හොදම කාලය 7 වසර බවයි 

සමහරු ඔහොම තමයි කරන්නේ මචං. ඒත් එහෙම කරාම වෙලාවකට ගැලවෙනවා.නියම පෝස්ට් එකක් මචන්.
" බිට් එකට ඊයං ගුලියක් අරං ඒක පාස්සන්න ඕනෙ තැන තියන්න එපා " මම ගොඩක් වේලාවට මේක කරන්නේ.
+