බව්ත් එකක් ගමු, හරියට පාස්සමු

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    මේකටම තව දෙයක් එකතු කරන්නම්,

    අපි මොකක්හරි සර්කිට් එකක් පාස්සන්න කලින් , ඒ components වල පින් සහ pcb එකේ pin hole එක blade එකකින් පොඩ්ඩක් සුරගෙන ඒවා මත බැදිලා තියෙන oxide එක යවගත්තනම් , හරි ඉකමන්ටම ඊයම් ටික ඒ pin වල සහ pcb එක්ක එකතු වෙලා හොද ශක්තිමත් බැදීමක් ඇති කරගන්නවා.ඒ වගේම තමයි වයර් pcb එකට පාස්සන්න කලින් වයර් එකේ තඹ කම්බි ටික blade එකකින් පොඩ්ඩක් හුරගෙන ඒවා එකට අබරලා මුලින්ම ඊයම් ටිකක් රත් කරලා වයර් එකේ තඹ කම්බිවල ගාගන්න , එතකොට pcb pin hole එකට වයර් එක දානකොට තබා කම්බි විසිරෙන්නේ නැහැ.එකට ඇලිල තියෙනවා.
     

    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    ඉස්සර ඉස්කෝලේ book shop එකෙන් තමයි circuit බඩු ගන්නේ. 45W බවුත් එකක් තමයි මුලින්ම ගත්තේ. ස්තුතියි..! +
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල මාත් මේ දවස්වල දාගෙන පාස්සනව බෆල් වයර් සහ ආර්සීඒ ජැක් වගයක්. මාර ආතල් තමුන්ම හදා ගත්තම.
    +13
    මාත් එහෙමයි පුලුවන් තරම් මගේ වැඩ මම ම කර ගන්නවා :D
    :D

    BUMP
    You must spread some Reputation around before giving it to Mr.Tom again
    :D
    ela ela..
    rep..
    :D:D

    :yes::yes::yes::yes::yes:

    ඔව් බං. ඒ වගේ ලොකු වැඩ නම් දැන් කරන්නේ නෑ. ඉස්කෝලේ යන කාලේ නම් හෙන electronic පිස්සුවක් තිබුණා.
    බුදුරැස් මාලා , නයට්රයිඩර් සර්කිට්, LED robo circuit, amplifier ,..... etc(හැදුවට වැඩ කරේ එහෙමත් එකක් තමා ඉතින්. :lol::lol::lol::lol::lol:)

    :D:D මාත් ඉස්සර ඔහොම තමයි
    මම නම් ගෙවල් ගාව හාඩ්වෙයාර් එකෙන් රුපියල් පන්සීයට ගත්ත 60W Chinese බවුත් එකෙන් තමා සේරම කරන්නේ. ෆෝන් වල කෑලිත් පාස්සල තියෙනවා ඒකෙන් :D

    ඔය ස්පොන්ජ් එක වෙනුවට තෙත කපුරෙදි කෑල්ලක් වුනත් පාවිච්චි කරතහැකි. :yes:

    liquid flux එකකුත් තියෙනවා, සාමාන්‍ය ව්‍යවහාරයෙදි හඳුන්වන්නෙ ගිනි වතුර කියලා. ඒවා පාවිච්චි කරන්න එපා ඉලෙක්ට්‍රොනික් පාට්ස් පාස්සනකොට. ඒකෙ සැරට තඹ කෑලි, කොම්පෝනන්ට්ස් වල පින් එහෙම දිරනවා, දිරල කැඩෙනවා.

    බොහොම වැදගත් ත්‍රෙඩ් එකක් ටොමයියේ :yes:
    Thanks මලයෝ.... :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    11.gif

    :D
    ඔය ප්ලාස්ටික් කපල එහෙම චොර වෙච්ච බිට් ගොඩදාගන්න ක්‍රමේකුත් තියෙනවා. මුලින්ම බිට් එක එලියට අරන් දඬු අඬුවකින් අල්ලල තුඩ හොඳට පීරි ගාන්න තඹ පාට මතු වෙන්නම. ඊට පස්සෙ බිට් එක ආපහු බවුත් එකට දාලා තුඩේ ෆ්ලක්ස් ටිකක් ගාලා ඊයම් කම්බියක් තුඩේ ඔතන්න. ඊට පස්සෙ බවුත් එක කරන්ට් එකට ගහල රත් කරන්න.
    11.gif
    11.gif

    :D
    :D
    වටින ත්‍රෙඩ් එක..
    +REP ADDED
    :):)
    :D
    Good post Bro.. ela ela..
    :D:D
    tfs machn......:yes:
    :D:D
    :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Pattai bro
    THX ++
    Thanks
    එල වැඩක්...:D:D:D
    Thanks මලේ.. :D
    :D:D
    කෝරලේමහත්තයා;20644350 said:
    Ela machan +11
    Thanks මචං
    :D:D
    11.gif
    11.gif
    11.gif

    T F S !
    REP++++++
    Thanks :D
    Ela.. Rep//++
    :):)
    :D
    මේකටම තව දෙයක් එකතු කරන්නම්,

    අපි මොකක්හරි සර්කිට් එකක් පාස්සන්න කලින් , ඒ components වල පින් සහ pcb එකේ pin hole එක blade එකකින් පොඩ්ඩක් සුරගෙන ඒවා මත බැදිලා තියෙන oxide එක යවගත්තනම් , හරි ඉකමන්ටම ඊයම් ටික ඒ pin වල සහ pcb එක්ක එකතු වෙලා හොද ශක්තිමත් බැදීමක් ඇති කරගන්නවා.ඒ වගේම තමයි වයර් pcb එකට පාස්සන්න කලින් වයර් එකේ තඹ කම්බි ටික blade එකකින් පොඩ්ඩක් හුරගෙන ඒවා එකට අබරලා මුලින්ම ඊයම් ටිකක් රත් කරලා වයර් එකේ තඹ කම්බිවල ගාගන්න , එතකොට pcb pin hole එකට වයර් එක දානකොට තබා කම්බි විසිරෙන්නේ නැහැ.එකට ඇලිල තියෙනවා.
    Thanks මචං :D:D
    :D
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    නියම පෝස්ට් එකක් මචන්.

    " බිට් එකට ඊයං ගුලියක් අරං ඒක පාස්සන්න ඕනෙ තැන තියන්න එපා " මම ගොඩක් වේලාවට මේක කරන්නේ.

    +
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    superb mchn godakk dewall dana gaththa :) rep++
    Thanks bro
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :D:D
    EMINƎM;20645024 said:
    අනේ සෙරමික් බිට් එකක් ගන්න තැනක් කියපන්කො මචෝ. මන් ගාව තියෙන එක ඇද වෙලා :(

    rep+
    පිටකොටුවේ පළවෙනි හරස්වීදියේ තියනවා මචං.
    ඉස්සර ඉස්කෝලේ book shop එකෙන් තමයි circuit බඩු ගන්නේ. 45W බවුත් එකක් තමයි මුලින්ම ගත්තේ. ස්තුතියි..! +
    Thanks :D:D
    මේ සයිට් එක බලන්න
    ඉලෙක්ට්‍රොනික් සම්බන් ඳ ඉතා වැදගත් තොරතුරු රාශියක් අඩංගුයි

    http://tekcroach.blogspot.com/p/blog-page_2.html
    Thanks
    :D:D
    :D:D
    Good Post saho..TFS .:yes:
    Thanks :D
    මරුසිරා;20645485 said:
    වැදගත් වටිනා හුයක් සහෝ ..

    රේප් +11
    Thanks bro :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thnaks මචෝ...
    :D:D
    math mulinma bouth ekakk gatte grade 7 waladi.thaamath eka thamai use krnne :P :P :P
    :D මේකෙන් පෙනීයන්නේ බව්ත් එකක් ගන්න හොදම කාලය 7 වසර බවයි :D:D
    නියම පෝස්ට් එකක් මචන්.

    " බිට් එකට ඊයං ගුලියක් අරං ඒක පාස්සන්න ඕනෙ තැන තියන්න එපා " මම ගොඩක් වේලාවට මේක කරන්නේ.

    +
    සමහරු ඔහොම තමයි කරන්නේ මචං. ඒත් එහෙම කරාම වෙලාවකට ගැලවෙනවා.