open university එකෙ software engineering .

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,783
    6,360
    113
    ගග අද්දර
    බලන්න ඔ්න සයිට් එකේ
    උබ මොන ලෙවල් එකේද
    මං නම් HNDE එක ඉවරකරලා කෙලින්ම level 4 -5 පනින්න යන අතරමැද ඉන්නේ. අපේ exemption letters ගන්න පරක්කු වුනා. අපේ credit gap එකක් තියෙනවා කොහොමත්. ඒ credits ටික ගන්න subjects ටිකක් කරන්න ඔ්න. ඒ ටික කර කර ඉන්නවා. නොවැම්බර්ද දෙසැම්බර්ද final exam තියෙනවා ඔය අපි කරන subjects වල

    දෙසැම්බර් ඇත්තේ. මන් lvl4 lvl5 දෙකේම සබ්ජෙක්ට් කරනවා බන්. ගිය අවුරුද්දේ ටිකක් ගත්තේ නැහැනේ.:(:(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,125
    113
    දෙසැම්බර් ඇත්තේ. මන් lvl4 lvl5 දෙකේම සබ්ජෙක්ට් කරනවා බන්. ගිය අවුරුද්දේ ටිකක් ගත්තේ නැහැනේ.:(:(

    අහ් එහෙමද
    Assignments එහෙම තිතටම බලනවද බන්. කොපි කරල මාට්ටු වෙයිද. එකෙක් ලියන assignment එක පොඩ්ඩ පොඩ්ඩ එහා මෙහා කරල ලියල දාන්නේ බන් වෙලාවක් නැහැ බන් :rolleyes: exams නම් අවුලක් නැහැ. assignments වලට තමයි එපා වෙන්නේ
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,783
    6,360
    113
    ගග අද්දර
    අහ් එහෙමද
    Assignments එහෙම තිතටම බලනවද බන්. කොපි කරල මාට්ටු වෙයිද. එකෙක් ලියන assignment එක පොඩ්ඩ පොඩ්ඩ එහා මෙහා කරල ලියල දාන්නේ බන් වෙලාවක් නැහැ බන් :rolleyes: exams නම් අවුලක් නැහැ. assignments වලට තමයි එපා වෙන්නේ

    අවුලක් නෑ. සම්පුර්ණයෙන් කොපිම කරන්න නම් එපා... හැබැයි දිනේටම දාපන්... එච්චරයි. පරක්කු වෙන ඒවා ගන් නැහැ පෙළක් වෙලාවට.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,125
    113
    අවුලක් නෑ. සම්පුර්ණයෙන් කොපිම කරන්න නම් එපා... හැබැයි දිනේටම දාපන්... එච්චරයි. පරක්කු වෙන ඒවා ගන් නැහැ පෙළක් වෙලාවට.

    එහෙනම් shape . අපි කොහොමත් වෙලාවටම box එකට දානවා අනිවාර්යෙන් :rolleyes:
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    danna kenek kyannako selection test ekata maths,logic monavage prashnada enne kiyala :oo::oo:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    bench නෙමේ බං පච බංකුව :P:yes:

    උබත් ඕපන් එකේද ? ගොඩක් උන් ඉන්නවනේ බන් බලන් යනකොට.

    මොකක්ද හැබෑවට ඔය බෙන්ච් / පච බංකුව කියන්නේ ?:oo: අපිට සෙට් වෙන්න බැරිද ? මොකක් හරි ෆැකල්ටියකට විතරක් අයිති එකක් ද ? :baffled: විස්තර කරහන්කෝ :angry: