මමත් 350ක් දීල ගත්ත බවුත් එකක් සෑහෙන කාලයක් පාවිච්චි කළා බිට් එක මාරු කර කර..
හාඩ්වෙයාර් වගේ තැන් වලින් ඊයම් ගන්න එපා.. ඒවයේ තියෙන්නෙ ගොඩක් වෙලාවට බොහොම බාල ඊයම් වර්ග.. ගොම ගෑව වගේ.. වෙලාවකට ඊයම් බවුත් එකේ ඇලවිලා තියෙනව, කොච්චර රත් උනත් පාස්ස ගන්න ඕනේ තැනට සෙට් වෙන්නේ නෑ.. ඒ නිසා ඉලෙක්ට්‍රොනික් කඩවලින්ම බලල ඊයම් ගන්න බලන්න.. බොර පාටට තියෙන ඊයම් වලට වඩා දිලිසෙන ඊයම් වර්ග ගොඩක් හොඳයි.. නම් වශයෙන් කියන්න දන්නෙ නෑ.. ඒත් අඳුර ගන්න පුලුවන්.. Mr. Tom පින්තූර වල දාල තියෙන විදිහට ගාණට පාස්ස ගන්න නම් අනිවාර්යෙන් බවුත් එකයි ඊයමුයි දෙකම හරියට තියෙන්න ඕනේ..
මමනම් ජීවිතේට ෆ්ලක්ස් පාවිච්චි කරල නෑ..
ඒ කාලේ 4017 IC එකක් එහෙම පාස්ස ගන්න ගියාම පට්ට ගේමක් දෙනව ඉතින්..
ඒ බොහොම සරළ ලාභම බවුත් එකකුයි රීයම් කෑල්ලකුයි තමයි පාවිච්චි කළේ..
ආයිනම් කවද ඕකක් අතින් අල්ලන්න ලැබෙයිද දන්නේ නෑ..

සර්කිට් බෝඩ් එකයි කෑලි ටිකයි අරගෙන මාස ගාණක් ගියා ලයිට් ටික එකතු කර ගන්න.. රතු ලයිට් ටික අරගෙන නිල් පාට ලයිට් එක ගන්න තවත් කාලයක් හිටියා.. ඇයි නිල් පාට හෙන ගණනෙ නේ ආව අලුත..