බව්ත් එකක් ගමු, හරියට පාස්සමු

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මමත් 350ක් දීල ගත්ත බවුත් එකක් සෑහෙන කාලයක් පාවිච්චි කළා බිට් එක මාරු කර කර..:)
    හාඩ්වෙයාර් වගේ තැන් වලින් ඊයම් ගන්න එපා.. ඒවයේ තියෙන්නෙ ගොඩක් වෙලාවට බොහොම බාල ඊයම් වර්ග.. ගොම ගෑව වගේ.. වෙලාවකට ඊයම් බවුත් එකේ ඇලවිලා තියෙනව, කොච්චර රත් උනත් පාස්ස ගන්න ඕනේ තැනට සෙට් වෙන්නේ නෑ.. ඒ නිසා ඉලෙක්ට්‍රොනික් කඩවලින්ම බලල ඊයම් ගන්න බලන්න.. බොර පාටට තියෙන ඊයම් වලට වඩා දිලිසෙන ඊයම් වර්ග ගොඩක් හොඳයි.. නම් වශයෙන් කියන්න දන්නෙ නෑ.. ඒත් අඳුර ගන්න පුලුවන්.. Mr. Tom පින්තූර වල දාල තියෙන විදිහට ගාණට පාස්ස ගන්න නම් අනිවාර්යෙන් බවුත් එකයි ඊයමුයි දෙකම හරියට තියෙන්න ඕනේ.. :yes:

    මමනම් ජීවිතේට ෆ්ලක්ස් පාවිච්චි කරල නෑ..;) ඒ කාලේ 4017 IC එකක් එහෙම පාස්ස ගන්න ගියාම පට්ට ගේමක් දෙනව ඉතින්..:lol: ඒ බොහොම සරළ ලාභම බවුත් එකකුයි රීයම් කෑල්ලකුයි තමයි පාවිච්චි කළේ..;)
    ආයිනම් කවද ඕකක් අතින් අල්ලන්න ලැබෙයිද දන්නේ නෑ..:(

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    Knght rider circuit hadanakotada?.....​

    ඔව් ඔව්.. Night Rider circuit තමයි.. මේ අවුරුද්දේ මාර්තු මාසෙ මුලත් එකක් හදල දුන්න එකෙකුට..:lol:
    තාමත් ආස හිතෙනවා..
    9.gif
    මමත් පොඩි එකක් නිකන් ආතල් එකට හදල තියා ගත්තා ඒ ගමන්ම..:P
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    mamath hadala athi ambanakata.......cuicuit eka haduwata anthimata led tika ganna salli na....

    :lol::lol::lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    mamath hadala athi ambanakata.......cuicuit eka haduwata anthimata led tika ganna salli na....

    :lol::lol::lol::lol:

    අඩේ ඔව් බන්.. උඹට මතකද LED වල Blue color ලයිට් ආව මුල්ම කාලේ.. ඒ කාලේ මම නයිට් රයිඩර් සර්කිට් එකක් අටවන්න ගත්තා එක පැත්තක් නිල් LED අනිත් පැත්තට රතු LED දාලා.. සල්ලිත් නෑ ඒ කාලේ.. සී.ටී.බී බස්වල සීසන් එකෙන් ගිහින් සල්ලි එකතු කරගෙනනෙ ඕව හදන්නේ..:dull: සර්කිට් බෝඩ් එකයි කෑලි ටිකයි අරගෙන මාස ගාණක් ගියා ලයිට් ටික එකතු කර ගන්න.. රතු ලයිට් ටික අරගෙන නිල් පාට ලයිට් එක ගන්න තවත් කාලයක් හිටියා.. ඇයි නිල් පාට හෙන ගණනෙ නේ ආව අලුත..:(
    මාරම කාලයක් ගියා ඒක හදා ගන්න.. ඒත් ඒක මේ ලඟක් වෙනකම්ම මගේ ගාව තිබුණා..
    9.gif

    අන්තිමට යාලුවෙකුට දුන්න උගේ ජීප් එකේ බ්‍රේක් ලයිට් එකට සෙට් කර ගන්න කියලා..:cool:

    ow blue light patta gananne a dawas wala..........mamath light ganna salli ekathu kale kanna dena salli ithuru karala.....:yes::yes::yes::yes:

    mama ita passe capacitors ehma ganna salli unama..... kohenda manda kaddichcha deck ekak hoyan awith eke thiyena capacitors ...resistor ehema galawala thmai cuircuit eka haduwe......

    IC 4017 ehema ehema ganna bari nisa rs 15k da koheda deela ic eka witharai genawe.......

    ----------------------------------------------------------------------------------------------------------

    dan thiyena wadath eka bauth ekak dakapu kalayak mathaka na...... ayeth asai podi podi jilmat daanna....

    mama zeith lage pothen thmai electronc igena gaththe....​
     
    මමත් ඉස්සර එහෙම තමයි සල්ලි එකතු කළේ.. කන්න දෙන එකෙන් වෙලාවකට ලයිට් උස්සගෙන එනවා.. වැඩිහරියක්ම සීසන් එක ගත්තෙ නෑ කියලා අම්මගෙන් බස් එකේ යන්න සල්ලි ඉල්ල ගෙන සී.ටී.බී වලම එල්ලිලා ගිහින් තමයි බඩු ගත්තේ..:P අම්මලත් දන්නව.. ඒත් දන්නෙ නෑ වගේ හිටිය හැබැයි..:lol:

    4017 අයි.සී එකක් ෂෝට් නැතුව පාස්ස ගන්න එක ඒ කාලේ හෙන ලොකුයි ඉතින්..:lol: මම ගත්තේ 35කටද කොහෙද..? පට්ට බයයි ඉතින් පිච්චෙයි කියලා.. කූරක් වැඩිපුර නැවුනත් හෙන දුකයි..:no:

    පස්සෙ පස්සෙ රේසිස්ටන් කැපෑසිටස් එහෙම ඕනෙ උනාම ඉලෙක්ට්‍රොනික් වැඩ කරන මාමා කෙනෙක් ගාවට ගියා.. ඒයත් කරන්නේ පරණ ඩෙක්, රේඩියෝ වගේ ඒවයේ සකිට් බෝඩ් පිටින් දෙන එක ඕන එකක් ගලව ගන්න කියලා.. පාස්සනවට වැඩිය අමාරුයි ඕව ගලවන එක.. පස්සේ සකර් එකකුත් ගත්තා අයියා කෙනෙකුගෙන අහගෙන..:cool:

    සෙනිත් එකේ පොත් නම් බලල නෑ බන්.. පොත් දෙක තුනක්නම් ගෙදර තිබුණා.. මම සෙනිත් එකෙන් බඩු ගන්න සෙට් උනේ 8 වසරෙදි වගේ.. වැඩි හරියක් අම්ම එක්ක තමයි යන්නේ.. අම්මා අවොත් නම් ඉතින් ටිකක් නාහෙන් අඬල වැඩිපුර බඩු ටිකක් ගන්නව හැබැයි..:P

    ඒ අතින් අපේ කාලෙ පට්ට බං...
    9.gif
    දැන් ඉන්න උන් කුණුහරුපෙන් රැපක් කියාගෙන සෙල්ෆියක් අරන් බුකියේ දාගෙන ඔන්ලයින් ආතල් ගත්තට ජීවිතේ විඳින්නේ නෑනේ..:(
    ඒත් අපේ කාලේ හැම එකාටම වගේ මේ වගේ දේවල් ගැන තමන්ටම කියල පට්ට මතකයක් තියෙනවා..:cool:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    :love::love::love:
     
    AnuradhaRa

    Well-known member
  • එතකොට බවුත් එකේ වයර් එක බවුත් එකටම වැදිල උණු වෙනවට මොකද කරන්නෙ :baffled:
    බවුත් එක ඇඟට වැටුණොත් එහෙම
    එක අතකින් බවුත් එක, අනිත් අතින් ඊයම් කම්බිය, සර්කිට් එක එහාට මෙහාට යනවට කකුලෙන් පාග ගන්නව, පාස්සන වයර් කෑල්ල අල්ලගන්නෙ මොකකින්ද..
    මේව තමා මට තියෙන ප්‍රශ්න :frown:
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    එතකොට බවුත් එකේ වයර් එක බවුත් එකටම වැදිල උණු වෙනවට මොකද කරන්නෙ :baffled:
    බවුත් එක ඇඟට වැටුණොත් එහෙම
    එක අතකින් බවුත් එක, අනිත් අතින් ඊයම් කම්බිය, සර්කිට් එක එහාට මෙහාට යනවට කකුලෙන් පාග ගන්නව, පාස්සන වයර් කෑල්ල අල්ලගන්නෙ මොකකින්ද..
    මේව තමා මට තියෙන ප්‍රශ්න :frown:

    dawena prashna bn owa :P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එතකොට බවුත් එකේ වයර් එක බවුත් එකටම වැදිල උණු වෙනවට මොකද කරන්නෙ :baffled:
    බවුත් එක ඇඟට වැටුණොත් එහෙම
    එක අතකින් බවුත් එක, අනිත් අතින් ඊයම් කම්බිය, සර්කිට් එක එහාට මෙහාට යනවට කකුලෙන් පාග ගන්නව, පාස්සන වයර් කෑල්ල අල්ලගන්නෙ මොකකින්ද..
    මේව තමා මට තියෙන ප්‍රශ්න :frown:

    ටිකක් පුරුදු වෙනකොට ඔය ප්‍රශ්න නිකම්ම මග ඇරෙනව බන්..
    සකිට් එක එහාට මෙහාට යන එක නවත්තන්න නම් ඉතින් ඒක අඬුවක් වගේ එකකට හිර කරගන්න වෙනවා.. මමනම් ඉන්සියුලේෂන් ටේප් එකේ රවුම උඩත් තියාගෙන පාස්සනව එහෙ මෙහෙ යන එක නවත්ත ගන්න..:yes:

    පාස්සන්න ඕනෙ වයර් කෑල්ලෙ අගට මුලින් ඊයම් ටිකක් තියල ඉන්න.. ඊලඟට අදාළ තැනට තියල බවුත් එකෙන් රත් කරන්න... එතකොට නිකම්ම පෑස්සෙනවා.. ඇඟිලි ටිකක් හුරු උණාම නිකම්ම ඔය කෑලි තුන ගානට අල්ලන්න පුරුදු වෙනවා අතේ ඇඟිලි 5න් විතරක්..:cool:

    මමත් මුලින් මුලින් අත් දෙකත් එක්ක කකුලේ මහපොට ඇඟිල්ල පවා පාවිච්චි කළා සකිට් එක එක තැනක තියාගෙන වයර් එහෙම පාස්ස ගන්න..:lol: ඒත් පස්සෙ නිකම්ම ඕක හරි යනවා.. වයර් එක බවුත් එක උඩ වැටිල එක පාරක් ෂෝට් වෙලා ට්‍රිප් ස්විච් එක පවා ඔෆ් උනා.. එක සැරයක් කරන්ට් එකත් වැදුනා..:shocked:

    දැනට පාවිච්චි කරන බවුත් එකෙත් තැනින් තැන පැච් දාල තියෙන්නේ වයර් එක එහෙන් මෙහෙන් උණු වෙලාම.. හැබැයි දැන් නම් ඉස්සර වගේ ෂෝට් වෙන්න කලින් නහයට දැනෙනව මොකක් හරි අවුලක් වේගන යනව කියලා.. ඒ නිසා යන්තං වයර් එක උණු වෙනකොටම මීටර් වෙනවා..:P

    • Like
    Reactions: AnuradhaRa

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මමත් ඉස්සර එහෙම තමයි සල්ලි එකතු කළේ.. කන්න දෙන එකෙන් වෙලාවකට ලයිට් උස්සගෙන එනවා.. වැඩිහරියක්ම සීසන් එක ගත්තෙ නෑ කියලා.....

    :cool::cool::cool::cool::cool:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ටිකක් පුරුදු වෙනකොට ඔය ප්‍රශ්න නිකම්ම මග ඇරෙනව බන්..
    සකිට් එක එහාට මෙහාට යන එක නවත්තන්න නම් ඉතින් ඒක අඬුවක් වගේ එකකට හිර කරගන්න වෙනවා.. මමනම් ඉන්සියුලේෂන් ටේප් එකේ රවුම උඩත් තියාගෙන පාස්සනව එහෙ මෙහෙ යන එක නවත්ත ගන්න..:yes:

    පාස්සන්න ඕනෙ වයර් කෑල්ලෙ අගට මුලින් ඊයම් ටිකක් තියල ඉන්න.. ඊලඟට අදාළ තැනට තියල බවුත් එකෙන් රත් කරන්න... එතකොට නිකම්ම පෑස්සෙනවා.. ඇඟිලි ටිකක් හුරු උණාම නිකම්ම ඔය කෑලි තුන ගානට අල්ලන්න පුරුදු වෙනවා අතේ ඇඟිලි 5න් විතරක්..:cool:

    මමත් මුලින් මුලින් අත් දෙකත් එක්ක කකුලේ මහපොට ඇඟිල්ල පවා පාවිච්චි කළා සකිට් එක එක තැනක තියාගෙන වයර් එහෙම පාස්ස ගන්න..:lol: ඒත් පස්සෙ නිකම්ම ඕක හරි යනවා.. වයර් එක බවුත් එක උඩ වැටිල එක පාරක් ෂෝට් වෙලා ට්‍රිප් ස්විච් එක පවා ඔෆ් උනා.. එක සැරයක් කරන්ට් එකත් වැදුනා..:shocked:

    දැනට පාවිච්චි කරන බවුත් එකෙත් තැනින් තැන පැච් දාල තියෙන්නේ වයර් එක එහෙන් මෙහෙන් උණු වෙලාම.. හැබැයි දැන් නම් ඉස්සර වගේ ෂෝට් වෙන්න කලින් නහයට දැනෙනව මොකක් හරි අවුලක් වේගන යනව කියලා.. ඒ නිසා යන්තං වයර් එක උණු වෙනකොටම මීටර් වෙනවා..:P

    බවුත් එක තියන්න ස්ටෑන්ඩ් එකක් හදාගනින් මචෝ. වයර් පිච්චෙන්නෙ නෑ වෙන උපකරණ වලට හානියකුත් නෑ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගොඩක් වැදගත් ලිපියක් ලොක්කා...
    රෙප් දුන්නා...
    :) Thanks Bro
    මරු බං :shocked:

    මාර වටිනව ;)

    +13
    Thanks Bro :)
    දැන් එතකොට ඊයම් ගාපු වයර් එක PCB පාත් එකට තියලා බව්ත් එක ඇල්ලූවම පැස්සෙනවද ? නැත්නම් PCB පාත් එක උඩ වයර් එක තියලා ආයෙත් ඊයම් තියන්න ඕනද ? :D
    ;) උත්තරේ ලැබිලා තියන්නේ :cool:
    ඊයම් ටිකක් කලිං වයර් එකේ ගාල ඉන්ඩ කියල කියන්නෙ.. ආයෙත් බෝඩ් එක උඩ තියල ඊයම් වලින් පාස්සන්ඩ ඕන (ආයෙත් කිව්වෙ ඒකයි පෑස්සීම) :angry:
    :cool::cool:
    එළකිරි ටෝමා. LED Bulb ටික හදන්න ගන්න හිටියට තාම බැරි උනා.
    හොද එකක් ගන්න මේ ටික ගොඩක් වැදගත්.
    :):)

    එක තමයි අයියේ,

    මට කලාතුරකින් තම ඔහොම වැඩකට අත ගහන්න සෙට් වෙන්නේ,ඒ වෙලාවට නානවා :):)
    :D නිකං ඉන්න වෙලාවට බල්බ් ටිකක් පාස්සලා ගෙදරට එල්ඊඩී බල්බ් ටිකක් හදාගන්න.
    :):)
    හැමදාම වගේ හොද ත්‍රෙඩ් එකක් ටොම් මාමේ......:):)
    :cool::):)
    මමත් 350ක් දීල ගත්ත බවුත් එකක් සෑහෙන කාලයක් පාවිච්චි කළා බිට් එක මාරු කර කර..:)
    හාඩ්වෙයාර් වගේ තැන් වලින් ඊයම් ගන්න එපා.. ඒවයේ තියෙන්නෙ ගොඩක් වෙලාවට බොහොම බාල ඊයම් වර්ග.. ගොම ගෑව වගේ.. වෙලාවකට ඊයම් බවුත් එකේ ඇලවිලා තියෙනව, කොච්චර රත් උනත් පාස්ස ගන්න ඕනේ තැනට සෙට් වෙන්නේ නෑ.. ඒ නිසා ඉලෙක්ට්‍රොනික් කඩවලින්ම බලල ඊයම් ගන්න බලන්න.. බොර පාටට තියෙන ඊයම් වලට වඩා දිලිසෙන ඊයම් වර්ග ගොඩක් හොඳයි.. නම් වශයෙන් කියන්න දන්නෙ නෑ.. ඒත් අඳුර ගන්න පුලුවන්.. Mr. Tom පින්තූර වල දාල තියෙන විදිහට ගාණට පාස්ස ගන්න නම් අනිවාර්යෙන් බවුත් එකයි ඊයමුයි දෙකම හරියට තියෙන්න ඕනේ.. :yes:

    මමනම් ජීවිතේට ෆ්ලක්ස් පාවිච්චි කරල නෑ..;) ඒ කාලේ 4017 IC එකක් එහෙම පාස්ස ගන්න ගියාම පට්ට ගේමක් දෙනව ඉතින්..:lol: ඒ බොහොම සරළ ලාභම බවුත් එකකුයි රීයම් කෑල්ලකුයි තමයි පාවිච්චි කළේ..;)
    ආයිනම් කවද ඕකක් අතින් අල්ලන්න ලැබෙයිද දන්නේ නෑ..:(

    Thanks මල්ලි.
    ආයි කාලයක් එයි ඕවා අල්න්න.
    4017 IC එක නම් මතක් වෙනකොටත් ආසයි :)

    great Post +7 dunna.......... mama mulinma bouth ekak use kale grade 5 wala innakota......

    ayeth asa hithuna.....:yes::yes::yes::D
    :cool: එලනේ :)

    good post macho

    :):)