බව්ත් එකක් ගමු, හරියට පාස්සමු

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පට්ට thread එක සහෝ!
    පොඩි කාලේ අසාවෙන් හිටිය විෂයක්. එත් පසසන වැඩේ කරන එක හරියට කරගන්න බැරි උන නිසා මග ඇරිලා ගියා. මේවා මුලින් දැනගෙන හිටිය නම්. :)
    කට්ටිය සෙනිත් සගරාව ගැනත් මතක් කරපු නිසා ඔන්න හොයාගෙන දැම්මා.

    Senith 1
    Senith 2
    Senith 3
    Senith 4
    Senith 5
    Senith 6
    Senith 7
    Senith 8
    Senith 9
    Senith 10

    ගත්තේ, mixboxlk.blogspot
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    11.gif
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පට්ට thread එක සහෝ!
    පොඩි කාලේ අසාවෙන් හිටිය විෂයක්. එත් පසසන වැඩේ කරන එක හරියට කරගන්න බැරි උන නිසා මග ඇරිලා ගියා. මේවා මුලින් දැනගෙන හිටිය නම්. :)
    කට්ටිය සෙනිත් සගරාව ගැනත් මතක් කරපු නිසා ඔන්න හොයාගෙන දැම්මා.

    patta machan...... +7 k dunna links tikata...:):cool:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    CXA 1019/CXA1191/CXA1238 වෙන්න ඇති අදටත් මතකයි නම්බර් එක

    මට නම් ඉලෙක්ට්‍රොනික් කියලා දුන්නෙ අපේ තාත්තා මම 7 වසරෙ විතර ඉන්නකොට තමයි මුලින්ම පාස්සන්න කියලා දුන්නෙ ඒ කාලෙ ෆලක්ස් ක්‍රීම් එකක් වගේ නෙමෙයි රට දුම්මල(මේක ලස්සන ඇම්බර් කූට්ටියක්, ගල් කැටයක් වගේ ඒ කාලෙ තිබුනු රට දුම්මල කෑල්ල තාත්තා තාමත් යූස් කරනවා) තමයි යූස් කරේ

    ඔව් ඔව්. මමත් දැක්කා ඒකක් අපේ ඔටෝ ඉලෙක්ට්‍රික් බාසුන්නැහැ ගාව තියෙනවා. මිනිහත් දැන් අවුරුදු ගානක් පාවිච්චි කරනවලු ඒක. ගස් වල මැලියම් ගල් වෙලා ඒක හැදෙන්නෙ මම හිතන්නෙ
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    හොඳ බෞත් එකක් නැත්තන් පෑස්සිල්ල එපා වෙනවා.
    මම එළකිරි එකේ එකෙක් recommend කරලා ගත්තා goot බෞත් 3ක් ම. 30, 40 and 60w
    සැහෙන්න වටිනවා . අව්ලක් නැතුව පාස්සන්න.

    ඒ වගේම වතුර පොන්ගවපු sponge එකත් සැහෙන වැදගත්

    flux හදාගන්න එකත් එළකිරි එකේ දැකල ඉගෙන ගත්තා
    දුම්මල ටිකක් අරගෙන thinner එක්ක කලවම් කලාම සුපිරි flux හදාගන්න පුළුවන්.

    දැන්නං ආසාවෙන් පාස්සන්න පුළුවන්.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    CXA 1019/CXA1191/CXA1238 වෙන්න ඇති අදටත් මතකයි නම්බර් එක

    මට නම් ඉලෙක්ට්‍රොනික් කියලා දුන්නෙ අපේ තාත්තා මම 7 වසරෙ විතර ඉන්නකොට තමයි මුලින්ම පාස්සන්න කියලා දුන්නෙ ඒ කාලෙ ෆලක්ස් ක්‍රීම් එකක් වගේ නෙමෙයි රට දුම්මල(මේක ලස්සන ඇම්බර් කූට්ටියක්, ගල් කැටයක් වගේ ඒ කාලෙ තිබුනු රට දුම්මල කෑල්ල තාත්තා තාමත් යූස් කරනවා) තමයි යූස් කරේ

    අපේ ගමේ හොද බවුත් එහෙම ගන්න තිබුනෙ නැහැ සාමාන්‍ය ලී මිට තියන බවුත් තමයි තිවුනෙ මම ජොබ් එක කරන්න පටන් ගනිපු කාලෙ ජපන් ගූට් බවුත් එකක් අරගෙන තාත්තට ගිහින් දුන්නා

    මම නම් දැනටත් ඉලෙක්ට්‍රොනික් වැඩ කරනවා සෙනිත් මැගසින් සේරම වගේ මගේ ලග තියනවා, සිප්නැන නම් දැනටත් බොරැල්ල සෙනිත් එකේ පොත් විදියට ගහලා තියනවා

    :yes::yes::yes: CXA 1019. e kale janapriyama FM radio eka.
     
    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    පට්ට thread එක සහෝ!
    පොඩි කාලේ අසාවෙන් හිටිය විෂයක්. එත් පසසන වැඩේ කරන එක හරියට කරගන්න බැරි උන නිසා මග ඇරිලා ගියා. මේවා මුලින් දැනගෙන හිටිය නම්. :)
    කට්ටිය සෙනිත් සගරාව ගැනත් මතක් කරපු නිසා ඔන්න හොයාගෙන දැම්මා.

    Senith 1
    Senith 2
    Senith 3
    Senith 4
    Senith 5
    Senith 6
    Senith 7
    Senith 8
    Senith 9
    Senith 10

    ගත්තේ, mixboxlk.blogspot

    Thanks for above links.............
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    CXA 1019/CXA1191/CXA1238 වෙන්න ඇති අදටත් මතකයි නම්බර් එක

    මට නම් ඉලෙක්ට්‍රොනික් කියලා දුන්නෙ අපේ තාත්තා මම 7 වසරෙ විතර ඉන්නකොට තමයි මුලින්ම පාස්සන්න කියලා දුන්නෙ ඒ කාලෙ ෆලක්ස් ක්‍රීම් එකක් වගේ නෙමෙයි රට දුම්මල(මේක ලස්සන ඇම්බර් කූට්ටියක්, ගල් කැටයක් වගේ ඒ කාලෙ තිබුනු රට දුම්මල කෑල්ල තාත්තා තාමත් යූස් කරනවා) තමයි යූස් කරේ

    අපේ ගමේ හොද බවුත් එහෙම ගන්න තිබුනෙ නැහැ සාමාන්‍ය ලී මිට තියන බවුත් තමයි තිවුනෙ මම ජොබ් එක කරන්න පටන් ගනිපු කාලෙ ජපන් ගූට් බවුත් එකක් අරගෙන තාත්තට ගිහින් දුන්නා

    මම නම් දැනටත් ඉලෙක්ට්‍රොනික් වැඩ කරනවා සෙනිත් මැගසින් සේරම වගේ මගේ ලග තියනවා, සිප්නැන නම් දැනටත් බොරැල්ල සෙනිත් එකේ පොත් විදියට ගහලා තියනවා
    Sony CXA1619BS IC එක..:yes::yes:
    අදටත් මා ගාව තියෙනව..
    දැන් නම් වැඩ කරන්නේ නෑ..:(:(

    තාත්තා තමයි මටත් පුරුදු කරේ ඔය වැඩ කරන්න..
    මම දැනටත් තාත්තගේ Tools තමා වැඩි හරියක් පාවිච්චි කරන්නේ..
    ලී මිට තියෙන බවුත් නම් මට සෙට් වෙන්නේ නෑ..:eek::eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඕක ටිකක් ගනන් මට මතක විදියට. මං කලබලේට පාස්සලා ඔයින් එකක් සවුත්තු වුනා. රේඩියෝ එක හරිගියෙ නෑ.:sorry:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඕක ටිකක් ගනන් මට මතක විදියට. මං කලබලේට පාස්සලා ඔයින් එකක් සවුත්තු වුනා. රේඩියෝ එක හරිගියෙ නෑ.:sorry:
    ඔව් ඔව් IC එකම 100ක් වගේ ගානක්ද කොහෙද ඒ දවස් වල..
    දැන් මතක නෑ..
    මම ඕක පෑස්සුවේ යටට Computer cooling fan එකක් තියාගෙන..
    පින් 5 ගානේ වගේ එක වතාවකට..
    නැත්තං මටත් උඹට වෙච්ච දේම වෙන්න තිබ්බා..:sorry::sorry:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඔව් ඔව් IC එකම 100ක් වගේ ගානක්ද කොහෙද ඒ දවස් වල..
    දැන් මතක නෑ..
    මම ඕක පෑස්සුවේ යටට Computer cooling fan එකක් තියාගෙන..
    පින් 5 ගානේ වගේ එක වතාවකට..
    නැත්තං මටත් උඹට වෙච්ච දේම වෙන්න තිබ්බා..:sorry::sorry:

    IC බේස් එකක් පාස්සලා ඒකට IC එක දැම්මනම් හරි නෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පින් 30ක IC එකක් මචන්..
    ගත්ත කඩේ Base තිබ්බේ නෑ..
    ඒ දවස් වල හොයන්න දන්නෙත් නෑ..:sorry::sorry:

    ඒකට දාන්න පුලුවන් බේස් තිබ්බෙ නෑ..:yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පට්ට thread එක සහෝ!
    පොඩි කාලේ අසාවෙන් හිටිය විෂයක්. එත් පසසන වැඩේ කරන එක හරියට කරගන්න බැරි උන නිසා මග ඇරිලා ගියා. මේවා මුලින් දැනගෙන හිටිය නම්. :)
    කට්ටිය සෙනිත් සගරාව ගැනත් මතක් කරපු නිසා ඔන්න හොයාගෙන දැම්මා.

    Senith 1
    Senith 2
    Senith 3
    Senith 4
    Senith 5
    Senith 6
    Senith 7
    Senith 8
    Senith 9
    Senith 10

    ගත්තේ, mixboxlk.blogspot

    Thanks Bro ලිංක් ටික සෑහෙන්න වටිනවා :)
    +21