Skylark අනතුර හා නිරුවත

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    cow-farbe.png&disposition=attachment

    avatar35065_7.gif

    http://www.elakiri.com/forum/member.php?u=35065

    :lol::lol::lol:
    මහලොකුවට සෝවාන් උනා කියාගන්න කෙනාගෙ level එක තමයි මේ.
    මේවට තමයි කියන්නෙ බොළඳ ආතල් කියල.
    :lol::lol::lol:

    ගහපු ඇනේ රිදෙන්නම වැදුන පාරට, අන්තිමට තමන්ගෙ වෙසමුණ ගලවලාම පිස්සු නටන්න ගත්තද?
    බොහොම හොඳයි. දැන් මට කාටවත් කිය කියා ඉන්න ඕන නෑ.
    ඔයාම තමන්ගෙ බොරුව පිළිගත්තා.:yes::lol::lol:
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    Account එක hack කරලා වගේ.
    මෙහෙම දෙයක් නම් කීයටවත් බලාපොරොත්තු උනේ නැහැ. :confused:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,321
    1
    57,357
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිණ්ඩපාත වදින හාමුදුරු කෙනෙක් අල්ලාගෙන පිණ්ඩපාතය දෙන්න කලින් බණක් කියවගෙන ධර්ම විනයට පොතේ තියන විදිහටම ගැලපුනේ නැත්තම් පරුෂ වචනෙන් බැනලා පිණ්ඩපාත නොදී එලව ගත්තොත් මම නම් පුදුම වෙන්නේ නැහැ.

    එහෙම කලොත් වැරදිද? :confused:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Account එක hack කරලා වගේ.
    මෙහෙම දෙයක් නම් කීයටවත් බලාපොරොත්තු උනේ නැහැ. :confused:

    නෑ මචන්. මෙයාගෙ ඇත්ත ස්වභාවය තමයි ඔය. ඇත්ත මානසික මට්ටම.:nerd:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Account එක hack කරලා වගේ.
    මෙහෙම දෙයක් නම් කීයටවත් බලාපොරොත්තු උනේ නැහැ. :confused:

    ඇත්ත ස්කයිලාක් විසින් සෝවාන් වෙලා හිටපු ස්කයිලාක්ගෙ එකවුන්ට් එක හැක් කරල :D
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඇත්ත ස්කයිලාක් විසින් සෝවාන් වෙලා හිටපු ස්කයිලාක්ගෙ එකවුන්ට් එක හැක් කරල :D

    අනේ මන්ද බන්. මට නම් සැකයි. පුද්ගලයෙක්ද කියල.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අනේ මන්ද බන්. මට නම් සැකයි. පුද්ගලයෙක්ද කියල.

    මෑන්ස්ගෙ ඇතුලෙ හිරවෙලා තිබ්බ ජින්තක ජිල්ලබකිටට, හාවඩ් බයෝට සමාන මානසික තත්වය තමයි දැන් එලියට ඇවිල්ල තියෙන්නෙ.:yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මෑන්ස්ගෙ ඇතුලෙ හිරවෙලා තිබ්බ ජින්තක ජිල්ලබකිටට, හාවඩ් බයෝට සමාන මානසික තත්වය තමයි දැන් එලියට ඇවිල්ල තියෙන්නෙ.:yes:

    කාලෙන් කාලෙට එක එක රැලි එනවා.
    මතකයි නේද වර්ගපුර්නිකව?
    රාවනා කතාව විහිළුවක්ම කරලා දැම්මේ. එත් එකෙන් වැඩැක් ගත්ත මිනිස්සු ඉන්නවනේ. එත් අන්තිමට මිනිස්සු අතරට ගියේ වැරදි විදිහටනේ.
    පුනරුදයක් ඇති වේගන එනකොට එක යට ගහන්නත් එක එක රැලි එනවා.
    මේ වැඩේ කරගෙන යන්න සැහෙන වියදම් කරන බවකුත් පේනවා. හරියට ඔය කලින් කිඋව දේ වගේ. ආකර්ශනීය විදිහට භාෂාව හසුරුවන්න, ලොකු ලිපි එක්ක site එක දුවන්න වගේ දේවල්. සමහර විට මම වැරදි වෙන්න පුළුවන් ඒත් මේකේ මේ සෝවාන් කතාව අරවා මේවා ටික පෙන්නේ ඒ විදිහට මට නම්.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කාලෙන් කාලෙට එක එක රැලි එනවා.
    මතකයි නේද වර්ගපුර්නිකව?
    රාවනා කතාව විහිළුවක්ම කරලා දැම්මේ. එත් එකෙන් වැඩැක් ගත්ත මිනිස්සු ඉන්නවනේ. එත් අන්තිමට මිනිස්සු අතරට ගියේ වැරදි විදිහටනේ.
    පුනරුදයක් ඇති වේගන එනකොට එක යට ගහන්නත් එක එක රැලි එනවා.
    මේ වැඩේ කරගෙන යන්න සැහෙන වියදම් කරන බවකුත් පේනවා. හරියට ඔය කලින් කිඋව දේ වගේ. ආකර්ශනීය විදිහට භාෂාව හසුරුවන්න, ලොකු ලිපි එක්ක site එක දුවන්න වගේ දේවල්. සමහර විට මම වැරදි වෙන්න පුළුවන් ඒත් මේකේ මේ සෝවාන් කතාව අරවා මේවා ටික පෙන්නේ ඒ විදිහට මට නම්.

    කොහොමත් නිවැරදි ධර්මය මතුවෙන කාලෙට මාර බලවේග සක්‍රිය වෙලා මිනිසුන්ගෙ අවධානය වෙන අතකට යොමු කරන්න තමයි උත්සාහ කරන්නෙ. ඒක සිද්ධ වෙන්නෙ ඒ කාලෙට විශාල ධර්ම ප්‍රතිරූපකයින් පිරිසකුත් බිහිවීමෙන්.මාර බලවේග උත්සාහ කරන්නෙ නැවත මතුවන සිරි සද්ධර්මය කුමන ක්‍රමයකින් හරි යටපත් කරල දාන්න.
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    ගිය දවස් ටිකේ හිටපු තුවාන් රියාස් ගේ තත්වෙට වැටීගෙන එන්නේ. copy,paste. වෙනස අනුගාමිකයෝ දෙන්නෙක් ඉන්න එක. හැබැයි දෙන්නම මුඩුක්කු කටවල් තියන රතු කොටු. මට ටික දවසකට කලින් බුකියේ තිබ්බ දෙයක් මතක් උනා. "අපි බුදු බණට හිලෑ උන යක්කු බොලවූ" :lol:. ගුරාට සාදු කියන ගමන් හමුදුරුවොන්ගේ සිවුරු ගලවන්න කතාව. දැන් මාර ප්‍රශ්නයක්. හාමුදුරු කෙනෙක්ට වදින්න කලින්, පැහැදෙන්න කලින්, පිණ්ඩපාත දානයක් පුජා කරන්න කලින් පැත්තකට වෙලා හිතේ පොට යනකම් කල්පනා කරන්න වෙනවා. ඔය තුන් කට්ටුව පිණ්ඩපාත වදින හාමුදුරු කෙනෙක් අල්ලාගෙන පිණ්ඩපාතය දෙන්න කලින් බණක් කියවගෙන ධර්ම විනයට පොතේ තියන විදිහටම ගැලපුනේ නැත්තම් පරුෂ වචනෙන් බැනලා පිණ්ඩපාත නොදී එලව ගත්තොත් මම නම් පුදුම වෙන්නේ නැහැ. ධර්මයක් ඉගෙන ගන්නේ මනුස්සයෙක් ඉන්න තත්වෙට වඩා උසස් වෙන්න. මේවා දකිද්දී නම් පිළිකුල්.

    සිරාවටම ඕයි, දැන් හාමුදුරු කෙනෙක් දැක්කාම පොටයනකල් කල්පනා කරන්න වෙනව, ධර්ම විනය තියෙනවද කියල.. එහෙම අයට බැන්නට අවුලක් නෑ නේද බන්.

    පෝයකට පන්සලකට යන්නෙ නැති එවුන් බනකියන්න පටන් අරන්. ලන්කවේ ඔහොම ට්‍රැක් පැන්න කීපදෙනෙක්ම ඉන්නවා.උබදන්නවාද විනයවර්දන කියල ගිහිපිරිසක් ගැන.ඒ සෙට් එක ලෙල්ලටම විනය හොය හොය ඉන්නව මිසක් බුදුදහමින් කිසි වැඩක් තමුන්ට ගන්නේනෑ.

    බුදුවෙල කියන එක්කෙනෙක් හෝ දෙන්නෙකුත් ඉන්නව..මිනිස්සු ඒවගේ අයව මගඇරල යනව, හේතුව දන්න නිසා.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සිරාවටම ඕයි, දැන් හාමුදුරු කෙනෙක් දැක්කාම පොටයනකල් කල්පනා කරන්න වෙනව, ධර්ම විනය තියෙනවද කියල.. එහෙම අයට බැන්නට අවුලක් නෑ නේද බන්.

    පෝයකට පන්සලකට යන්නෙ නැති එවුන් බනකියන්න පටන් අරන්. ලන්කවේ ඔහොම ට්‍රැක් පැන්න කීපදෙනෙක්ම ඉන්නවා.උබදන්නවාද විනයවර්දන කියල ගිහිපිරිසක් ගැන.ඒ සෙට් එක ලෙල්ලටම විනය හොය හොය ඉන්නව මිසක් බුදුදහමින් කිසි වැඩක් තමුන්ට ගන්නේනෑ.

    බුදුවෙල කියන එක්කෙනෙක් හෝ දෙන්නෙකුත් ඉන්නව..මිනිස්සු ඒවගේ අයව මගඇරල යනව, හේතුව දන්න නිසා.

    ශාසනයට තියන පිළිගැනීමට සමහර මිනිස්සු ලොල් මචන්. ඕකයි වෙලා තියෙන්නේ. මොකද ලේසියෙන් සමාජේ බොහොම බලවත් වෙන්න පුළුවන්. ගොඩක් මිනිස්සු කරන්නේ ශාසනික වැඩ කරලා. ඒ කියන්නේ සල්ලි තියන මිනිස්සු. ඒ වගේම සමහර ය ශ්‍රමයෙන්. ඒ උනත් ඒවා උතුම් වැඩ. කරන මනුස්සයාව හිටියට වඩා දහස් ගුණයක් බැබලෙනවා,
    ඒ වගේම මේ වගේ පිරිසකුත් ඉන්නවා. මේ පිරිස් බයානක වෙන්නේ සඟ ශාසනයට විකල්පයක් විදිහට වැඩ කරන එක. මම දන්නා විදිහට නම් බුදුරජාණන් වහන්සේ එහෙම විකල්ප දේශනා කරලා නැහැ. නමුත් මේක කියවන දහස් ගානකට දෙන්න හදන අදහස අපි විකල්පයක් කියන එක. බලොපොරොට්තුව සඟ පරපුරට ඇති ගරුත්වය තමන්ටත් ආරෝපණය කර ගන්න එක.ඒ වගේම මම කලින් කිඋව වගේ යටි අරමුණුත් තියෙන්න පුළුවන්. ඉතින් ශාසනේ අතුරුදහන් කරන්න සම්මාදම් වෙන එක අහන්නත් දෙයක් ද.
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    ඒයි සහෝදරවරුනි, බුදුන් වහන්සේ දේවදත්තයන් නිවැරදි මගට ගැනීමට උත්සහා නොකළේත්, තමන් වහන්සේ වැඩ වාසය කරන විහාරය අසල උදෑසන ඌරන් මරන සත්ව ඝාතකයා නිවැරදි මාර්ගයට ගැනිමට උත්සහා නොකළේත් එය අර්ථ විරහිත බව ප‍්‍රත්‍යක්‍ෂ කරගත් බැවිනි.... නමුදු මිනිසුන් 999 ක් ඝාතනය කළ අංගුලිමාල කරා උන්වහන්සේ වැඩම කොට ඔහුට සත්‍ය පහදා දී නිවැරදි මගට යොමු කළේ අංගුලිමාල සත්‍ය තේරුම් ගැනීමට තරම් නුවණැති යැයි ප‍්‍රත්‍යක්‍ෂ කරගත් බැවිනි.... එය එදා මෙන් අදට ද අද මෙන් හෙට ද වලංගු වන සනාථන ධර්මයකි.

    මට නුඹලා දෙපක්ෂයෙහිම තර්ක වැදගත් නැත.... මෙහි තර්ක කරනුයේ තමන්ගේ අභිමානය රැක ගැනීම සදහා පමණක් බව බැලූ බැල්මට අවබෝධ වේ.... එමගින් නුඹලාට හිමිවන කිසිදු දෙයක් නොමැති බැව් කිව යුතුමය... එබැවින් කාලය කා නොදමා වහා අප‍්‍රමාදව කටයුතු කරන යෙහෙකි.... එය තමන්ගේ මෙලොව පරලොව යහපත් කර ගැනීමට හේතු වනවා ඇත.

    තෙරුවන් සරණයි !

    eka nam aththa ban..
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    cow-farbe.png&disposition=attachment

    නහර ලෙඩක් ඇතැයි හිතන අයෙකුගේ අභිධර්ම සාකච්ඡා

    ත්‍රෙඩ් එක: හිරිගඩු පුප්පගන්න ආස අයට - අහන්න
    [ http://www.elakiri.com/forum/showthread.php?t=1759048 ]

    තමන්ට නහර ලෙඩක් ඇතැයි සිතීම
    [ http://www.elakiri.com/forum/showthread.php?p=20600270#post20600270 ]

    නහර ලෙඩක් ඇතැයි හිතන අයෙකුගේ අභිධර්ම සාකච්ඡා

    ░░▒▒Elakiri අභිධර්ම සංගමය.▒▒░░
    [ http://www.elakiri.com/forum/showthread.php?t=1675434 ]

    avatar35065_7.gif

    http://www.elakiri.com/forum/member.php?u=35065
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    cow-farbe.png&disposition=attachment

    නහර ලෙඩක් ඇතැයි හිතන අයෙකුගේ අභිධර්ම සාකච්ඡා

    ත්‍රෙඩ් එක: හිරිගඩු පුප්පගන්න ආස අයට - අහන්න
    [ http://www.elakiri.com/forum/showthread.php?t=1759048 ]

    තමන්ට නහර ලෙඩක් ඇතැයි සිතීම
    [ http://www.elakiri.com/forum/showthread.php?p=20600270#post20600270 ]

    නහර ලෙඩක් ඇතැයි හිතන අයෙකුගේ අභිධර්ම සාකච්ඡා

    ░░▒▒Elakiri අභිධර්ම සංගමය.▒▒░░
    [ http://www.elakiri.com/forum/showthread.php?t=1675434 ]

    avatar35065_7.gif

    http://www.elakiri.com/forum/member.php?u=35065

    Dude, are you alright?:confused:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේ ත්‍රෙඩ් එක අන්තිම හරියට වෙද්දි,​

    kamal-80x83.jpg

    මුලදි හිටපු මෙයාව යට ගිහිල්ල

    cow-farbe.png&disposition=attachment

    ඇතුලෙ හැන්ගිලා හිටිය මෙන්න මෙයාව මතුවෙලා
     
    • Like
    Reactions: 0001