Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මචන්ලා....... උගෙන් ගන්නවා වගේම උටත් පොඩි හරි sup එකක් දියල්ලා......
    ඌටත් හැමදාම අතින් කාල හරක් බලන එක හරියන්නෙ නෑනෙ.......:)

    අනිවාර්යෙන්.. :yes:
    ඒවුනාට වැරදියට තේරුම් නොගෙන උදව් කරනවනම් තවත් හොඳයි.. මොකද සල්ලි ඉල්ලලා නෙමෙයිනේ ඉල්ලපු ඒව මෙච්චර කල් අපිට දුන්නේ.. :)
    අඩුම ගානේ බෑවට පස්සෙ ඒකට තැන්කූ කියලවත් යනවනම් ඒකත් ගොඩක් වටිනවා ත්‍රෙඩ් එක දාපු කෙනාට..:dull:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    එහෙම අවුලක් නෑ මචන්.. කැමැත්තෙන් දෙන දෙයක් භාර ගන්නවා.. :rolleyes: ඒ නැතත් ඔක්කොම අප්ලෝඩ් උනාට පස්සෙ තමයි නවත්තන්නේ :yes::yes:

    කට්ටිය බෑවට පස්සෙ කැමැත්තෙන් කමෙන්ට් එකක් හරි දාල යනවනම් ගොඩක් වටිනව නේහ්..
    9.gif

    මට අලුත් හාඩ් එකක් ගන්න වෙන තැනටම ඔයා වැඩ සිද්ද කරයි වගේ..:lol:

    ඊයේ පොඩි තොවිලයක් නැටුව තනියම ඔෆිස් එකේ සල්ලි වගයක් නැති වෙලා..:(
    ඒකෙන් මේ පැත්ත පලාතේ එන්න බැරි උනා..:dull:
    ආයි ලැප් එකේ තියෙන ෆිල්ම් ටික සී.ඩී. වලට ගහන්න පටන් අරන් හාඩ් එක සුද්ද කර ගත්තට පස්සෙ බාන්න පටන් ගන්න ඕනේ..:P

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    අනිවාර්යෙන්.. :yes:
    ඒවුනාට වැරදියට තේරුම් නොගෙන උදව් කරනවනම් තවත් හොඳයි.. මොකද සල්ලි ඉල්ලලා නෙමෙයිනේ ඉල්ලපු ඒව මෙච්චර කල් අපිට දුන්නේ.. :)
    අඩුම ගානේ බෑවට පස්සෙ ඒකට තැන්කූ කියලවත් යනවනම් ඒකත් ගොඩක් වටිනවා ත්‍රෙඩ් එක දාපු කෙනාට..:dull:

    ඒක ඇත්ත මචන්.:yes:
    මේ මකරා කවදාවත් sup එකක් නෑ කියල
    වත්, බාන එවුන් සද්ද නැතුවම බාගෙන යනව කියලවත්, upload කරන එක නැවැත්තුවේ නෑ. උට support එකක් තිබ්බත් නැතත් ඌ පුලුවන් විදිහට දිගටම upload කලා.:cool:
    ඉතින් එතකොට බා ගන්න අපිටත් පොඩි යුතුකමක් තියනවනෙ ගන්න දේට පුලුවන් විදිහට සලකන්න.
    අඩුගානෙ තැන්කූ පාරකින් දමල ගහන්න පුලුවන්නෙ මං අහන්නෙ:lol:

    ඒකයි ඌ වෙනුවෙන් මම ඉල්ලුවෙ ඌට support එකක් දෙන්න කියල.

    මචන් දැන් සල්ලි ප්‍රශ්නෙ හරිද...?
    හරිනම් එච්චරයි. :)

    කොහෙ හිටියත් අපේ එකෙක්නෙ හරියනවනම්.:lol:
     
    • Like
    Reactions: dragon-fighter

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඒක ඇත්ත මචන්.:yes:
    මේ මකරා කවදාවත් sup එකක් නෑ කියලවත්, බාන එවුන් සද්ද නැතුවම බාගෙන යනව කියලවත්, upload කරන එක නැවැත්තුවේ නෑ. උට support එකක් තිබ්බත් නැතත් ඌ පුලුවන් විදිහට දිගටම upload කලා.:cool:
    ඉතින් එතකොට බා ගන්න අපිටත් පොඩි යුතුකමක් තියනවනෙ ගන්න දේට පුලුවන් විදිහට සලකන්න.
    අඩුගානෙ තැන්කූ පාරකින් දමල ගහන්න පුලුවන්නෙ මං අහන්නෙ:lol:

    ඒකයි ඌ වෙනුවෙන් මම ඉල්ලුවෙ ඌට support එකක් දෙන්න කියල.

    මචන් දැන් සල්ලි ප්‍රශ්නෙ හරිද...?
    හරිනම් එච්චරයි. :)

    කොහෙ හිටියත් අපේ එකෙක්නෙ හරියනවනම්.:lol:

    අනික ගොඩක් උන් ඉන්නව බන් සප් එක දෙන්න හිත තිබුණට එක පාර ඒක කර ගන්න අමාරුවෙන්.. (මං තුමාත් ඇතුළුව:( ) ඒ වගේම තව සමහරු තමන්ටම රී ලෝඩ් එකක් දාගන්නෙත් හෙන අමාරුවෙන්..:dull: ඒ නිසා තමයි පුලුවන් කමක් තියෙන අයගෙන් සහායක් ලැබෙනවනම් හොඳයි කිව්වේ..:)

    මොකද මෙතනදි ඩ්‍රැගන් අයියගේ ඩේටායි ගැනයි සල්ලියි ගැනයි විතරක් හිතලා කමෙන්ට් දාන එක හොඳ මදි.. එයාගෙ කාලෙ මහන්සිය මනුස්සකම ගැනත් අනිවාර්යෙන් හිතන්නම ඕනේ..:yes:

    ඔව් ඔව්.. මගේ කේස් එක විසඳ ගන්නකොට ඊයෙ පාන්දර එකයි.. හම්මෝ.. එක එක විකාර මනෝ පාරවල් පවා වැදුනා බං මං කොහොමද දැන් මේක පියවන්නෙ කියලා.. ඇඬුවෙ නැති ටික විතරයි.. ඔෆිස් එක මැද්දෙම බිම ඉඳගෙනත් කල්පනා කළා කියහංකො..:rofl: දැන් මතක් වෙද්දි තනියම හිනා ගියාට ඊයෙනම් බොක්ක කූල් උනා..:shocked:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    අනිවාර්යෙන්.. :yes:
    ඒවුනාට වැරදියට තේරුම් නොගෙන උදව් කරනවනම් තවත් හොඳයි.. මොකද සල්ලි ඉල්ලලා නෙමෙයිනේ ඉල්ලපු ඒව මෙච්චර කල් අපිට දුන්නේ.. :)
    අඩුම ගානේ බෑවට පස්සෙ ඒකට තැන්කූ කියලවත් යනවනම් ඒකත් ගොඩක් වටිනවා ත්‍රෙඩ් එක දාපු කෙනාට..:dull:

    ඇත්ත මචන්.. තැන්කු කියලා හරි කමන්ට් එකක් වැටෙනවනම් ලොකු දෙයක් :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    කට්ටිය බෑවට පස්සෙ කැමැත්තෙන් කමෙන්ට් එකක් හරි දාල යනවනම් ගොඩක් වටිනව නේහ්..
    9.gif

    මට අලුත් හාඩ් එකක් ගන්න වෙන තැනටම ඔයා වැඩ සිද්ද කරයි වගේ..:lol:

    ඊයේ පොඩි තොවිලයක් නැටුව තනියම ඔෆිස් එකේ සල්ලි වගයක් නැති වෙලා..:(
    ඒකෙන් මේ පැත්ත පලාතේ එන්න බැරි උනා..:dull:
    ආයි ලැප් එකේ තියෙන ෆිල්ම් ටික සී.ඩී. වලට ගහන්න පටන් අරන් හාඩ් එක සුද්ද කර ගත්තට පස්සෙ බාන්න පටන් ගන්න ඕනේ..:P

    :shocked: සල්ලි හම්බුනාද බන්??
    ඔක්කොම ඇල්බම් ෆිල්ම් අප්ලෝඩ් කරන්න තමයි බලා පොරොත්තුව :lol:
    ටෙරා 3කවත් හාඩ් එකක් ගනින් ගන්න එකේ :rolleyes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඒක ඇත්ත මචන්.:yes:
    මේ මකරා කවදාවත් sup එකක් නෑ කියල
    වත්, බාන එවුන් සද්ද නැතුවම බාගෙන යනව කියලවත්, upload කරන එක නැවැත්තුවේ නෑ. උට support එකක් තිබ්බත් නැතත් ඌ පුලුවන් විදිහට දිගටම upload කලා.:cool:
    ඉතින් එතකොට බා ගන්න අපිටත් පොඩි යුතුකමක් තියනවනෙ ගන්න දේට පුලුවන් විදිහට සලකන්න.
    අඩුගානෙ තැන්කූ පාරකින් දමල ගහන්න පුලුවන්නෙ මං අහන්නෙ:lol:

    ඒකයි ඌ වෙනුවෙන් මම ඉල්ලුවෙ ඌට support එකක් දෙන්න කියල.

    මචන් දැන් සල්ලි ප්‍රශ්නෙ හරිද...?
    හරිනම් එච්චරයි. :)

    කොහෙ හිටියත් අපේ එකෙක්නෙ හරියනවනම්.:lol:

    අනිවා මචන්.. මම ශොප් එකට ආවොත් අනිවා ඇල්බම් 5ක් වත් දවසට අප්ලෝඩ් කරනවා.. බැරිවෙන්නේ ශොප් එක වහලා ගමන් බිමන් යන දවස්වලට තමයි :rolleyes:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    අනික ගොඩක් උන් ඉන්නව බන් සප් එක දෙන්න හිත තිබුණට එක පාර ඒක කර ගන්න අමාරුවෙන්.. (මං තුමාත් ඇතුළුව:( ) ඒ වගේම තව සමහරු තමන්ටම රී ලෝඩ් එකක් දාගන්නෙත් හෙන අමාරුවෙන්..:dull: ඒ නිසා තමයි පුලුවන් කමක් තියෙන අයගෙන් සහායක් ලැබෙනවනම් හොඳයි කිව්වේ..:)

    මොකද මෙතනදි ඩ්‍රැගන් අයියගේ ඩේටායි ගැනයි සල්ලියි ගැනයි විතරක් හිතලා කමෙන්ට් දාන එක හොඳ මදි.. එයාගෙ කාලෙ මහන්සිය මනුස්සකම ගැනත් අනිවාර්යෙන් හිතන්නම ඕනේ..:yes:

    ඔව් ඔව්.. මගේ කේස් එක විසඳ ගන්නකොට ඊයෙ පාන්දර එකයි.. හම්මෝ.. එක එක විකාර මනෝ පාරවල් පවා වැදුනා බං මං කොහොමද දැන් මේක පියවන්නෙ කියලා.. ඇඬුවෙ නැති ටික විතරයි.. ඔෆිස් එක මැද්දෙම බිම ඉඳගෙනත් කල්පනා කළා කියහංකො..:rofl: දැන් මතක් වෙද්දි තනියම හිනා ගියාට ඊයෙනම් බොක්ක කූල් උනා..:shocked:

    අවුලක් නැතුව විසදුනානම් ලොකු දෙයක්. කරන දෙයක් පරෙස්සමින් කල්පනාවෙන් කරපන්. අමාරුවෙන් හම්බ කරල ආයෙ ගෙවන්න උනොත් අපරාදෙ
     
    :dull::nerd:සල්ලි කොහෙද තිබ්බේ බන්? :lol::frown::P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :shocked: සල්ලි හම්බුනාද බන්??
    ඔක්කොම ඇල්බම් ෆිල්ම් අප්ලෝඩ් කරන්න තමයි බලා පොරොත්තුව :lol:
    ටෙරා 3කවත් හාඩ් එකක් ගනින් ගන්න එකේ :rolleyes:

    ඔබ් බං.. සල්ලි නැති වෙලා නෙමෙයි.. මට දීපු සල්ලි ටික ආයෙ ඉල්ලගෙන..:dull: මට ඒක අමතක උනා.. මම වෙනම නෝට් එකකුත් දාගෙන..ඒත් ඒක මීටර් උනෙත් නෑ ගොඩාක් වෙලා යනකන්.. :no: ඊයෙනම් එපා උනා හොඳටම..:baffled:

    3TB ගත්තා වගේ නෙමෙයි බං.. නිකන් හරි කෙළ උනොත් වහ කන්නනේ වෙන්නෙහ්..:shocked:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඔබ් බං.. සල්ලි නැති වෙලා නෙමෙයි.. මට දීපු සල්ලි ටික ආයෙ ඉල්ලගෙන..:dull: මට ඒක අමතක උනා.. මම වෙනම නෝට් එකකුත් දාගෙන..ඒත් ඒක මීටර් උනෙත් නෑ ගොඩාක් වෙලා යනකන්.. :no: ඊයෙනම් එපා උනා හොඳටම..:baffled:

    3TB ගත්තා වගේ නෙමෙයි බං.. නිකන් හරි කෙළ උනොත් වහ කන්නනේ වෙන්නෙහ්..:shocked:

    කෙල උනාට බයවෙන්න දෙයක් නෑ.. ඔක්කොම වගේ ඩවුන්ලෝඩ් කරගන්න නෙට් එකේ තියෙනවනේ.. මේ මිඩියාෆයර් ලින්ක්නම් එක්ස්පයර් වෙන එකක් නෑ :rolleyes: මමනම් තව 1ටෙරා එකක් සෙට් කරලා ඒකට අවශ්‍යම ෆයිල් බැකප් කරලා තියෙන්නේ.. ඕඩියෝනම් ඔක්කොම බැකප්, ෆිල්ම්නම් ටිකයි බැකප් කරල තියෙන්නේ.. :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අවුලක් නැතුව විසදුනානම් ලොකු දෙයක්. කරන දෙයක් පරෙස්සමින් කල්පනාවෙන් කරපන්. අමාරුවෙන් හම්බ කරල ආයෙ ගෙවන්න උනොත් අපරාදෙ

    :dull::nerd:සල්ලි කොහෙද තිබ්බේ බන්? :lol::frown::P

    සල්ලි නැති වෙලා නෙමෙයි.. හරියටම බැලුවොත් සල්ලි තිබුණෙ නැති සීන් එකක් තිබිල තියෙන්නේ..:lol: ඒ කිව්වෙ මගෙ අතට දුන්න ගාන ආයෙ ඉල්ල ගත්තා.. මට ඒක අමතක උනා.. මට මතක තිබ්බේ සල්ලි දුන්න කියන එක විතරයි.. ඉතින් නොසෑහෙන්න කලබල උනා..

    මම සාමාන්‍යෙන් ගනු දෙනු ඔක්කොම ලියනව බං..:) මට කොහොමත් ඒ කාලේ ඉඳලම ගණන් බෑ..:( ඒ නිසාම හැම දේම පැහැදිලිව ලියනවා.. වැඩේ තියෙන්නේ මට ඊයේ ලියපු එකත් මීටර් නැති උන එක..:oo:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන්නේ 2016.07.04
    අද වන විට මම ගිගාබයිට් 30+ අප්ලෝඩ් කරලා මාස 2ක් ඇතුලත :shocked::cool::yes::love:

    Untitled.jpg

    Untitled1.jpg