Best Whitening cream or Medicine - help

Aug 31, 2011
399
43
0

තලෙලු කෙනෙක්ට සුදු වෙන්න ගාන්න හොදම ක්‍රීම් හරි කැප්සියුල්ස් ජාතියක් හරි දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද
ස්තුතියි
 

SurangaDH

Member
Aug 5, 2016
85
25
0
කැළැල් බරි :- වැඩි විස්තර සදහා පවුලේ පශුවෛද්‍යවරයා හමුවන්න
 

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    සාහෝ කිරිබත්ගොඩනන්, සවීණා 1කේ තියෙනවා ඒක ඒක Whitening cream ජාති.
    මමත් ගාල තියෙනවා. අන්තිමට ගැවෙ "kim Whitening cream" කියල 1කක්. දැන්නම් මුකුත් ගාන්නෙනෑ.... ඔවා හමට හොදනෑ, bleaching....
    :no::no:
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    Bleach කරලා සුදු වුනාට කමක් නෑ
    හැබැයි සරණවත් ඒ වගේ සුදු කරගන්න ඕන
    නැත්තම් කොල්ලාගේ Hopes :( :(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    glutathione තමයි බෙහෙත. .
    ඉන්ජෙක්සන් සහා පෙති විදියට තියෙනවා. .
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,763
    30,804
    113
    සුදුවෙන්න ඇයි බං දගලන්න...සුදු කියන්නෙ ලස්සන නෙවෙයි කලු කියන්නෙ කැතත් නෙවෙයි...ටිකක් පැහැපත් වෙන්න ට්‍රයි කරපන් සුදුවෙන්න දගලන්න එපා....පැහැපත් තලෙළු පාට තමා ලංකාවට ගැලපෙනම ලස්සනම පාට
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,018
    20,206
    113
    Panadura
    තියෙන පාට තියාගෙන ඉන්න කියලා තමා කියන්න තියෙන්නේ
    විහින් ලෙඩ දාගන්නේ නැතිව සුදු වෙන්න ඔය එක එක විකාර කරලා

    කොල්ල කිව්වද කැතයි, පාට මදියි කියලා....
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සුදු වෙන්න පුළුවන් විටමින් වලින් විටමින් E, A, C, මුලිකව සහා D, B, හොද නිෂ්පාදන අරගන්න