සිංහල ගීත කලාවේ වර්තමාන තත්ත්වය ගැන හරවත් සංවාදයක් ගියා. සුනිල් ආරියරත්න, රත්න ශ්‍රී විජේසිංහ, නදීක ගුරුගේ, කසුන් කල්හාර, ඉන්දිකා උපමාලී සම්පත් දායකත්වයෙන්
රූපවාහිනි වෙබ් පිටුවට ගියොත් පහුගිය පැය 48 ප්‍රචාරය වු වැඩසටහන් නරඹන්න පුලූවන් නැතිනම් පියෝ ටිවි තුලින් නැවත බලන්නත් පුලූවන්
මෙම වැඩසටහන youtube උඩුගත කල පසු මේ ත්‍රේඩ් එකට දාන්නම්කවුද අද (2016.09.11) රූපවාහිනියේ ඉරිදා ආයුබෝවන් වැඩසටහන බැලූවේසිංහල ගීත කලාවේ වර්තමාන තත්ත්වය ගැන හරවත් සංවාදයක් ගියා. සුනිල් ආරියරත්න, රත්න ශ්‍රී විජේසිංහ, නදීක ගුරුගේ, කසුන් කල්හාර, ඉන්දිකා උපමාලී සම්පත් දායකත්වයෙන්
ඔබ සුභාවිත ගීත කලාවට ආදරය කරන්නෙක් නම් මේ වැඩසටහන නරඹන්නරූපවාහිනි වෙබ් පිටුවට ගියොත් පහුගිය පැය 48 ප්‍රචාරය වු වැඩසටහන් නරඹන්න පුලූවන් නැතිනම් පියෝ ටිවි තුලින් නැවත බලන්නත් පුලූවන්
මෙම වැඩසටහන youtube උඩුගත කල පසු මේ ත්‍රේඩ් එකට දාන්නම්
http://www.rupavahini.lk/watch-rupav...-48-hours.html
කවුද අද (2016.09.11) රූපවාහිනියේ ඉරිදා ආයුබෝවන් වැඩසටහන බැලූවේසිංහල ගීත කලාවේ වර්තමාන තත්ත්වය ගැන හරවත් සංවාදයක් ගියා. සුනිල් ආරියරත්න, රත්න ශ්‍රී විජේසිංහ, නදීක ගුරුගේ, කසුන් කල්හාර, ඉන්දිකා උපමාලී සම්පත් දායකත්වයෙන්
ඔබ සුභාවිත ගීත කලාවට ආදරය කරන්නෙක් නම් මේ වැඩසටහන නරඹන්නරූපවාහිනි වෙබ් පිටුවට ගියොත් පහුගිය පැය 48 ප්‍රචාරය වු වැඩසටහන් නරඹන්න පුලූවන් නැතිනම් පියෝ ටිවි තුලින් නැවත බලන්නත් පුලූවන්
මෙම වැඩසටහන youtube උඩුගත කල පසු මේ ත්‍රේඩ් එකට දාන්නම්
http://www.rupavahini.lk/watch-rupav...-48-hours.html
එල.බලන්න ඕනි.
ඉස්සර මම අයිටීඑන් එකේ ගිය සංහිඳ වැඩසටහන බැලුවා.කාලෙකින් බලන්න බැරිඋනා.පස්සේ දවසක බලද්දි වැඩසටහන නවත්තලාද කොහේද

අපි එනවා
උඹ කොහෙද ගිහින් හිටියේ පහුගිය රේඩියෝ ෂෝ වලට සෙට් වුනේ නැහැනේ

අද......
සසල හද විල් තෙර.........
එහි අඞක 1කේ
රසික ශ්‍රාවක සත් ජනයා සමගය......
සියළු දෙනා ම අසත්වා....!!!!!!!
එසේම..
අද සසල හද විල් තෙර...
අවසන් සාමාන්‍ය වැඩසටහන ද වෙයි......
අද......
සසල හද විල් තෙර.........
එහි අඞක 1කේ
රසික ශ්‍රාවක සත් ජනයා සමගය......
සියළු දෙනා ම අසත්වා....!!!!!!!
එසේම..
අද සසල හද විල් තෙර...
අවසන් සාමාන්‍ය වැඩසටහන ද වෙයි......