[Announcements] ElaKiri Interactive Radio !

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
කවුද අද (2016.09.11) රූපවාහිනියේ ඉරිදා ආයුබෝවන් වැඩසටහන බැලූවේ :) සිංහල ගීත කලාවේ වර්තමාන තත්ත්වය ගැන හරවත් සංවාදයක් ගියා. සුනිල් ආරියරත්න, රත්න ශ්‍රී විජේසිංහ, නදීක ගුරුගේ, කසුන් කල්හාර, ඉන්දිකා උපමාලී සම්පත් දායකත්වයෙන්

ඔබ සුභාවිත ගීත කලාවට ආදරය කරන්නෙක් නම් මේ වැඩසටහන නරඹන්න :) රූපවාහිනි වෙබ් පිටුවට ගියොත් පහුගිය පැය 48 ප්‍රචාරය වු වැඩසටහන් නරඹන්න පුලූවන් නැතිනම් පියෝ ටිවි තුලින් නැවත බලන්නත් පුලූවන් :) මෙම වැඩසටහන youtube උඩුගත කල පසු මේ ත්‍රේඩ් එකට දාන්නම්

http://www.rupavahini.lk/watch-rupav...-48-hours.html
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    එල.බලන්න ඕනි.
    ඉස්සර මම අයිටීඑන් එකේ ගිය සංහිඳ වැඩසටහන බැලුවා.කාලෙකින් බලන්න බැරිඋනා.පස්සේ දවසක බලද්දි වැඩසටහන නවත්තලාද කොහේද
     
    :):):)

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    wlQr7Xl.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද......
    සසල හද විල් තෙර.........

    එහි අඞක 1කේ
    රසික ශ්‍රාවක සත් ජනයා සමගය......

    සියළු දෙනා ම අසත්වා....!!!!!!!

    එසේම..
    අද සසල හද විල් තෙර...
    අවසන් සාමාන්‍ය වැඩසටහන ද වෙයි......
    :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද......
    සසල හද විල් තෙර.........

    එහි අඞක 1කේ
    රසික ශ්‍රාවක සත් ජනයා සමගය......

    සියළු දෙනා ම අසත්වා....!!!!!!!

    එසේම..
    අද සසල හද විල් තෙර...
    අවසන් සාමාන්‍ය වැඩසටහන ද වෙයි......
    :D

    Api enawa
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද......
    සසල හද විල් තෙර.........

    එහි අඞක 1කේ
    රසික ශ්‍රාවක සත් ජනයා සමගය......

    සියළු දෙනා ම අසත්වා....!!!!!!!

    එසේම..
    අද සසල හද විල් තෙර...
    අවසන් සාමාන්‍ය වැඩසටහන ද වෙයි......
    :D
    :dull::dull::dull: