මාත් ත්‍රෙඩ් එකක් දාන්න ඕන.
![]()
මන් SLT වැඩ නැහැ කියලා දාපු එකක මු මට මඩ ගහන්න අර දාපු එකක්..පස්සේ මන් බලද්දී එකත් ගුගල් කරලා ගත්ත image එකක්


මාත් ත්‍රෙඩ් එකක් දාන්න ඕන.
![]()


දන්නා තරමින් කට්ටිය කියන විදියට මු Australia වල කරන්නේ පෙර්ටෝල් ෂෙඩ් එකක තෙල් ගහන එකයි,රැට සුමර් market එකක ටොයිලට් හෝදන එකයි මචන්
එකයි මු නැති සල්ලියක් පෙන්නන දගලන්නේ..
Aus වල කවුරුවත් මුව ගණන් ගන්නේ නැති නිසා කිරියට ඇවිල්ලා සිහින රාජ්ජේ කියනවලු..
අන්තිමට තමන්ගේ වගේ කාර් sale එකක ෆොටෝ එකක් දාලා තියෙන්නෙත් ඒ නිසා කියලා රට්ටු කියනවා
පව් අසරණ ජිවිතයක්..![]()

මාත් ත්‍රෙඩ් එකක් දාන්න ඕන.
![]()
![]()
මාත් එකක් දානව.. රෙඩ් බිච් කිව්ව ගමන් සන්නිය හැදුනා වගේ මාත් ආව. නැත්තම් ජිවිතේට එන්නේ නැ කියලා හිටියෙ. මේ අරුනයගේ එකක්ද? සක්කිලි බල්ලා ආයේ ඇවිත්ද? ලැජ්ජා නැනේ මේකට, සේල් මුරකාර අනාතයා.. මූව එක පාරක් සේල් එකට ගිහින් කිච කලේ. ලොරි ටොක් ගමකට ගහන්න, හැබැයි පුක වැහෙන්න කලිසම ඇදගන්න බැ.. ඉවොක් අනාතයා



අඩේ, මේ යකාත් එහෙම එකෙක්ද? දැනුයි ඔක්කොම කියෙව්වේ.. මූ මම නම් හිතුවෙම නැ. ක්‍රිකට් ගැන එහෙම වට් මොර් ටොක්ස් නේ දුන්නෙ.. මම දවසක් මූට කිව්වා අපි කොච්චර ලන්කාවේන් එලියේ හිටියත් අපේ රට කියලා මතක් වෙන්නේ ලන්කාව කියලා, එතකොට මූ හෙන විස්කි ටොක් එකක් කිව්වා ඌට නම් එහෙම නැලු, ඔසී දැන් හොම් වෙලාලු.මේ අරුනයා වගේ එකෙක්..වෙනස මු කියවන්නේ Aus ලයිෆ් ගැන හිතෙන මාවගෙන..අන්තිමට මුත් කාර් sale එකක ෆොටෝ එකක් දාලා සමුහ දුෂණය උනා![]()
![]()


මේකත් මතක තියාගන්න. සල්ලි කාරයෙක් උනාට වැඩක් නැහැ මනුස්සකම නැතිව. තම්බි හිනා වෙලා යෙන්ඩ සර් ඕන එකක් ගන්න අඩු කරලා දෙන්නම් කියලා අලුත් වාහනේට මොකක් හරි උනාම (එන්ජින් ප්‍රසන). යෙක සර් අපි වාහනේ යිකුනලා ඉවරයි කියනවට වඩා. සිංහල එකෙක් වාහනේ විකුනලා මොකක් හරි උනත් උන් එක හදලා දෙනවා.සිංහල උනුත් ඉන්නවා හැබැයි තම්බි වගේ ගොඩක් නැහැ.. මේ අත්දැකීමෙන් කියන්නේ. අනික තම්බින්ට වාහන විකුනනවා නම් අඩුවෙන් දෙන්නම එපා..
![]()


අඩේ, මේ යකාත් එහෙම එකෙක්ද? දැනුයි ඔක්කොම කියෙව්වේ.. මූ මම නම් හිතුවෙම නැ. ක්‍රිකට් ගැන එහෙම වට් මොර් ටොක්ස් නේ දුන්නෙ.. මම දවසක් මූට කිව්වා අපි කොච්චර ලන්කාවේන් එලියේ හිටියත් අපේ රට කියලා මතක් වෙන්නේ ලන්කාව කියලා, එතකොට මූ හෙන විස්කි ටොක් එකක් කිව්වා ඌට නම් එහෙම නැලු, ඔසී දැන් හොම් වෙලාලු.
![]()


ඔව් මචන්..දැන් හෙන්රියට වඩා රිදිලා තියෙන්නේ දායක සබාවට...ටැග 10ක් දාලා තියෙන්නේ එකම කෙනා..
හිතපන්කෝ හෙන්රිගේ මාර්ගෙන් aus යන්න හිතපු උන්ට උ බොරු කාරයෙක් කියලා තේරුනාම දැනෙන දුක![]()



උබ ඉතින් එදා ඉදන් මාත් එක්ක හොද නැති එකානේ...cricket තෙඩ් එකේ හෙන්රියාට වචනයක් කියන්නේ නැති එකෙට රිදිලා
මේක කොටන්න මට විනාඩි 15ක් ගියේ නැහැ...මොකද ඔකේ ගොඩක් ඒවා කලින් කට්ටිය දාපුවා...
අනික මචන් මන් ඉන්නේ ගෙදර,උබනම් රුම් එකක තනිවෙලා ඉන්න බව පේනවා..එකනේ උබට ඔහොම දෙයක් හිතුනේ![]()
umbe geenu gathi nam hondata penawa ban. Cricket thread wala eewath matha kara kara inne.. umbata lejjawak nedda?
Henry thiya GT unath mata pukak ne, mata meka nikam time waste karana pot ekak witharay.
kohoma unath jobless kawda kiyala meka balana kenekta therenawa..

ne, ey umba ekak aran dennada?

ඉගෙන ගත්ත , දුක් මහන්සි වෙලා තැනකට ඇවිල්ලා සල්ලි තියෙන කිසිම එකෙක් තමන්ට මෙක තියෙනවා අරක තියෙනවා කියලා පෙන්නහ් පෙන්නහ් යන්නෙහ් නැහ්
එහෙම පෙන්න පෙන්න යනවා කියන්නේ පටු මානසිකත්වය වගෙම සමාජයෙන් තමන්ට නොලැබුන තත්වයක් ලබාගන්නහ් කරනහ් උත්සහයක්.
umbe geenu gathi nam hondata penawa ban. Cricket thread wala eewath matha kara kara inne.. umbata lejjawak nedda?
Henry thiya GT unath mata pukak ne, mata meka nikam time waste karana pot ekak witharay.
kohoma unath jobless kawda kiyala meka balana kenekta therenawa..










henry ය රොබරි එකක්වත් දීල කාර් එකක් අරන් photo දායිද මන්ද
online ඉන්නවා නේ හැංගි හැංගි![]()






මෙහෙම දෙයක් ඔතනදි තියනවා මචන්, උබ අලුත් නිසා මාව දන්නේ නැතුව ඇති, නමුත් පරන උන් දන්නවා. ඉස්සර අරුනයා ඉන්න කාලේ, ඌ ට්‍රයි කලා ගොඩක් ඌර්ට අගේන්ස්ට් මෙම්බර්ලාගේ විස්තර ගන්න.. ඌ උගේ පාස්පොට් එක පවා එඩිට් කරලා දැම්මා.. දාලා ඌ කිව්වේ, තො කැරියෙක් නම් දෙමලො දාපන් උබේ කැනේඩියන් පාස්පොට් එක කියලා. මම කැරියා වෙන්න ගිහින් පාස්පොට් එක දැම්මා නම් මට වැලේ වැල් නැ.. තමන්ගේ ඔන්ලයින් ජිවිතේ ලිමිට් එක තියාගන්න තමන් දැනගන්න ඔනා මචන්.. මෙතනත් උනේ ඒක.. තමන්ට නැති මගුල් තමන්ගේ කියලා දාලා කෙලවිලා, දැන් ඌට තිබ්බමයි කියමුකො, ඒත් අදාල නැනේ බන්.. මෙතන නැද්ද අවුඩි තියන උන්.. බෙන්ස් තියන උන් ඇති. කොටින්ම අපි එලකිරි ඉන්න කාලේ මේකේ හිටියා දේශපාලන ඩයල්. හරියට හොයලා බැලුවොත්, උන් යමක් කමක් හොරාකාලා හරි හම්බ කරපු උන්. උන් පාඩුවේ ඉන්නවනේ බන්. මිදුලට බැහැලා, පර්ක් කරලා තියන කාර් එක ෆොටො ගහලා මේකේ දාලා දිස් ඉස් මයි බිච් කිව්වට වැඩක් නැනේ.. ඒක තම ශො ඔෆ් එක. සාමාන්යෙන් තියන උන් එහෙම කරන්නේ නැ. තමන්ගේ පොස්ට් එකකට් ට්‍රිප් එකක් ගිය සීන් එකක්, පත්තර පිටුවක් ඉමේජ් දාන එක නෙමෙයි මම කියන්නේ, මෙතනම බලහන්, මූ රෙවෙන කට්ටක් කාලා තියනවනේ අනුන්ගේ අවුඩියකට උප්පැන්නයක් හදන්න.. මොකටද බන් කාටවත් පෲෆ්.. ඌට තියනවනම් තියනවා එච්චරයි. නැති රෙද්දකට ෆොටො දාන්න ගිහින් දැන් අනාතයි..Anika online forum ekaka kagewath pudgalika dewal katawath wedak ne
එක අතකට පව් බන්..අපි උගේ හින ලෝකේ විනාශ කලානේ
දැන් මුට කාමරේට වෙලා කරන්න දෙයක් නැතුව ඔහේ ඉන්නවා ඇති...
වෙනදට උදේ 3.45 AM වෙනකම් පොර ජාතකේ දෙසුවා එකානේ..
මු කොච්චියකවත් පනිවිද![]()
