කොළඹ traffic

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Borella town eke colour lights wala wadi priority ekak baseline ekata dena nisa borella handiye traffice. Ethana guwan paalamak daannath ba yatin umagawal tiyena nisa.

    Rajagiriye bo gaha laga guwan paalamak nathi weema.

    Battharamulle town eke bus paara madde nawattheema
    .

    mey set eka nisa koswatthe idan digatama traffic.

    මම ඉන්න පැත්තේ වෙන සීන් ටික
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මම මේ කලින් කියපුවාගෙන් දැන් 2ක් හරියාගෙන එන්නේ එකක් නම් හරි
    බත්තරමුල්ලේ හංදියේ දැන් බස් නවත්තන්නේ නෑ මාලබේ පැත්තට යන ඒවා
    ඒවා නවත්තන්නේ සෙන්සාල් එක ලග
    ඒකෙන් දැන් හංදියේ ට්‍රැෆික් ටිකක් අඩුවෙලා
    රාජගිරියෙත් දැන් ගුවන් පාලම හැදුවට පස්සේ තව ටිකක් ට්‍රැෆික් අඩුවෙයි

    මුන්ට සැප කාර් ගේන සල්ලි වලින් පාරවල් හැදුවා නම් මොකෝ වෙන්නේ
    සේනානයක හංදියටත් ගුවන් පාලමක් ඕනේ
    කොස්වත්ත හරියත් හැදුවට පස්සේ ට්‍රැෆික් අඩුවෙයි
    ඒත් දැනටත් ට්‍රැෆික් නෑ පොලිසිය නැත්තම්
    උන් තමයි ට්‍රැෆික් හදන්නේ සෙනසුරාදා උදේටත්
    :baffled::baffled::baffled::baffled:

    මාලබේ බස් ස්ටෑන්ඩ් එක ලගින් තඩි වලක්
    ඒක නිසා කාර් දාන්නේ පට්ට හෙමින්
    අනික බත්තරමුල්ලේ පැත්තේ ඉදලා එන බස් ASB එක හරියේ ඉදන් පාරේ දකුණු පැත්තෙන් එන්නේ ස්ටෑන්ඩ් එක ඇතුලට දාගන්න
    :growl::growl::growl::growl:

    මොනෝ රේල් එක හැදුවා නම් ගොඩක් දුරට ට්‍රෆික් නෑ දැන්
    :(:(:(:(
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මම ඉන්න පැත්තේ වෙන සීන් ටික
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මම මේ කලින් කියපුවාගෙන් දැන් 2ක් හරියාගෙන එන්නේ එකක් නම් හරි
    බත්තරමුල්ලේ හංදියේ දැන් බස් නවත්තන්නේ නෑ මාලබේ පැත්තට යන ඒවා
    ඒවා නවත්තන්නේ සෙන්සාල් එක ලග
    ඒකෙන් දැන් හංදියේ ට්‍රැෆික් ටිකක් අඩුවෙලා
    රාජගිරියෙත් දැන් ගුවන් පාලම හැදුවට පස්සේ තව ටිකක් ට්‍රැෆික් අඩුවෙයි

    මුන්ට සැප කාර් ගේන සල්ලි වලින් පාරවල් හැදුවා නම් මොකෝ වෙන්නේ
    සේනානයක හංදියටත් ගුවන් පාලමක් ඕනේ
    කොස්වත්ත හරියත් හැදුවට පස්සේ ට්‍රැෆික් අඩුවෙයි
    ඒත් දැනටත් ට්‍රැෆික් නෑ පොලිසිය නැත්තම්
    උන් තමයි ට්‍රැෆික් හදන්නේ සෙනසුරාදා උදේටත්
    :baffled::baffled::baffled::baffled:

    මාලබේ බස් ස්ටෑන්ඩ් එක ලගින් තඩි වලක්
    ඒක නිසා කාර් දාන්නේ පට්ට හෙමින්
    අනික බත්තරමුල්ලේ පැත්තේ ඉදලා එන බස් ASB එක හරියේ ඉදන් පාරේ දකුණු පැත්තෙන් එන්නේ ස්ටෑන්ඩ් එක ඇතුලට දාගන්න
    :growl::growl::growl::growl:

    මොනෝ රේල් එක හැදුවා නම් ගොඩක් දුරට ට්‍රෆික් නෑ දැන්
    :(:(:(:(

    senanayake junction ekak danna ona machan ward place eka gaawa thiyana traffic lights pannala watenna. borella junction eka gaawa traffic adu karanna mokkada karanna hadanwa ne. ara policiya gaawin paara kadala dan thiyenne. paara aine thiyana kada serama kaduwa.
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ලොකුම අව්ලක් විදිහට මන් දකින්නේ පොදු ප්‍රවාහන සේවයේ තියෙන දුර්වලතාවය.
    කොළඹට ගොඩක් වාහන ඇතුල් වෙන්නේ එදිනෙද තමන්ගේ කාර්යාල පාසල් වලට එන අය එක එක්කෙනා තම තමන්ගේ වාහන වලින් ආවම පාරේ වාහන block වෙන එක අහන්න දෙයක්ද?

    හරි වෙලාවට වැඩ කරන පොදු ප්‍රවාහන සේවයක් තිබ්බනම් මෙච්චර කොළඹ වාහන තදබදයක් නෑ. හොඳ AC bus හොඳ train ටිකක් එහෙම තිබ්බනම් මිනිස්සු ගොඩක් ඒවාට හුරු වෙනවා. හැබැයි time එකට හරියට හැමදාම වැඩ කරන bus, train තියෙන්න ඕනි එතකොට මිනිස්සු පාරට බහින්නේ කිසිම බයක් සැකක් නැතුව.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    senanayake junction ekak danna ona machan ward place eka gaawa thiyana traffic lights pannala watenna. borella junction eka gaawa traffic adu karanna mokkada karanna hadanwa ne. ara policiya gaawin paara kadala dan thiyenne. paara aine thiyana kada serama kaduwa.


    a kiwwe kinsy road eka pahu karalama digata nelum pokuna patthata wennada?
    koheda machan policiya laga kadanne.
    Borella town ekada?
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    a kiwwe kinsy road eka pahu karalama digata nelum pokuna patthata wennada?
    koheda machan policiya laga kadanne.
    Borella town ekada?

    ow machan. kinsey road ekath pannala thamai danna wenne. kohoma wunath machan thawa wurudu 10 withara wage mona fly over dammath traffic wadi wena eka nawatthanna ba.. wikalpayak thiyenne ona. ekko ara indiaywa wage me parata udin fly over road danna ona hama thanama nattham mono rail wage ewa western province eke hama thanatama yanna puluwan wenna danna ona.

    borella machan dan kota road eken enakota post office eka gawain paarak thiyeenne. anna ae paara henata palal karala dan. eka base line ekata connect karanna yana kathawak thiyanwa. handiye traffic adu karanna. hariyatama wistara danne na
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    latest
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඕකට ප්‍රධාන හේතු කීපයක් තියෙනවා..

    1 - ලංකාවේ හැමතැනම මාර්ග තීරු නිතිය ක්‍රියාත්මක නොවීම
    2 - වේග සීමා ක්‍රියාත්මක නොවීම
    3 - මාර්ග නියමිත සැලසුමකට අනුව පාලනය නොකිරීම
    4 - නොහික්මුණ රියදුරන් දඩුවම් නොකිරීම

    මගේ අදහසට අනුව නම් traffic එකට හොදම විසදුම් තමයි ..

    1 - කොළඹ මාර්ග හරියට සැලසුමකට අනුව ගමන් මාර්ග හදන්න ඕනි.ගොඩක් වෙලාවට කෙටි අතුරු මාර්ග වලින් ඇවිල්ලා ප්‍රධාන පාරට එන ස්ථාන අඩු කරවන්න ඕනි..හොදම උදාහරණය තමයි දෙල්කද එක lane එකක් වැහුවා ...එතකොට එතන traffic එක අඩු උනා..මේ වගේ තෝරා ගත්ත critical areas ටික බලලා හරියට one way කරන්න ඕනි.

    2 -බස් වලට වේග සීමා , halt to halt electronic time checking system එකක් හදන්න ඕනි..monthly report අරගෙන යම් සීමාවක් දාලා ඊට වඩා පරක්කු උන අයගේ licence එක temporary hold කරන්න ඕනි..1 week වගේ ..

    3 - අනිවාර්යෙන් රියදුරු බලපත් ක්‍රමයට අර කලින් ගෙන්න හදපු සහ වෙනත් රටවල සාර්ථක උන ලකුණු ක්‍රමය ඕනි..එතකොට දඩ වෙනුවට ලකුණු කපන්න ඕනි..සිමාව පැන්නම මාස 6 ක් වගේ තහනම් කරන්න ඕනි..


    4 - පොලිසියේ අයටත් දඩයක් ලියනකොට video / photo proofs අනිවාර්ය කරන්න ඕනි..එතකොට හොරාට කන්න බෑ ..
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    1. රටේ මාර්ග සංවර්ධනය යන්නේ අවුරුදු 10ක් විතර පස්සෙන් වීම. දැන් හදන්නේ මිට අවුරුදු 10කට විතර කලින් හදන්න ඕනේ පාරවල්. රාජග්රිය fly over වගේ.
    2. මාර්ග සංවර්ධනයට අනාගත දැක්මක් නැති විම. (ගාලු වරේ වැල්ලවත්ත හරියේ පර හැදුව ට්‍ර්ක් 2ට. 3ට හදන්න ඕනේ තරම් ඉඩ තිබ්බ. ඒ ඉඩේ හැදුව ක්‍රිකට් ගන්න ඉඩ තියෙන පේමන්ට් එකක්. දැන් ඕනේ වෙලාවක traffic.
    3. තාක්ෂනය හරියට යොදා නොගැනීම. අඩුගානේ Traffic Light ටික Sync වෙන්නේ වත් නෑ.
    4. පොදු ප්‍රවාහනය අන්තිම වීම, පුද්ගලික බස් සංගම් වල බලය නිසා කවුරුත් මේකට අත තියන්න බයයි.

    බෑ බන් තව ලියන්න. කලකිරෙනවා. මේවා හදන්න අමාරු දේවල් නෙවෙයි. ඕනෙකමක් නැති ඒකයි ප්‍රශ්නේ.
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ලක්ෂ 62 ක කාලකන්නි ටිකක් සිටීම..:sorry:

    ඊයේ රහස් පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා නිවාස හා ඉඩම් මිලට ගැනීමේ ශූරයෙකුව සිටි බවත් ඔහු ඒවා මිලට ගැනීමේදී විවිධ අයගේ නම් හා විවිධ සංවිධාන වල නම් භාවිත කර ඇති බවටත් මේ වනවිට අනාවරණය වනවා.

    මින් පෙර වාර්තාවූ බොරැල්ලේ,නාවල,මහනුවර ඉඩම් හා දේපළ අටට අමතරව එංගලන්තයේ ලන්ඩන් නුවර ෆ්ලැට් 4 නමින් නිවසක්ද, ලන්ඩන් නුවරම තවත් ස්ථානයක්වූ එස්-ඊ-26-26-ජී ලිපිනයේ තවත් නිවසක්ද ඔහු විසින් මිලට ගෙන ඇති බව වාර්තාවේ.
    ඒවායේ මිල අගයන් එකක් ස්ටර්ලින් පවුම් ලක්ෂ 3 කට වැඩි වන (රුපියල් කෝටි 6) අති විශාල අගයක් වන අතර තවම තහවුරු කර නැත.


    මූ මෙහෙම ගැහැව්වනම් අප්පච්චි ඇතුලු සෙට් එක කොහොම ගැහිල්ලක් ගහන්න ඇතිද ??? මුගේ හොරාකාපු දේපල රාජසන්තක කරානම් ඈත ගම්වල දුප්පත් ලමයින්ට ඉස්කෝල විසිපහක් හදන්න පුලුවන් ඒක ලොකු පිනක් !!!!!
     
    Last edited:
    • Like
    Reactions: Tyrion Lannister

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    Main reason eka winayak nathi kama.

    සහතික ඇත්ත බන්... සමහර මිනිස්සුන්ට පොඩි තරම් ඉවසීමක් නෑ.. තප්පර 3ක් වාහනේ ඉන්න
    බෑ හොර්න් එක උඩ නැගල ඉන්නේ. බයික් වල යන උන් පොඩි ඉඩේන් හරි රිංගන්න හදනේ... ප්‍රදානම දේ හොඳ විනයක් නැ..:no::no:
     

    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    පොදු ප්‍රවාහන සේවයේ දුර්වලතාවය තමයි බං

    mono rail or metro වගේ විකල්ප ප්‍රවාහන පද්දතියක් තාමත් හැදිල නෑ

    පොදු ප්‍රවාහන සේවය දියුනු කරන්න ලංකාවේ ඉන්න ප්‍රවාහන ඇමතිලට ඔලුවක් නෑ උන් කරන්නෙත් නෑ
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ එච්චර ප්‍රසිද්ධ නොවුණු video දෙකේ තියෙනවා, මහින්ද ජනවාරි 8 වැනිදා දිනුවා නම් ගෝටා කරන්න බලාගෙන හිටපු දේ... කොලබ නගරයේ වැදගත් මර්මස්තාන ඉලක්ක කරගෙන ගෝටා දෙන්න හදපු ගේම මොකක්ද කියල මේ video දෙකේ හොදට පෙන්නලා දෙනවා...






    මේ video ටික බැලුවම මාර දුකක් වගේම මේ රට නැති කරන්න චන්දෙ දුන්න පාහරයන් ගැන පුදුම තරහක් එන්නේ... ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ... :no::no::no:
    යුද්ධය ඉවර කරන්න යොදවපු සුපිරි මොලය, මේ රට සංවර්ධනයට යොදා ගන්න මහින්ද යොදවපු එක , මොන තරම් බුද්ධිමත් ද? ඒ මේ රට ගැන තව අවුරුදු 10 ක් ඉස්සරහට හිතල කරපු සුපිරි සැලැස්මක්.....

    නමුත් අත්මේස් ගලවලා අතට අත දුන්නම කලිසමේ චූ යන හිවල්, හිගන , වහල් මානසිකත්වයක් තියෙන පජාතිකයෝ ටිකක් ඒ ඔක්කොම කණපිට හැරෙව්වා.... ඒ වට්ටපු වැට්ටිල්ල තව අවුරුදු 10 කින් ආයිත් නැගිටිනවා බොරු.. මොකද කවුරු අගමැති උනත් මේ රටේ ජනාධිපති විදිහට තව අවුරුදු 5 ක් යනකන් ඉන්නේ වහලෙක් නිසා... ඒ වහලාගේ අවුරුදු 5 ඉවර උනාට පස්සේ රටට වුන විනාසය හරිගස්සන්න තව අවුරුදු 5 ක් වත් යයි...:no::no:
    2002 දී රනිල් පත් කරන්න චන්දෙ දීලා මේ රටේ බුද්ධි අංශයේ වටිනා ජීවිත අහිමි කරපු ලක්ෂ ගානට මේ පාර තවත් ටිකක් එකතු වෙලා ලක්ෂ 60 ක් හදා ගත්තට, ඒ ලක්ෂ 60 පස්සෙන් එන ඒ මැරුණු මිනිස්සුන්ගේ සාපය නැති වෙන එකක් නෑ...

    මේ විනාඩි 11 ක් තියෙන video එකේ තියෙන්නේ, ගෝටා plan කරලා හදන්න සැලසුම් කරපු කොටුව දුම්රියපල... අද කොටුවට එන මනුස්සයෙක්ට පිරිසිදු කෑමක් කන්න හරි විදිහක කඩයක්වත් නෑ... නමුත් මේ video එකේ විස්තර කරන විදිහට ලස්සනට කොටුව ස්ටේෂන් ඒක හැදෙන්න තිබුනා නම් මොන තරම් වටිනවද?
    මේ වගේ කොලබ ලස්සන වෙනවා දකින්න අකමැති මිනිස්සු ලක්ෂ 60 ක් මේ රටේ ඉන්නවා කියන කාගේ කරුමයක්ද?
    :angry::angry::angry:


    :(