Borella town eke colour lights wala wadi priority ekak baseline ekata dena nisa borella handiye traffice. Ethana guwan paalamak daannath ba yatin umagawal tiyena nisa.
Rajagiriye bo gaha laga guwan paalamak nathi weema.
Battharamulle town eke bus paara madde nawattheema.
mey set eka nisa koswatthe idan digatama traffic.
මම ඉන්න පැත්තේ වෙන සීන් ටික

මම මේ කලින් කියපුවාගෙන් දැන් 2ක් හරියාගෙන එන්නේ එකක් නම් හරි
බත්තරමුල්ලේ හංදියේ දැන් බස් නවත්තන්නේ නෑ මාලබේ පැත්තට යන ඒවා
ඒවා නවත්තන්නේ සෙන්සාල් එක ලග
ඒකෙන් දැන් හංදියේ ට්‍රැෆික් ටිකක් අඩුවෙලා
රාජගිරියෙත් දැන් ගුවන් පාලම හැදුවට පස්සේ තව ටිකක් ට්‍රැෆික් අඩුවෙයි
මුන්ට සැප කාර් ගේන සල්ලි වලින් පාරවල් හැදුවා නම් මොකෝ වෙන්නේ
සේනානයක හංදියටත් ගුවන් පාලමක් ඕනේ
කොස්වත්ත හරියත් හැදුවට පස්සේ ට්‍රැෆික් අඩුවෙයි
ඒත් දැනටත් ට්‍රැෆික් නෑ පොලිසිය නැත්තම්
උන් තමයි ට්‍රැෆික් හදන්නේ සෙනසුරාදා උදේටත්

මාලබේ බස් ස්ටෑන්ඩ් එක ලගින් තඩි වලක්
ඒක නිසා කාර් දාන්නේ පට්ට හෙමින්
අනික බත්තරමුල්ලේ පැත්තේ ඉදලා එන බස් ASB එක හරියේ ඉදන් පාරේ දකුණු පැත්තෙන් එන්නේ ස්ටෑන්ඩ් එක ඇතුලට දාගන්න

මොනෝ රේල් එක හැදුවා නම් ගොඩක් දුරට ට්‍රෆික් නෑ දැන්