Virtusa WSO2 CodeGen ජොබ්......

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Mokakda bn case eka. :baffled: :sorry: :eek:

අයියෝ බන් මන් ටෝම්කැට් කාරයට පොඩි ජෝක් එකක් දැම්මේ,උබ බය උනාද :(:P:rofl:

තව එකෙක් ඇහුවා මන් Virtusa වැඩ කරනවද කියලත් :growl:
 
TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Final Warning!

    Members of Virtusa is reporting continuously about the unethical and rude behaviour they experience from you. So please note that this is the final warning before we completely ban you from Virtusa site. Please try to be a respectable member.

    3rdEye - Virtusa Moderator

    :dull: sorry...admin...i will never do this again...
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සැලරිනම් ඉතින් ප්ලේස් එකයි එක්ස්පීරියන්ස් මත ලොකු වෙනසක් වෙන්න පුලුවන්. :yes::yes:

    Virtusa එකෙනම්,
    Associate Engineer- Dev කෙනෙක්ට බේසික් 28යි, ETF,EPF කැපිල අතට එන්නෙ 24ක් වගේ.:sorry:
    Associate Engineer- QA කෙනෙක්ට බේසික් 25යි, ETF,EPF කැපිල අතට එන්නෙ 20ක් වගේ.:sorry:

    :lol::lol::lol::lol:
    ඔව් බන්. නිකන් නෙමෙයි ෆර්ස්ට් ක්ලාස් ඩිග්‍රි තියෙන උනුත් ඕනෙ තරම්.:shocked::shocked:
    Virtusa එකෙන් මොරටුවෙ උන්වනම් කෙලින්ම ගන්නෙ Engineer තමා, සැලරිත් බරගනන්. :(
    අනිත් යුනිවර්සිටි වල (Government & Private දෙකේම) උන්ට තියෙන්නෙ කුඩම්මගෙ සැලකිලි මචන්. :dull::dull::dull::dull:

    :shocked::shocked:

    මට දෙපාරක් චාන්ස් අවා

    පලවෙනි පාර මන් ගියේ නැහැ..දෙවැනි පාර මන් හොටයක් දාන්න යන්න හිතන් හිටියේ උන් ගත්තේ නැහැ :rofl::rofl: :P:P

    ඔය ගාන හොයනවනේ බන්,ගමේ තේ කඩේ මුදලාලිත් :dull::dull: :nerd::nerd:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :dull: sorry...admin...i will never do this again...

    අයියො ටොමා උඹ බය වෙලානෙ, :lol::lol:
    ගනන් ගන්න එපා. :yes::yes:
    "එන්න අතුලට - බයවෙන්න දෙයක් නෑ"

    3d351371cc478237c036d7f9eda7c3bee088903c5f61194e4af9f75ed04338ea.jpg
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :shocked::shocked:

    මට දෙපාරක් චාන්ස් අවා

    පලවෙනි පාර මන් ගියේ නැහැ..දෙවැනි පාර මන් හොටයක් දාන්න යන්න හිතන් හිටියේ උන් ගත්තේ නැහැ :rofl::rofl: :P:P

    ඔය ගාන හොයනවනේ බන්,ගමේ තේ කඩේ මුදලාලිත් :dull::dull: :nerd::nerd:

    සිරාවටම මචන්, උබ හරියටම හරි. :yes::D
    මම දවසක් පත්තරේ දැක්ක ජාතික රූපවහිනියෙ මොකක්ද සිකුරිටි පොසිශන් එකකට වේකන්සියක්, බේසික් 64ක් වගේ සැලරි. :rofl::P
    මාව හොල්මන් වෙලා ගියා බන්, අපි අවුරුදු ගනන් ඉගෙනගන්න කට්ට කාල අන්තිමට ජොබ් එකක් ගත්ත.
    virtusa එකෙන් හැමදාම උදේ ඉදන් රෑ 9.30, 10.30 වෙනකන් වැඩ අරගෙනත් අපිට දෙන්නෙ ගාමන්ට් පඩියක්.
    ගාමන්ට් වල OT හරි තියෙනව :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සිරාවටම මචන්, උබ හරියටම හරි. :yes::D
    මම දවසක් පත්තරේ දැක්ක ජාතික රූපවහිනියෙ මොකක්ද සිකුරිටි පොසිශන් එකකට වේකන්සියක්, බේසික් 64ක් වගේ සැලරි. :rofl::P
    මාව හොල්මන් වෙලා ගියා බන්, අපි අවුරුදු ගනන් ඉගෙනගන්න කට්ට කාල අන්තිමට ජොබ් එකක් ගත්ත.
    virtusa එකෙන් හැමදාම උදේ ඉදන් රෑ 9.30, 10.30 වෙනකන් වැඩ අරගෙනත් අපිට දෙන්නෙ ගාමන්ට් පඩියක්.
    ගාමන්ට් වල OT හරි තියෙනව :lol::lol:

    :shocked::shocked:

    උබ රෑ 10.30 වෙනකන් වැඩ කරනවද :frown::frown: :eek::eek:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,238
    1
    13,135
    113
    Gotham City
    සිරාවටම මචන්, උබ හරියටම හරි. :yes::D
    මම දවසක් පත්තරේ දැක්ක ජාතික රූපවහිනියෙ මොකක්ද සිකුරිටි පොසිශන් එකකට වේකන්සියක්, බේසික් 64ක් වගේ සැලරි. :rofl::P
    මාව හොල්මන් වෙලා ගියා බන්, අපි අවුරුදු ගනන් ඉගෙනගන්න කට්ට කාල අන්තිමට ජොබ් එකක් ගත්ත.
    virtusa එකෙන් හැමදාම උදේ ඉදන් රෑ 9.30, 10.30 වෙනකන් වැඩ අරගෙනත් අපිට දෙන්නෙ ගාමන්ට් පඩියක්.
    ගාමන්ට් වල OT හරි තියෙනව :lol::lol:

    තව අවුරුදු 5 කින් පස්සෙ වගෙ ඔය දැන් හොඳයි කියන කම්පැණිස් සෙරම ඔය තත්වෙට වැටෙනවා මචං.බලපන්කො වෙන දෙ අයි ටී ෆීල්ඩ් එකට මේ යන විදියට.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :shocked::shocked:

    උබ රෑ 10.30 වෙනකන් වැඩ කරනවද :frown::frown: :eek::eek:

    හැමදාම 9.30 වගේ වෙනව, සතියට කොහොමත් දවස් දෙකක් වගේ 10.30 තමා.:frown::frown:
    රිලීස් ලං වෙනකොට දිගටම දවස් පහේම 10.30pm & වීක්එන්ඩ් වැඩ. :growl::growl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තව අවුරුදු 5 කින් පස්සෙ වගෙ ඔය දැන් හොඳයි කියන කම්පැණිස් සෙරම ඔය තත්වෙට වැටෙනවා මචං.බලපන්කො වෙන දෙ අයි ටී ෆීල්ඩ් එකට මේ යන විදියට.

    ඔව් අන්න අදත් කිව්වා එට්කා අත්සන් කරනවා කියලා :baffled::baffled: :P:P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හැමදාම 9.30 වගේ වෙනව, සතියට කොහොමත් දවස් දෙකක් වගේ 10.30 තමා.:frown::frown:
    රිලීස් ලං වෙනකොට දිගටම දවස් පහේම 10.30pm & වීක්එන්ඩ් වැඩ. :growl::growl:

    :eek::eek: :(:(

    RIP IT
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,408
    2,390
    113
    හැමදාම 9.30 වගේ වෙනව, සතියට කොහොමත් දවස් දෙකක් වගේ 10.30 තමා.:frown::frown:
    රිලීස් ලං වෙනකොට දිගටම දවස් පහේම 10.30pm & වීක්එන්ඩ් වැඩ. :growl::growl:

    ubata padi keeyada okkoma ?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    24i bn

    ubata padi keeyada okkoma ?

    මම කලින් දැම්මෙ මචන්.
    සැලරිනම් ඉතින් ප්ලේස් එකයි එක්ස්පීරියන්ස් මත ලොකු වෙනසක් වෙන්න පුලුවන්. :yes::yes:

    Virtusa එකෙනම්,
    Associate Engineer- Dev කෙනෙක්ට බේසික් 28යි, ETF,EPF කැපිල අතට එන්නෙ 24ක් වගේ.:sorry:
    Associate Engineer- QA කෙනෙක්ට බේසික් 25යි, ETF,EPF කැපිල අතට එන්නෙ 20ක් වගේ.:sorry:

    මම Associate Engineer- Dev කෙනෙක්. මාසෙ අන්තිමට account එකට වැටෙන්නෙ 24යි. :(:(
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,693
    2,759
    113
    මම කලින් දැම්මෙ මචන්.

    මම Associate Engineer- Dev කෙනෙක්. මාසෙ අන්තිමට account එකට වැටෙන්නෙ 24යි. :(:(

    wayasa keeyada? 22k 23k wage nam oya gaana shapene. experience hadagena honda thenakata palayan. IT field eke first job ekata 20k salary ekakata giyata experience ekath ekka aurudu 3, 4 k athulatha honda salary ekak ganna puluwan. anith field wala nam experience hambuna kiyala lokuwata salary increments enne nehe
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හැමදාම 9.30 වගේ වෙනව, සතියට කොහොමත් දවස් දෙකක් වගේ 10.30 තමා.:frown::frown:
    රිලීස් ලං වෙනකොට දිගටම දවස් පහේම 10.30pm & වීක්එන්ඩ් වැඩ. :growl::growl:
    එ උනාට උබ උදේට හැමදාම වැඩට යන්නේ 10 පහු වෙලා නේද?