මහරගම අවටින් ගෙයක් හොයනවා...

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET

    town එක කිට්ටුවම ඕනෙ නෑ මචන්.
    ඔය හරිය හොදයි. තියනවනම් කියපන්.
    උඹ ඉන්නෙ අර super market එක ලගින් ඇතුල් පාරෙද...?

    :shocked::shocked: mona supermarket eka ganada bns oya kiyanne?.:shocked::shocked::shocked:..man inne highway eka langa...:dull::dull:

    ape issaraha gedara nam vikunuwa bn 45 kata.:sorry::sorry:.gedara thibbe kussiyai sale room dekai.. sale hema chuti...gatta eka ge sampurnayen kadanawa kiyala thama oya gaanata aran thiyenne...mata set unoth kiyannam...:yes::yes:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    මගේ ගෙයක් නෙවේ බන්. අපේ නැන්දිගේ :baffled::baffled::baffled:
    සොරි අෑ උබේ Thread ඒකේම අැඩ් 1ක් දැම්මාට :oo:

    Okay-Meme-Gif-05.jpg

    අයියෝ කිසි අවුලක් නෑ මචන්. මගෙ ගානට සෙට් නොවුනත් අවුලක් නෑ. උඹල දන්න තැන් තියනවනම් දාපන්. එතකොට මේක බලන එකෙක්ට හරි වැඩක් වෙයි නේ.........:yes:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    :shocked::shocked: mona supermarket eka ganada bns oya kiyanne?.:shocked::shocked::shocked:..man inne highway eka langa...:dull::dull:

    ape issaraha gedara nam vikunuwa bn 45 kata.:sorry::sorry:.gedara thibbe kussiyai sale room dekai.. sale hema chuti...gatta eka ge sampurnayen kadanawa kiyala thama oya gaanata aran thiyenne...mata set unoth kiyannam...:yes::yes:

    ඇයි බන් උඹ කිව්වෙ ඉන්නෙ සිරිමල් වත්තේ කියල. එතකොට මේ සිරිමල් වත්ත තියෙන්නෙ මාලබේ කොට්ටාව පාරෙ නෙමෙයිද.....?:shocked::shocked:

    මොකෙක්ද බන් මේ සිරිමලා. හැම වත්තක් ගානෙම රින්ගලා වගේ.:growl:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    Thanks මචන්.
    මම කලි
    න්check කලා. එයාල තවම construction පටන් අරන් නෑ. හැබැයි මචන් ඔව්ව අපි වගේ life time use කරන්න ගන්න අයට කොහොමද කියල ටිකක් සැකයි.

    තියෙන්නෙත් transit homes කියලම නේ.

    අනික privacy එකත් අවුල් නෙ.:no:
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET

    ඇයි බන් උඹ කිව්වෙ ඉන්නෙ සිරිමල් වත්තේ කියල. එතකොට මේ සිරිමල් වත්ත තියෙන්නෙ මාලබේ කොට්ටාව පාරෙ නෙමෙයිද.....?:shocked::shocked:

    මොකෙක්ද බන් මේ සිරිමලා. හැම වත්තක් ගානෙම රින්ගලා වගේ.:growl:

    e sirimalwaththe thama bn...umba kiyanne widyala handiya paththen wenna athi ehenam...api inne eke anith kone :confused::confused::confused:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    e sirimalwaththe thama bn...umba kiyanne widyala handiya paththen wenna athi ehenam...api inne eke anith kone :confused::confused::confused:

    ඒක ඉවර වෙන්නෙ highway එක කිට්ටුවෙන්ද බන්......?:shocked:

    මම කියන්නෙ විද්යාල හන්දියයි කොට්ටාව රුක්මල්ගම පාරයි (අගහරුවාද පොලද මොකක්ද හන්දිය) අතර බන්.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    දිගටම පත්තරෙන් හොයපන් බන්, එකක් සෙට් වෙයි..

    ඒක තමයි බන්. ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියනවනේ.:)
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ඒක ඉවර වෙන්නෙ highway එක කිට්ටුවෙන්ද බන්......?:shocked:

    මම කියන්නෙ විද්යාල හන්දියයි කොට්ටාව රුක්මල්ගම පාරයි (අගහරුවාද පොලද මොකක්ද හන්දිය) අතර බන්.

    vidyanadana iskole gawin pallehata thiyana paarane...?
    e paare thama man inne bns:shocked::shocked::shocked:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    යකෝ එච්චර ගණන් අඩුයිද ගෙවල්? ඔය ඒරියා එකේ ඉඩම් කොහොමද බං යන්නේ සාමාන්‍යෙන්? මෙහෙ ටවුන් එකේ පර්ච් එක පාර අයිනෙම යනව 10ට - 11ට වගේ. තරමක් ඇතුලට වෙන්න නම් ටිකක් අඩුයි. ඉතින් පර්ච් 6ක් 7ක් ගන්නකොට එතනම ලක්ශ 70ක් වෙලා. අපි ඉන්න හරියේ 2යි ගණන් යන්නේ ඉඩම් මම හිතන්නේ. ඔහෙ හෙන ලාබයිනෙ යකෝ එහෙම බලද්දි. :shocked:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    යකෝ එච්චර ගණන් අඩුයිද ගෙවල්? ඔය ඒරියා එකේ ඉඩම් කොහොමද බං යන්නේ සාමාන්‍යෙන්? මෙහෙ ටවුන් එකේ පර්ච් එක පාර අයිනෙම යනව 10ට - 11ට වගේ. තරමක් ඇතුලට වෙන්න නම් ටිකක් අඩුයි. ඉතින් පර්ච් 6ක් 7ක් ගන්නකොට එතනම ලක්ශ 70ක් වෙලා. අපි ඉන්න හරියේ 2යි ගණන් යන්නේ ඉඩම් මම හිතන්නේ. ඔහෙ හෙන ලාබයිනෙ යකෝ එහෙම බලද්දි. :shocked:

    උඹ කොහෙද ඉන්නෙ බන්....?:confused: