pulsar 135 problem! help!!

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    මචංලා. මම ඊයේ පල්සර් 135 ක් ගත්තා brandnew. මගේ පලවෙනි බයික් එක. ඒ නිසා මම වැඩිය බයික් ගැන වැඩිය දන්නේ නැහැ.
    බයික් එක cool down වෙලා තිබිලා මුලින්ම start කරද්දී පොඩි මිස් එකක් තියනවා . accelerator එක තප්පර 15ක් විතර යන්තමට අල්ලාගෙන ඉද්දි හරියනවා.ඊට පස්සේ අවුලක් නැහැ. මෙහෙම වෙන්නේ බයික් එක අලුත් හින්දද? සාමාන්‍ය දෙයක් ද? adjustment එකක් කරන්න තියනවද? නැත්තම් ලෙඩක් ද?
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    auto choke censer eka weda na... aluthma bike ekak nisa awulak ne.. mageth gaththa gamn ohoma una... normaly udeta start kalama second 10 vitara auto accelerator vela normal RPM mattamata enna ona. ehma wenne nathnam e censer eka gihin....mataka tiya ganna boho vita awul yanne calculator eka gawa tiyen auto choke eka tama yanne.. head eka gawa tiyena scener eka nemei... hebei oyage eke censer eka wage gihin tiyenne... calculator eka gawa tiyena choke eka gihin nam start kara hema welawema auto chke wenawa (ඒ කියන්නේ ස්ටාරට් කරන හැම වෙලාවෙම එන්ජිම රේස් වෙලා අත අරිනවා ඔටෝමැටිකලි)
     
    ow mcn automatically 10 seconds witr yaddi hariyanawa. manual choke ekak na neda mcn.
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    ඔටෝ මැටිකලි සිස්ටම් එකක් තියෙන්නේ... සෙන්සර් එක එන්නේ හෙඩ් එකට.. වයර් එකක් ඇති බලන්න.. එකෙන් දෙන සිග්නල් එකට වැඩ කරන්නේ කාබරේටරේ තියෙන චෝක් එක. හෙඩ් එක ගාව තියෙන සෙන්සර් එකෙන් දෙන්නේ හෙඩ් එක රස්නෙයිද කූල් ද කියලා සිග්නල් එකක්.. උදේකට හරි, ගොඩක් වෙලා බයික් එක ස්ටාරට් කරලා නැත්නම් හරි හෙඩ් එකේ රස්නයක් නැනේ එතකොට ස්ටාර්ට් කරනකොට සෙන්සර් සිග්නල් එකට බයික් එක ඔටෝමැටිකලි ඇක්සලර්රේටර් වෙලා රත් උන ගමන් නොර්මල් මට්ටමට එනවා.. සෙන්නරේ පිච්චිලානම් සිග්නල් එකක් දෙන්නේ නැ නේ.. එතකොට බයික් එකේ චෝක් එක ඔටෝ නිසා මුකුත් වෙන්නේ නැ. අපිටම තමා රේස් කරලා රත් කර ගන්න වෙන්නේ.. එක එච්චර හොද දෙයක් නෙමෙයි අපි ඉතිං ඉන්දියාවට ඇහෙන්නම රේස් කරනවනේ ලිමිට් නැනේ.. ඒක බයික් එකට හොද නැ. වැරදිලාවත් චෝක් එක පිච්චිලානම් ස්ටාර්ට් කරන හැම වෙලාවෙම කොච්චර එන්ජින් එක රත්වෙලා තිබුනත් ඔටෝ රේස් වෙලා අත අරිනවා. ඒක මහ වදයක්.. මගේ එකේ තිබුනේ ඔය ලෙඩේ.. කොම්පැනි දාලාවත් හොයා ගන්න බැරි උනා.. උන් සෙන්සරේ චෙක් කොරනවා ඒක අවුලක් නැ කියනවා ගෙදර එනවා. පස්සේ මමම චෝක් එකක් අරගෙන මම හයි කරලා බැලුවා වැඩේ ගොඩ... උන්ට කොච්චර කීවත් ඒක චෙක් කරේ නෑ.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    meka auto choke nemei. mama aluthin gaththa bike dekaka meka una ( pulsar 150 UG / pulsar 150 AS ). tika dawasak duwala balanna ( 2000 km ) needle gevila giyama samaharak vita hariyanawa. neth nam oyage service karana kenata kiyanna. nethnam DPMC katha karanna, e gollo oyawa mechanical supervisor kenekta yomu karai. ( kawadawath choke edala start karanna purudu karanna epa )
     
  • Feb 1, 2014
    1,949
    397
    83
    කොළඹ
    ඔටෝ මැටිකලි සිස්ටම් එකක් තියෙන්නේ... සෙන්සර් එක එන්නේ හෙඩ් එකට.. වයර් එකක් ඇති බලන්න.. එකෙන් දෙන සිග්නල් එකට වැඩ කරන්නේ කාබරේටරේ තියෙන චෝක් එක. හෙඩ් එක ගාව තියෙන සෙන්සර් එකෙන් දෙන්නේ හෙඩ් එක රස්නෙයිද කූල් ද කියලා සිග්නල් එකක්.. උදේකට හරි, ගොඩක් වෙලා බයික් එක ස්ටාරට් කරලා නැත්නම් හරි හෙඩ් එකේ රස්නයක් නැනේ එතකොට ස්ටාර්ට් කරනකොට සෙන්සර් සිග්නල් එකට බයික් එක ඔටෝමැටිකලි ඇක්සලර්රේටර් වෙලා රත් උන ගමන් නොර්මල් මට්ටමට එනවා.. සෙන්නරේ පිච්චිලානම් සිග්නල් එකක් දෙන්නේ නැ නේ.. එතකොට බයික් එකේ චෝක් එක ඔටෝ නිසා මුකුත් වෙන්නේ නැ. අපිටම තමා රේස් කරලා රත් කර ගන්න වෙන්නේ.. එක එච්චර හොද දෙයක් නෙමෙයි අපි ඉතිං ඉන්දියාවට ඇහෙන්නම රේස් කරනවනේ ලිමිට් නැනේ.. ඒක බයික් එකට හොද නැ. වැරදිලාවත් චෝක් එක පිච්චිලානම් ස්ටාර්ට් කරන හැම වෙලාවෙම කොච්චර එන්ජින් එක රත්වෙලා තිබුනත් ඔටෝ රේස් වෙලා අත අරිනවා. ඒක මහ වදයක්.. මගේ එකේ තිබුනේ ඔය ලෙඩේ.. කොම්පැනි දාලාවත් හොයා ගන්න බැරි උනා.. උන් සෙන්සරේ චෙක් කොරනවා ඒක අවුලක් නැ කියනවා ගෙදර එනවා. පස්සේ මමම චෝක් එකක් අරගෙන මම හයි කරලා බැලුවා වැඩේ ගොඩ... උන්ට කොච්චර කීවත් ඒක චෙක් කරේ නෑ.

    Thank you machan. Maara explanation eka. Matath hoyaganna baruwa hitiye mage Discover eke oya head ekata apu wire eka mokakda kiyala. Dan Mata siyalla pahadili. Ela rep ubata
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    ඔටෝ මැටිකලි සිස්ටම් එකක් තියෙන්නේ... සෙන්සර් එක එන්නේ හෙඩ් එකට.. වයර් එකක් ඇති බලන්න.. එකෙන් දෙන සිග්නල් එකට වැඩ කරන්නේ කාබරේටරේ තියෙන චෝක් එක. හෙඩ් එක ගාව තියෙන සෙන්සර් එකෙන් දෙන්නේ හෙඩ් එක රස්නෙයිද කූල් ද කියලා සිග්නල් එකක්.. උදේකට හරි, ගොඩක් වෙලා බයික් එක ස්ටාරට් කරලා නැත්නම් හරි හෙඩ් එකේ රස්නයක් නැනේ එතකොට ස්ටාර්ට් කරනකොට සෙන්සර් සිග්නල් එකට බයික් එක ඔටෝමැටිකලි ඇක්සලර්රේටර් වෙලා රත් උන ගමන් නොර්මල් මට්ටමට එනවා.. සෙන්නරේ පිච්චිලානම් සිග්නල් එකක් දෙන්නේ නැ නේ.. එතකොට බයික් එකේ චෝක් එක ඔටෝ නිසා මුකුත් වෙන්නේ නැ. අපිටම තමා රේස් කරලා රත් කර ගන්න වෙන්නේ.. එක එච්චර හොද දෙයක් නෙමෙයි අපි ඉතිං ඉන්දියාවට ඇහෙන්නම රේස් කරනවනේ ලිමිට් නැනේ.. ඒක බයික් එකට හොද නැ. වැරදිලාවත් චෝක් එක පිච්චිලානම් ස්ටාර්ට් කරන හැම වෙලාවෙම කොච්චර එන්ජින් එක රත්වෙලා තිබුනත් ඔටෝ රේස් වෙලා අත අරිනවා. ඒක මහ වදයක්.. මගේ එකේ තිබුනේ ඔය ලෙඩේ.. කොම්පැනි දාලාවත් හොයා ගන්න බැරි උනා.. උන් සෙන්සරේ චෙක් කොරනවා ඒක අවුලක් නැ කියනවා ගෙදර එනවා. පස්සේ මමම චෝක් එකක් අරගෙන මම හයි කරලා බැලුවා වැඩේ ගොඩ... උන්ට කොච්චර කීවත් ඒක චෙක් කරේ නෑ.
    thnks mcn explanation ekata