මචංලා. මම ඊයේ පල්සර් 135 ක් ගත්තා brandnew. මගේ පලවෙනි බයික් එක. ඒ නිසා මම වැඩිය බයික් ගැන වැඩිය දන්නේ නැහැ.
බයික් එක cool down වෙලා තිබිලා මුලින්ම start කරද්දී පොඩි මිස් එකක් තියනවා . accelerator එක තප්පර 15ක් විතර යන්තමට අල්ලාගෙන ඉද්දි හරියනවා.ඊට පස්සේ අවුලක් නැහැ. මෙහෙම වෙන්නේ බයික් එක අලුත් හින්දද? සාමාන්‍ය දෙයක් ද? adjustment එකක් කරන්න තියනවද? නැත්තම් ලෙඩක් ද?