මචන්ලා මට ෆ්ලොරිස්ට් කෙනෙක් ඉක්මනින් ඕන වෙලා තියෙනවා flower shop එකකට. උඹල දන්න ෆ්ලොරිස්ට් කෙනෙක් ඉන්නවනම් dubai වල ජොබ් එකකට එන්න කැමති මට PM එකක් දානවද ? වැටුප් + දීමනා සාකචඡ කරගන්න පුළුවන්.
flower ෂොප් එකක හරි 4 /5 STAR හොටෙල් experience තියෙන්න ඔන. බුකේ සෙන්ටර් පීස්, වාස් වර්ග සහ අනිත් සැරසිලි ගැන දැනුමක් වගේම මල් වර්ග ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. English එහෙමත් සාමාන්‍ය හැකියාවක් ඕන වෙනවා

හැබැයි මල් ගැන දැනුමක් නම් නැහැ. දෙන වැඩේ හරියට කරන එකෙක්.