මල් / florist ඩුබායි

May 10, 2012
466
122
0
255
මචන්ලා මට ෆ්ලොරිස්ට් කෙනෙක් ඉක්මනින් ඕන වෙලා තියෙනවා flower shop එකකට. උඹල දන්න ෆ්ලොරිස්ට් කෙනෙක් ඉන්නවනම් dubai වල ජොබ් එකකට එන්න කැමති මට PM එකක් දානවද ? වැටුප් + දීමනා සාකචඡ කරගන්න පුළුවන්.

flower ෂොප් එකක හරි 4 /5 STAR හොටෙල් experience තියෙන්න ඔන. බුකේ සෙන්ටර් පීස්, වාස් වර්ග සහ අනිත් සැරසිලි ගැන දැනුමක් වගේම මල් වර්ග ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. English එහෙමත් සාමාන්‍ය හැකියාවක් ඕන වෙනවා
 

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මල් ශාලාවක වැඩ කරන කෙනෙක් එපාද ? හාද ? (ඔන්න බම්ප් කොරා )
     
    • Like
    Reactions: sadharana kota

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    මම එන්නද මට දැන් ලංකාව එපා වෙලා බං. :( හැබැයි මල් ගැන දැනුමක් නම් නැහැ. දෙන වැඩේ හරියට කරන එකෙක්.
     
    • Like
    Reactions: sadharana kota
    May 10, 2012
    466
    122
    0
    255
    මම එන්නද මට දැන් ලංකාව එපා වෙලා බං. :( හැබැයි මල් ගැන දැනුමක් නම් නැහැ. දෙන වැඩේ හරියට කරන එකෙක්.

    දැනට නම් මට ඕනේ මල් ගැන දන්න කෙනෙක් මචන් බලමු ඉස්සරහට මට ඕන උනොත් කියන්නම්. රේප් දුන්න