මම මීට මාස 2 කට විතර කලින් elakiri එකේ එක්කෙනෙක් ගෙන් SLT 4G Router එකක් ගත්තා. මට හම්බවුෙණ් ZTE Router එකක්.
මේක ගත්ත දවස් වල නම් ගෙදරට Signal තිබුණේ නෑ. ඒත ගෙදරට අහස් දුර කි.මි 3 විතර දුරින් තිබුණ Tower 02 ක SLT 4G දාන්න ලෑස්ති කරලා තිබුණ හින්දා තමයි ගත්තේ. කොහොම හරි මීට සතියකට විතර කලින් Tower දෙකේම 4G ON කලා. Router එක ගෙයි ඇතුලේ පාවිච්චි කරන්න බෑ සිග්නල් අඩුයි. ඒත ගෙයින් එලියේ තිබ්බාම Signal Bar 2 ක් තිබුණා. Download Speed එකත් සුපිරියටම තිබුණා.
මට තිබුණ ප්‍රශ්ණය වැස්ස කලේ පටන් ගත්තාම Router එක කොහොමද එලියේ තියන්නේ කියලා. මීට කලින් SLT එකේ යාළුවෙක් කියලා තිබුණා LTE Outdoor Unit වාගයක් testing වලට ගෙනල්ලා තියෙනවා ලඟදීම Customer ලට release කරයි කියලා. මම නිකමට 1212 ගහලා සිද්ධිය කිව්වා. උන් ටකස් ගාලා complain එකක් දාලා Signal Test කරන්න එකෙක් එව්වා. ඌ සිග්නල් අඩුයි කියලා Outdoor Unite එකක් දාන්න කියලා Recommend කලා.
මම පහුවදාම SLT එකට ගිහිල්ලා Outdoor Router එක ගත්තා. කලින් Router එක return කලා. Outdoor Router එක හයි කරන්න SLT එකෙන් Team එකක් එවන්නම් කිව්වා ඒකට 1500 ක් යනවා කිව්වා. මමම හයි කරගන්නම් කියලා ආව. ගෙදර ඇවිල්ලා TV Antenna බටේම මේක හයි කලා. වැඩි ප්‍රගතියක් නම් නෑ වගේ. බටේ උස මදි නිසා වෙන්නත් පුළුවන්. නිවාඩුවක් හම්බවුණාම ටිකක adjust කරලා බලන්න ඕන. හැබැයි RSRP Value එක -110 dBm තිබුණ එක -100 dBm වගේ වැඩි වුණා.
මේ Router එකේ manufacture details මොනවත් නැහැ. ඒක නිසා අමතර විස්තරයක් හොයාගන්න බැහැ.