මට ලොකු ප්‍රශ්නයක්

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මට ලොකු ප්‍රශ්නයක්

    යාලුවනේ මගේ ඇඟේ (පිටේ, පපුව, මුහුණ) හැම තැනම පොඩි බිබිලි වගයක් හැදිලා.
    මට මාර ප්‍රශ්නයක් මේක. ඒවා දාඩිය බිබිලිත් නෙවෙයි. සමහර වෙලාවට කසනවත් එක්ක. පිම්ප්ලේස් වගේ තමයි තින්නේ. ඇඟේ මම උඩින් සඳහන් කරලා තියෙන හැම තැනම තියෙනවා. එක නිසා මගේ ඇඟ ගොඩක් කැත වෙලා. පුලුවන්නම් එකට ඕගොල්ලෝ දන්නා කියන බෙහෙතක් තියෙනවනම් කියන්න. තව මුහුණේ සහ අඟේ තියෙන පැල්ලම් යවන්න දන්න කියන බෙහෙතක් තියෙනවනම් කියන්න. ලොකු උදව්වක්.
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    කොහොබ කොල කොටලා බීපන්. කොහොබයි අමු කහයි කොටලා ඇගේ ගාපන්. ලේවල අවුලක් නම් ටික දවසකින් හරි යයි. නැත්තම් ඩර්මටලොජිස්ට් කෙනෙකුට පෙන්නපන්.
     
    • Like
    Reactions: amino

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    pissuda ban meke owa ahanne ..:angry::angry: dokec hambaweyan .. meke inna goda weddu kiyna ewa gala ube owage witrak neme p*keth owa ei eelagata
     
    • Like
    Reactions: Ozone4

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,825
    2,393
    113
    Godak kal idan tiye nam pimples wenda ati. Mageth tiye pite pimples . Eka paarata lagadi nam awe skin sambanda doc knk gawata pala
     
    යාලුවනේ මගේ ඇඟේ (පිටේ, පපුව, මුහුණ) හැම තැනම පොඩි බිබිලි වගයක් හැදිලා.
    මට මාර ප්‍රශ්නයක් මේක. ඒවා දාඩිය බිබිලිත් නෙවෙයි. සමහර වෙලාවට කසනවත් එක්ක. පිම්ප්ලේස් වගේ තමයි තින්නේ. ඇඟේ මම උඩින් සඳහන් කරලා තියෙන හැම තැනම තියෙනවා. එක නිසා මගේ ඇඟ ගොඩක් කැත වෙලා. පුලුවන්නම් එකට ඕගොල්ලෝ දන්නා කියන බෙහෙතක් තියෙනවනම් කියන්න. තව මුහුණේ සහ අඟේ තියෙන පැල්ලම් යවන්න දන්න කියන බෙහෙතක් තියෙනවනම් කියන්න. ලොකු උදව්වක්.
    ඕකට අමතරව උඹට මේ ලෙඩ ටික තියෙනවා. කොණ්ඩේ වේලිලා, ඉස් හොරී ලාවට හරි තියෙනවා, කොණ්ඩෙ හැලෙනවා. බෙල්ලෙන් පහල ඇඟේ රෝම ඇද්දොත් ගැලවෙන තරමටම බුරුල්, හයිය නෑ. යටිපතුල් පැලිලා හෝ වේලිලා ඇති. කකුල් වල හම මතුපිටත් වේලිලා ඇති. මේ වගේ හමට ප්‍රධාන ලෙඩ වලට අමතරව තවත් ගොඩක් ඒවා උඹට තියෙනවා. ඒවා මම ලියන්නෙ නෑ.

    ලඟම තියෙන ආයුර්වේදෙට පලයන්. දොස්තරල ලඟට ගිහින් බටහිර නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු ක්‍රමයෙන් අඩු කරගනින්, හැබැයි ආයේ වැඩි වෙන කොට ඩබල් ට්‍රිපල් වෙලා ඕක නගින්නේ. එදාට යන එන මං නැති වෙයි.

    ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා.
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    skin specialist kenekta pennapan ban , ohoma kiwata mokak nisa haduna ekak da kiyala kiyanna puluan katada ? aduma gane pic ekak wath nathuwa .
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඉදිරියේ රාළ;20683695 said:
    ඕකට අමතරව උඹට මේ ලෙඩ ටික තියෙනවා. කොණ්ඩේ වේලිලා, ඉස් හොරී ලාවට හරි තියෙනවා, කොණ්ඩෙ හැලෙනවා. බෙල්ලෙන් පහල ඇඟේ රෝම ඇද්දොත් ගැලවෙන තරමටම බුරුල්, හයිය නෑ. යටිපතුල් පැලිලා හෝ වේලිලා ඇති. කකුල් වල හම මතුපිටත් වේලිලා ඇති. මේ වගේ හමට ප්‍රධාන ලෙඩ වලට අමතරව තවත් ගොඩක් ඒවා උඹට තියෙනවා. ඒවා මම ලියන්නෙ නෑ.

    ලඟම තියෙන ආයුර්වේදෙට පලයන්. දොස්තරල ලඟට ගිහින් බටහිර අඩු කරගනින්, හැබැයි ආයේ වැඩි වෙන කොට ඩබල් ට්‍රිපල් වෙලා ඕක නගින්නේ. එදාට යන එන මං නැති වෙයි.

    ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා.

    ඔව්. ඔය කියපු දේවල් වලින් ගොඩක් දේවල් මට තියෙනවා. "දොස්තරල ලඟට ගිහින් බටහිර අඩු කරගනින්" කියල කිව්වේ මොකක්ද බං? Thnx bn reply ekata.
     
    pasan.1234

    Junior member
  • Jul 14, 2016
    169
    7
    18

    batahira qwe mokadda bola:angry:
     
    ඔව්. ඔය කියපු දේවල් වලින් ගොඩක් දේවල් මට තියෙනවා. "දොස්තරල ලඟට ගිහින් බටහිර අඩු කරගනින්" කියල කිව්වේ මොකක්ද බං? Thnx bn reply ekata.
    හුටා - එඩිට් එක සේව් වෙලා නෑ. දැන් හැදුවා.

    උඹේ කෑම රටාව අන්තිම වැරදියි. ඒ නිසා තමා ඔය ලෙඩේ ඇවිලලා තියෙන්නේ. වහාම ඔය කෑම රටාව වෙනස් කරපං. අඩුම තරමින් මාස 6වත් යන කල් කිසිම තෙල්, රතු මිරිස්, මස් මාළු හෝ උම්බලකඩ, පාන් පිටි හා කෘතිම රසකාරක කළවම් කෑම උගුරෙන් පහලට යවන එක නවත්තපං. අමාරුවෙන් හරි ඒ කෑම රටාවට පුරුදු වියන්. නැත්තම් උඹට ගොඩ යන්න බෑ මචෝ. ඒ අතරතුර පවුලේ විශ්වාසනීය ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරයෙක් හම්බු වෙලා ඇඟේ උෂ්ණෙ බහින්න උපදෙස් ප්‍රතිකාර ලබාගෙන ඒ විදියටම පිළිපැදපං.

    ඒ විදියට ලෙඩේ ගොඩ දාගත්තොත් ඇඟට දැනෙන සනීපෙන් උඹ හොඳටම සන්තොෂ වෙයි.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඉදිරියේ රාළ;20683846 said:

    thnx mchn. ow bn mama thel kama jathi kanawanam wadi thami.
     
    ප්‍රෝටීන් වලට වඩා තොගේට HCL ඕනා තෙල් දිරවන්න බඩවැළ ඇතුලේ. ඒහෙම වැඩියෙන් HCL වෑස්සිලා උඹේ බඩවැලේ සිවිය හීන් වෙලා HCL ලේ හරහා හමෙන් එළියට එන්න පටන් අරං, එතකොට දාඩිය එක්ක පිටවෙන HCL නිසා හම අවුල් ගිහින්, හම මතුපිට තියෙන විෂබීජ සෙම උඩ වැඩියෙන් හැදිලා පැසවන්න ගන්නවා. ඒවා තමා ඔය පිට දාන්නේ.

    දොස්තරලා, dermatologistලා ඕකට දෙන්නෙ anti-bacterial, anti-inflammatory කාණ්ඩවල රසායනික. ඒවගෙන් තුවාල වේලිලා යයි. හොඳ වුණා වගේ දැනෙයි. ඒත් අළු යට ගිනි පුපුරු වගේ රෝග නිධානය එහෙම්මයි.

    එහෙම වෙලා ආයේ ලෙඩේ මතුවෙන කොට බිබිලි වගේ ආපු එක පළාතක්ම කුණුවෙන සයිස් එකට ආයෙ එන්නේ. නැත්තම් මානසික රෝගයක් හෝ සංවේදීකමේ (ඇස් කන් නාසා දිව) ලොකු අඩුවක් අනිවා ඩෙෆා ශුවර්ම තමා.

    ඒනිසා කට පාලනය කරගෙන දැම්ම තියාම ඕක හොඳ කරගනින්. පහුවට කරදර නොවී.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඉදිරියේ රාළ;20684119 said:
    ප්‍රෝටීන් වලට වඩා තොගේට HCL ඕනා තෙල් දිරවන්න බඩවැළ ඇතුලේ. ඒහෙම වැඩියෙන් HCL වෑස්සිලා උඹේ බඩවැලේ සිවිය හීන් වෙලා HCL ලේ හරහා හමෙන් එළියට එන්න පටන් අරං, එතකොට දාඩිය එක්ක පිටවෙන HCL නිසා හම අවුල් ගිහින්, හම මතුපිට තියෙන විෂබීජ සෙම උඩ වැඩියෙන් හැදිලා පැසවන්න ගන්නවා. ඒවා තමා ඔය පිට දාන්නේ.

    දොස්තරලා, dermatologistලා ඕකට දෙන්නෙ anti-bacterial, anti-inflammatory කාණ්ඩවල රසායනික. ඒවගෙන් තුවාල වේලිලා යයි. හොඳ වුණා වගේ දැනෙයි. ඒත් අළු යට ගිනි පුපුරු වගේ රෝග නිධානය එහෙම්මයි.

    එහෙම වෙලා ආයේ ලෙඩේ මතුවෙන කොට බිබිලි වගේ ආපු එක පළාතක්ම කුණුවෙන සයිස් එකට ආයෙ එන්නේ. නැත්තම් මානසික රෝගයක් හෝ සංවේදීකමේ (ඇස් කන් නාසා දිව) ලොකු අඩුවක් අනිවා ඩෙෆා ශුවර්ම තමා.

    ඒනිසා කට පාලනය කරගෙන දැම්ම තියාම ඕක හොඳ කරගනින්. පහුවට කරදර නොවී.

    thnx mchn. aththatama mama godak dewal igena gatta. mekata honda sinhala behethda, nathnam ingreesi behethda?