Exclusive For Elakirians..

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,899
    20,069
    113
    Panadura

    ඩ්‍රැගන් ඕකව බිම දායි..:P

    :yes: :yes: :D

    පේජ් 500ක් විතර අදිමු නේ :rolleyes::love:

    :yes: :yes: :yes:

    මට අවතාරයක් හදා දුන් මේ සහෝදරයාට බොහෝ පින් :love::love::love:
    මම උබට කලින් රෙප් දීලා මචන් :):yes:

    11.gif

     
    ආදරණිය කතාවක්, පත්තිනි, සිහිනය දිගේ එන්න තාම ඔරිජිනල් ඇවිත් නෑ :baffled:
    මෙන්න රූපාන්තරණ.. ඔන්ලයින් තිබුණා :)



    http://www.lankatvweb.com/rupantharana-sinhala-movie_8e03dcbaa.html




    ශ්‍රි දලදා ගමණයත් ඔන්ලයින් තිබුණා.. :)



    මේවයි ඔරිජිනල් කොපි නැද්ද මචන් ?? YOUTUBE දාපුවයි
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මේවයි ඔරිජිනල් කොපි නැද්ද මචන් ?? YOUTUBE දාපුවයි

    රූපාන්තරණ නම් මමත් ඔන්ලයින් බාගත්තේ.. ශ්‍රී දලදා ගමනයනම් ඔරිජිනල් ඩිවීඩි තියෙනවා.. දෙන්න පුළුවන් :yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,899
    20,069
    113
    Panadura
    :P :P :P :P
    Sunil T කාරයගේ
    වැඩිහිටියන්ට පමණයි
    චිත්‍රපටි තියෙනව නම් දාපන්කෝ
     
    රූපාන්තරණ නම් මමත් ඔන්ලයින් බාගත්තේ.. ශ්‍රී දලදා ගමනයනම් ඔරිජිනල් ඩිවීඩි තියෙනවා.. දෙන්න පුළුවන් :yes:

    ශ්‍රී දලදා ගමනය ඔරිජිනල් එක අප් කරපන් මචන් :rofl:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :P :P :P :P
    Sunil T කාරයගේ
    වැඩිහිටියන්ට පමණයි
    චිත්‍රපටි තියෙනව නම් දාපන්කෝ

    මම අධ්‍යක්ෂක, නිෂ්පාදක නමින් දන්නේ නෑ මචන් :(
    නම් ටිකක් කියපන්කෝ බන් තියෙනවනම් අප්ලෝඩ් කරන්නම් :yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    etbqzb.jpg


    මේක නැද්ද ඩ්‍රගන් සහෝදරයා ??

    තියෙනවා මචන්.. හැබැයි මේ මාසේ ෆිල්ම් 10 සෙට් එකනම් හදාගෙන ඉවරයි :( ලබන මාසේ 17න් පස්සේ තමයි දෙන්න වෙන්නේ :yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ශ්‍රී දලදා ගමනය ඔරිජිනල් එක අප් කරපන් මචන් :rofl:

    අද තුනක් අප්ලෝඩ් කරානේ..

    ඊලගට තියෙන්නේ

    ආදරයේ නාමයෙන්
    හාර්ට් එෆ් . එම්
    සුවද දැනුණා ජිවිතේ
    ශ්‍රි දළදා ගමනය
    රජ හොරු
    රෝස කැලේ
    සුපිරි අන්දරේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,899
    20,069
    113
    Panadura
    මම අධ්‍යක්ෂක, නිෂ්පාදක නමින් දන්නේ නෑ මචන් :(
    නම් ටිකක් කියපන්කෝ බන් තියෙනවනම් අප්ලෝඩ් කරන්නම් :yes:

    Pathiniyakage Horawa
    Ukusu As
    Seetha Re
    Thisaravi
    Mohothin Mohotha
    Seethala Hadu
    Katawath Kiyanna Epa
    Rosa Patikki
    Kama Sutra