Sri Lankan Nightclubs Reviews

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ai kellonta FREE ? Oo
සමහර ක්ලබ්ස් තමා බන්. සමහර එවල එක දවසකට ගර්ල්ස් ෆ්‍රී.. සමහරදාට ප්ලස් වන් ෆ්‍රී.. ගේ ක්ලබ්ස් වල නම් ගොඩක්ම ප්ලස් වන් ෆ්‍රි.. එක එක ඉවෙන්ට් අනුව තමා.. මට ලගදි එකක් සෙට් උනා පැරිස්වල එකේ කොල්ලොන්ට කෙල්ලෙක් එක්ක ගියොත් ෆ්‍රී..
 
  • Like
Reactions: Dragon Kolla

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සමහර ක්ලබ්ස් තමා බන්. සමහර එවල එක දවසකට ගර්ල්ස් ෆ්‍රී.. සමහරදාට ප්ලස් වන් ෆ්‍රී.. ගේ ක්ලබ්ස් වල නම් ගොඩක්ම ප්ලස් වන් ෆ්‍රි.. එක එක ඉවෙන්ට් අනුව තමා.. මට ලගදි එකක් සෙට් උනා පැරිස්වල එකේ කොල්ලොන්ට කෙල්ලෙක් එක්ක ගියොත් ෆ්‍රී..

    Pahadili krpnko thawa
    +++++++++
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මොනාද දැගනගන්න ඔනා ඔයාට?

    කොල්ලො set එකක් fun ගන්න තැනැක් වෙන්න ඔිනි
    උදේ ගිහිල්ලා හවස එන්න ඔිනි
    තාම bus එකේ යන්නෙ. Bike නැත
    හිතන් ඉන්නෙ mount lavinia beach ගිහිල්ලා එ් ලග hotel එකේම restaurant එකෙන්ම කාලා... . එතනින් එහාට හිතා ගන්න බෑ

    Any other ideas?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    කොල්ලො set එකක් fun ගන්න තැනැක් වෙන්න ඔිනි
    උදේ ගිහිල්ලා හවස එන්න ඔිනි
    තාම bus එකේ යන්නෙ. Bike නැත
    හිතන් ඉන්නෙ mount lavinia beach ගිහිල්ලා එ් ලග hotel එකේම restaurant එකෙන්ම කාලා... . එතනින් එහාට හිතා ගන්න බෑ

    Any other ideas?

    එතනින් එහාට සල්ලිත් නැහැ. කෙල්ලොත් නැහැ. උඹත් නැතිවෙයිද අපි දන්නෙ නැහැ. :P
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,828
    1,247
    113
    Mars
    Comments serama kiyewwe na.... Dakapu Chokama pot eka R&B. Crowd eka shape but place eka amu chora.

    Silk, Clique, Disques patta! <3 Disques enne godakma young 18-25 crowd ekak

    SILK yanne normaly 35n wadi aya..

    Clique eka tiyuenne 25-40 wage ayata!

    Tawa Flemgo House ekath maxa! Happening sirawatama. habai poddak Drinks ehema ganan!
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අඩෝ කාම ක්ලම්බු දැන් නැද්ද බන්.ඒක රමඩා එක ගාව නෙවෙයිද තිබුනෙ.
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    අඩෝ කාම ක්ලම්බු දැන් නැද්ද බන්.ඒක රමඩා එක ගාව නෙවෙයිද තිබුනෙ.

    nah wahuwa
    masa 3k vithara wenawa
    last couple of months it was practically empty
    hortan place thybuney :) :) :)
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එතනින් එහාට සල්ලිත් නැහැ. කෙල්ලොත් නැහැ. උඹත් නැතිවෙයිද අපි දන්නෙ නැහැ. :P

    උබ හිතුවෙ බඩු ගහන්න යනවා කියලද? මගෙ idea පාර තිබ්බෙ කාලා ගෙදර එන්න.එ්ක්කො ඔය මුකුත් ඔින නෑ. :(උබලගෙන් කිසි support එකකුත් නෑනෙ:(:(
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Dan Kama thibuna thana wena monawada dala neda salon ehema.

    Rep++++++

    danney bah bn langadi gye nah e pattey
    silk , R&b , clique thama gye mey tikeyma
    hoping to go and check out disque really soon heard lots of good comments about disque