Sri Lankan Nightclubs Reviews

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Clique eka ganath dapan machan!!! Gihillama naha okata.....

    Silk eka ganath dapan godak frequent gihilla nam naha. Eth Thursday 9-12 Salsa Night thiyenawa ne? Events walata nam gihin thiyeanwa. R&B walata wada nam hodai, Kachal bachal nathi place ekak. eka laga thiyena Sopranos
    Karoke Bar ekath hodai neda.

    Thread eka digatama karan palayan mchn!!! Danne nathi deyak thiye nam danaganna epaya!!!!!

    Rep+

    ko yako clique :P

    1st page eka balanna :)
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    11.gif
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අඩෝ වැදගත් නූලක්. rep++
    මට ප්‍රස්න ටිකක් තියේ..
    මචං මේවට ගියහම ආරක්ශාවක් තියේද ? ඒ කීවේ අතුලේ අහරෙ මෙහෙ ඉන්නවද වලියක් ගියොත් උන් ඇවිත් බේරනවද ?? :growl: මොකද මං අහල තියෙනවා ඔය ඇමතියොන්ගේ උට්ටේ පුතාලයි. සල්ලි කාරයොයි. වලි දාගන්න එනව කියලා. තව වයිෆ් එක්ක ගියොත් එයාට කරදරයක් වෙයිද දන් නෑ.
    (මොක උනත් යනකොට කොල්ලො සෙට් එකක් එක්ක යන එක හොදයි නේ කපල් එකක් විතරක් යනවට වඩා. අවුරුද්දකට සැරයක් වගෙ ආතල් එකක් අරන් ආ හැකි :D )
    මේ ව්අගේ තැනක වලියක් ගියොත් මොනාද කරන්න ඕනි. ශේප් වෙලා මරු වෙලා එන්නේ කොහොමද :D

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504

    තමන්ගේ කෙල්ල එක්කනම් යන්න එපා.... බඩුවක් නම් අරන් පල.. නමුත් බඩු එක්ක ගිහාම කචල් වැඩි බන්.. කෙල්ලගේ පුකක් එහෙම එකෙක් මිරිකුවොත් අපිට නිකන් බලන් ඉන්න බහ නේ..

    සාමාන්‍ය මිනිස්සු (කොල්ලෝ සෙට් එකක්) අතර වලියක් ගියොත් බවුන්සර් ල ඇවිල්ලා අල්ලලා එලියට දාවි .. ඇමතියෙක් ගේ පුතෙක් එක්ක සෙට් උනොත් නම් උන් අත දන්නේ නැහැ.. ශේප් එකේ ගිහිල්ල බියර් එකක් හරි හාර්ඩ් හරි අරගෙන ඩාන්සින් පාරක් දාලා එතනින් කෙල්ලෙක් අරන් එහෙන් මෙහෙන් මිරිකලා වරෙන්... අනික නිකන් සල්ලි කන වැඩ බන් .. බියර් එකත් රුපියල් 500 ක් විතර වෙනවා..... ඒ බඩු අපේ දත් ගලවනවා ... අපරාදේ සල්ලි
     
    • Like
    Reactions: chethana kalan

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    තමන්ගේ කෙල්ල එක්කනම් යන්න එපා.... බඩුවක් නම් අරන් පල.. නමුත් බඩු එක්ක ගිහාම කචල් වැඩි බන්.. කෙල්ලගේ පුකක් එහෙම එකෙක් මිරිකුවොත් අපිට නිකන් බලන් ඉන්න බහ නේ..

    සාමාන්‍ය මිනිස්සු (කොල්ලෝ සෙට් එකක්) අතර වලියක් ගියොත් බවුන්සර් ල ඇවිල්ලා අල්ලලා එලියට දාවි .. ඇමතියෙක් ගේ පුතෙක් එක්ක සෙට් උනොත් නම් උන් අත දන්නේ නැහැ.. ශේප් එකේ ගිහිල්ල බියර් එකක් හරි හාර්ඩ් හරි අරගෙන ඩාන්සින් පාරක් දාලා එතනින් කෙල්ලෙක් අරන් එහෙන් මෙහෙන් මිරිකලා වරෙන්... අනික නිකන් සල්ලි කන වැඩ බන් .. බියර් එකත් රුපියල් 500 ක් විතර වෙනවා..... ඒ බඩු අපේ දත් ගලවනවා ... අපරාදේ සල්ලි

    ඇමතිලගේ උට්ටො එක්කනෙ බං බැරි.
    සල්ලි දීල ගුටිත් කල එන්න බැහැනේ. කොල්ලො එක්ක යන එකයි හොද නෙහ් බං.
    ඔව් ඔව් බං ඉතින් අපරද් තමයි.
    තමන්ගෙ ලිමිට් දැනගෙන ප්රිස්සමින් ෆන් එකක් අරන් එන්නයි ඕනි.
    වයිෆ් හරි කෑල්ල එක්ක හරි යන එක වෙනම ෆන් එකක් :D
    ඒ දෙකම කරල බලන්න ඕනි <3
    බඩු එක්ක යන්න බෑ බං !

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    eeeeyaaa floor by o club ekak da yako.. eeyaaaa.. melo rahak nah eka..

    Summary ekak denawa nam menna mekai thathwey..

    Clique - medium age kattiya. ey kiwwe 24- 30 wage... kelloth innawa.... club is good..

    Disque - school wala kello enne okata thama.. podi un thama oke pirenne.. kelloth innawa..

    Floor by O- kollo pamanai..ehen mehen kellek dennek innawa.. melo rahak nah.. club dakala nathi unta hondai..

    R and B - naki aya set wenne methana thama.. mostly married couples and hot aunties..

    Anek ewa gana nam danne nah.. pawdagalikawa.. clubing yanna wadi asawak nah..

    කෑල්ල එක්ක යන්න කොතනද හොද :D RnB ?