giyapu jarama eka cleopatra eka
:/
breakfast buffet eka maru yako k.c. Jayathilaka




giyapu jarama eka cleopatra eka
:/




ela. ++++++++++
සාමාන්‍යයෙන් කීයටද විතරද night clubs පටන් ගන්නෙ?
සමහර ක්ලබ්ස් තමා බන්. සමහර එවල එක දවසකට ගර්ල්ස් ෆ්‍රී.. සමහරදාට ප්ලස් වන් ෆ්‍රී.. ගේ ක්ලබ්ස් වල නම් ගොඩක්ම ප්ලස් වන් ෆ්‍රි.. එක එක ඉවෙන්ට් අනුව තමා.. මට ලගදි එකක් සෙට් උනා පැරිස්වල එකේ කොල්ලොන්ට කෙල්ලෙක් එක්ක ගියොත් ෆ්‍රී..ai kellonta FREE ? Oo
සමහර ක්ලබ්ස් තමා බන්. සමහර එවල එක දවසකට ගර්ල්ස් ෆ්‍රී.. සමහරදාට ප්ලස් වන් ෆ්‍රී.. ගේ ක්ලබ්ස් වල නම් ගොඩක්ම ප්ලස් වන් ෆ්‍රි.. එක එක ඉවෙන්ට් අනුව තමා.. මට ලගදි එකක් සෙට් උනා පැරිස්වල එකේ කොල්ලොන්ට කෙල්ලෙක් එක්ක ගියොත් ෆ්‍රී..
මොනාද දැගනගන්න ඔනා ඔයාට?
කොල්ලො set එකක් fun ගන්න තැනැක් වෙන්න ඔිනි
උදේ ගිහිල්ලා හවස එන්න ඔිනි
තාම bus එකේ යන්නෙ. Bike නැත
හිතන් ඉන්නෙ mount lavinia beach ගිහිල්ලා එ් ලග hotel එකේම restaurant එකෙන්ම කාලා... . එතනින් එහාට හිතා ගන්න බෑ
Any other ideas?

අඩෝ කාම ක්ලම්බු දැන් නැද්ද බන්.ඒක රමඩා එක ගාව නෙවෙයිද තිබුනෙ.

එතනින් එහාට සල්ලිත් නැහැ. කෙල්ලොත් නැහැ. උඹත් නැතිවෙයිද අපි දන්නෙ නැහැ.![]()
උබලගෙන් කිසි support එකකුත් නෑනෙ
Dan Kama thibuna thana wena monawada dala neda salon ehema.
Rep++++++
ඔව් මමත් හිතන් ඉන්නේ low cost යන විදිය කියලා දෙන්න![]()
danney bah bn langadi gye nah e pattey
silk , R&b , clique thama gye mey tikeyma
hoping to go and check out disque really soon heard lots of good comments about disque