පොඩ්ඩා;20683429 said:banggood.com eka hari nadda ban
danne na ban. lankawen ganin itin. man me meizu m3 note ekak ganna hadanne
පොඩ්ඩා;20683429 said:banggood.com eka hari nadda ban
අනේ සහෝ මටත් මේක පොඩ්ඩක් කරන හැටි කියා දෙන්නකෝ...
දැනට මම http://en.miui.com/download-301.html#440 මෙතනින් Redmi Note 3 MTK China එකයි ගුගල් Google Installer_2.0යි බාගෙන ඉන්නේ.. තාම අප්ග්‍රේඩ් කලේ නැහැ. ටිකක් බයයි වගේ, මගේ තියෙන්නේ MTK වර්ෂන් එක. අනේ හෙල්ප් එකක් දින්කෝ සහෝ...
මම ලගදි Xiaomi Redmi Note 3 Pro එකක් ගත්තා.. මගේ ෆෝන් එකේ සිංහල නැහැ Language setting වල.. ඒත් geekbuying.com එකේ තියෙන Phone එකේ ෆොටෝ වල සිංහල තියෙනවා.. මගේ Phone එකටත් සිංහල Add කරගන්න පුලුවන්ද?
මේ තියෙන්නෙ geekbuying එකේ තියෙන Photo එක.
![]()
මේ තියෙන්නෙ මගේ phone එකේ About Page එක.
![]()
තව මගේ Phone එකට Android 6 එක දාගන්න ඕනි.. MIUI8 6.9.9 Global beta Rom එක මම download කරගත්තා.. ඒත් updater app එකෙන් update කරන්න බැහැ.. Can't verify update කියලා message එක්ක එනවා.. MI PC Suite එකෙන් flash කරන්න හැදුවත් ඒ message එකම එනවා.. MIUI8 6.9.9 Global beta Rom එකට අප්ඩේට් කරන්නෙ කොහොමද?
Beta වලට update කරාට පස්සේ Stable එකට මාරු වෙන්න පුලුවන්ද ඕනි වෙලාවක?
Beta වලින් Stable Rom එකකට මාරු වුනාම Continuous update කලින් වගේම වැඩ කරනවද?


![]()
machnla mokakda meken ganne. normal version eka aragena ekata international os eka flash karanna puluwnda ?
ebayXiaomi Redmi Note 3 Pro ekata hoda tempered glass recommend karanno. danata thiyena eka crack una bima wetila

Xiaomi Redmi Note 3 Pro ekata hoda tempered glass recommend karanno. danata thiyena eka crack una bima wetila

මේ හුට්ටෙ වෝල් පේපරෙ දවස ගානෙ අප්ඩේට් වෙනව, එක එක හුට්ටවල්...මේක සෙටින්ග්ස් වලින් ඩිසේබ කරට් හරියන්නෙ නෑ, එපා වෙනවා, වේස ගෑනුන්ගෙයි මල් පලතුරුයි ලෝකෙ නැති ජංගි ඉබේ සෙට් වෙනවා වෝල් පේපරේට
Note2 පයන්නක්![]()

mama me redmi pro ekak hari redmi note 4 ekak hari ganna inne. mokadda machan honda 
mama me redmi pro ekak hari redmi note 4 ekak hari ganna inne. mokadda machan honda
![]()



දවස් විස්සක් වත් යයි
)
ඔය පල්ලෙහා ෆොටෝ එකේ අන්තිමට තියන බාකොඩ් ලයින් එකට ටිකක් උඩින් තියෙන්නේ .අන්න ඒක
පල්ලෙහා පික්ස් ටික ගත්ත උන් ෆිඩ්බක් දෙද්දී දාල තිබ්බ ෆොටෝස්





මම බැලුවේ aliexpress එකෙන් redmi note 3 Pro එකක් ගෙන්නන්න....
[/COLOR][/SIZE]