~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
අනේ සහෝ මටත් මේක පොඩ්ඩක් කරන හැටි කියා දෙන්නකෝ...
දැනට මම http://en.miui.com/download-301.html#440 මෙතනින් Redmi Note 3 MTK China එකයි ගුගල් Google Installer_2.0යි බාගෙන ඉන්නේ.. තාම අප්ග්‍රේඩ් කලේ නැහැ. ටිකක් බයයි වගේ, මගේ තියෙන්නේ MTK වර්ෂන් එක. අනේ හෙල්ප් එකක් දින්කෝ සහෝ...

eu rom thiyenne methana https://xiaomi.eu/community/threads/6-9-8-9.34062/ recovery eken update karana flash karana one naha
 
dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මම ලගදි Xiaomi Redmi Note 3 Pro එකක් ගත්තා.. මගේ ෆෝන් එකේ සිංහල නැහැ Language setting වල.. ඒත් geekbuying.com එකේ තියෙන Phone එකේ ෆොටෝ වල සිංහල තියෙනවා.. මගේ Phone එකටත් සිංහල Add කරගන්න පුලුවන්ද?

    මේ තියෙන්නෙ geekbuying එකේ තියෙන Photo එක.
    L.jpg

    මේ තියෙන්නෙ මගේ phone එකේ About Page එක.
    120852kjzd40e1yz2ubx1y.png.thumb.jpg

    තව මගේ Phone එකට Android 6 එක දාගන්න ඕනි.. MIUI8 6.9.9 Global beta Rom එක මම download කරගත්තා.. ඒත් updater app එකෙන් update කරන්න බැහැ.. Can't verify update කියලා message එක්ක එනවා.. MI PC Suite එකෙන් flash කරන්න හැදුවත් ඒ message එකම එනවා.. MIUI8 6.9.9 Global beta Rom එකට අප්ඩේට් කරන්නෙ කොහොමද?

    Beta වලට update කරාට පස්සේ Stable එකට මාරු වෙන්න පුලුවන්ද ඕනි වෙලාවක?

    Beta වලින් Stable Rom එකකට මාරු වුනාම Continuous update කලින් වගේම වැඩ කරනවද?
     
    bootloader eka unlock karada? :dull:

    beta stable athara maru wenna puluwan flash karana ona updates enwa :)
     
    Last edited:

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    34glvuq.png

    machnla mokakda meken ganne. normal version eka aragena ekata international os eka flash karanna puluwnda ?
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    34glvuq.png

    machnla mokakda meken ganne. normal version eka aragena ekata international os eka flash karanna puluwnda ?

    uba mokadda ganna yanne. EMS da ganne.
    3GB + 32GB eka ganin. aragena rom eka daaganin

    matath ganna one bn
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මේ හුට්ටෙ වෝල් පේපරෙ දවස ගානෙ අප්ඩේට් වෙනව, එක එක හුට්ටවල්...මේක සෙටින්ග්ස් වලින් ඩිසේබ කරට් හරියන්නෙ නෑ, එපා වෙනවා, වේස ගෑනුන්ගෙයි මල් පලතුරුයි ලෝකෙ නැති ජංගි ඉබේ සෙට් වෙනවා වෝල් පේපරේට

    Note2 පයන්නක් :angry::angry::angry:

    :D:D mama me redmi pro ekak hari redmi note 4 ekak hari ganna inne. mokadda machan honda :eek:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මම බැලුවේ aliexpress එකෙන් redmi note 3 Pro එකක් ගෙන්නන්න....

    Xiaomi Authorized Store කියලා ස්ටෝර් එකකින් තමා ගෙන්නන්න බැලුවේ....
    ගානත් ශේප් 165$ වගේ වෙන්නේ.අවුල තමා ඉතින් TNT නෑ.DHL EMS දාගන්න පුළුවන් සෙලර්ට කියලා .හැබැයි ෆ්‍රී ෂිපින් තියනවා (රෙජිස්ටර් පොස්ට්.දවස් දෙක තුනෙන් එන්නේ නෑ :sorry: දවස් විස්සක් වත් යයි :baffled: )
    ෆිඩ්බක් එක්දාස් අටසිය ගානක් තියනවා ......ගොඩක්ම තියෙන්නේ හොඳ කමෙන්ට්ස්.....
    අවුල තමා මම යුටියුබ් වීඩියෝ එකක දැක්ක Xiaomi Fake ෆෝන් වල පිටිපස්සේ tenaa.cn කියලා එකක්ලු තියෙන්නේ.ඔරිජිනල් ඒවා වල Xiaomi Inc. කියලලු තියෙන්නේ
    ඉතින් මේ ස්ටෝර් එකේ ගත්ත උන්ගේ ෆිඩ්බැක් වල තියන ෆොටෝ වල තියෙන්නේ ඒ කියපු teena.cn කියන එක :baffled:ඔය පල්ලෙහා ෆොටෝ එකේ අන්තිමට තියන බාකොඩ් ලයින් එකට ටිකක් උඩින් තියෙන්නේ .අන්න ඒක

    UT8Y_lSXIBaXXagOFbXk.jpg

    හැබැයි ගත්ත උන් දාල තියන බෙන්ච්මාක් ස්කෝර් එහෙම වෙන සයිට් වල රිවිව් වල දාලා තියන ස්කෝර් වලට ගොඩක් ම ලගයි :cool:පල්ලෙහා පික්ස් ටික ගත්ත උන් ෆිඩ්බක් දෙද්දී දාල තිබ්බ ෆොටෝස්

    UT8T.XRXN0aXXagOFbX7.jpg

    UT8w9dnXHFaXXagOFbXx.jpg

    ඔරිජිනල් ෆෝන් ගත්ත අය පොඩ්ඩක් ඔයාලගේ පැකින් එකේ පිටිපස්සත් බලලා මට කියන්නකෝ ඒ teena කතාවේ ඇත්ත නැත්ත :sorry:
    සොරි වෙන්න ඕන පොස්ට් එක මාගල වගේ දිග උනාට :sorry::sorry::sorry::sorry::sorry:

    Status
    Not open for further replies.