අද ෆිල්ම් දෙකක් 98%ක් අප්ලෝඩ් වෙලා තියෙද්දි නැති උනා.. අයියෝ ඩේටා.. හෙට දෙන්නම් ෆිල්ම් ආපහු![]()
ayi machan e connection awulakda
අද ෆිල්ම් දෙකක් 98%ක් අප්ලෝඩ් වෙලා තියෙද්දි නැති උනා.. අයියෝ ඩේටා.. හෙට දෙන්නම් ෆිල්ම් ආපහු![]()



මචං ඔය පැකේජ් එක මොකද්ද විස්තර ටිකක් දාපන්අයියෝ සල්ලි
මම හිතන් හිටියේ අද රෑට තමයි ඩේටා එක්ස්පයර් වෙන්නේ කියලා.. 2.5ජිබි බැලන්ස් එකක් තිබුණා ඊයේ.. රු 800ක් තිබුණා යාළුවො ටික එකතුවෙලා දුන්න කාඩ් රිළෝඩ්
අද හවස බලනකොට රු.350යි ඉතුරු
ඊයේ රෑ 12න් ඩේට පැක් එක එක්ස්පයර් වෙලා
ඔන්න එහෙනම් හෙට මචන් දෙනවා![]()
මචන් මට තව හොද එකක් මතක් වුනා "සුහද කෝකා" අපේ නැසිගිය විජයදාස වෙනුවෙන් එක බෙදා දෙන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.![]()
මචන් මට තව හොද එකක් මතක් වුනා "සුහද කෝකා" අපේ නැසිගිය විජයදාස වෙනුවෙන් එක බෙදා දෙන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.![]()

computer වැඩ්ඩනි, මේ ඔබගේ අවදානය පිනිසයි.....!
මචන් මේ ෆිල්ම් car එකේ player එකේ වැඩ කරන්න convert කරන්න පුලුවන්ද....?
එසේනම් convert කරන්න ඕන format එක මොකක්ද...?
(එක එක මගුල් වලට convert කරල බැලුව එකක්වත් හරිගියේ නෑ)
පින්වතෙක් හැකිනම් ඕනම මංගල්ලයකට හරියන convert software එකක ලිංකුවක් හා එහි format එක ලබා දෙනු මැනවි..
Romba Thanks.

ඉතින් කන්වර්ට් කර කර බලනව මොකද්ද සපෝට් කරන ෆෝමැට් එක කියලා..

Wow THank you so much 
ඔයාගෙ කාර් එකේ ප්ලේ වෙන ෆෝමැට් මොනවද කියල හොයල බලන්න.. ගොඩක් දුරට Mp4 වලට කන්වට් කළොත් ප්ලේ වෙයි.. ඒකනම් මහ ලොකු දෙයක් නෑ.. "FORMAT FACTORY" software එකෙන් පුලුවන්.. www.filehippo.com එකට ගිහින් "FORMAT FACTORY" කියල සර්ච් කරන්න.. MB හතලිස් ගාණක පොඩි සොෆ්ට් වෙයා එකක්..
මටත් උඹ වගේ අයියල තුන් දෙනෙක් විතර ඉන්නවා.. ෆිල්ම් එකක් රයිට් කරල දුන්නාම මළ කරදරේ වාහනේ ප්ලේ වෙන්නේ නෑ කිය කිය..ඉතින් කන්වර්ට් කර කර බලනව මොකද්ද සපෝට් කරන ෆෝමැට් එක කියලා..
මම පැය 3 - 4 කට්ට කාල තියෙනවා..




මේ වගේ අයියල ලබන්න පින් කරන්න ඕනේ....
බලපන් උඹට කොච්චර දෙයක් ඉගෙන ගන්න ලැබිලද..?
ඉතින් හරි ගිය format එකක් කියපන්කො, වැඩේ simple නෙ.
Thanks මචන්.![]()

ඒත් සමහර ඒවට ඒකත් වැඩ නෑ..
එතකොට වැඩ කරන ෆෝමැට් එක හොයා ගන්න පුලුවන්..
ලොවෙත් නැති ෆෝමැට් එකක් ඒකෙ රීඩ් උනේ..
අපරාදෙ කියන්න බෑ මම ඒ අතින් මාර විදිහට පිං කරල තියෙනවා..
ෆෝමැට් එකින් එකට වෙනස් වෙනව බං.. Mp4 තමයි ඉතින් කෝකටත් තෛලේ..ඒත් සමහර ඒවට ඒකත් වැඩ නෑ..
හොඳම දේ පොඩි වීඩියෝ ෆයිල් එකක් ෆෝමැට් තුන හතරකට කන්වර්ට් කරල රී නේම් කරගෙන පෙන් එකකට දාල බලන එක..එතකොට වැඩ කරන ෆෝමැට් එක හොයා ගන්න පුලුවන්..
අපේ අයිය කෙනෙක් වොක්ස් වැගන් වෑන් එකකට නැවිගේෂන් එක්ක සෙටප් එකක් හයි කර ගෙන මම හෙන කට්ටක් කෑව හරි ෆෝමැට් එක හොයා ගන්න..ලොවෙත් නැති ෆෝමැට් එකක් ඒකෙ රීඩ් උනේ..

මමත් ඔහොම තමයි බන් කරන්නෙ.
එක රෙද්දක්වත් play වෙන්නෙ නෑ කියහන්කො.
carrozzeria එකක් තිබිල ඒක දීල Chinese ලබ්බක් ගත්ත පොඩි එකාට TV එකේ cartoon බලන්න කියල. අන්තිමට TVත් නෑ video play වෙන්නෙත් නෑ. එකම දේ තියෙන්නෙ USB තියනවා. එච්චරයි.![]()

