~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    උබට ගඩොල් හම්බ උනේ කීය ගානෙද?
    මට 6-10 අතරෙ 9*6*4 ලැබුනෙ නැත්නම් මාත් බ්ලොක්ගල් ගහන්නෙ බන්. නැත්නම් වියදම වැඩි වෙනවා. මට බ්ලොක් ගල් හම්බ උනා 4, 5, 6, 8 පලල. සාමාන්‍යෙන් තියෙන්නෙ 4 පලල විතරනෙ.

    මට ගාණ මතක නෑ, මන් බලල කියන්නම්, බ්ලොක් ගල කුහර එක නෙවිනේ, බ්ලොක් ගලෙන් බැන්දම බලන් ඉද්දි බිත්තිය ඉවර උනා බන්, වැඩේ ඉක්මන්
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,787
    113
    රජයේ රෝහල
    මගෙත් ඔහොමයි තියෙන්නේ මගේ නම් දකුණට එද්දී තව යටට රූම් එකට ඉඩ අවා සෝ මන් ස්ලැබ් එකක් දාල මැද මට්ටමට ගත්ත දැන් බෙස්මන්ට් රූම් එකයි උද රූම් එකයි. පඩි වලට ආස නැති නිසා බැකෝ කරලා උස පැත්තෙන් ලෙවල් කරලා බලන්න නැත්තන් පස් පුරවන්න. හැබැයි පිටිපස්සෙන් තාප්පේ දාන්න වෙයි හොදන් යාවි නේ. මේක ගැන ඉතින් දැනුම් තියෙන කෙනෙක්ගෙනුත් අහල බලන්න.
    Tx
     
    • Like
    Reactions: tsomeone

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    TILE problem

    කොල්ලනේ ගෙදරටම tile ගන්න ඕනා ?
    කොහෙන්ද ගන්න ලාබම ?
    මොනවද හොදම tile ?

    help එකක් දෙන්න

    december poromotion එනකන් පොඩ්ඩක් බලන්න වෙයිද

    sampath and HSBC credit crd තියනවා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    4GEwI3.jpg
    මේවගෙ දකුණට බෑවුමක් තියන ඉඩමක තනි තට්ටුවෙ ගෙයක් හදන්නෙ කොහොමද?කොටස් වලට හදන්නත් පඩි පෙල දාලා කැමති නෑ..මොකදබන් කරන්නෙ

    එක්කෝ ඉඩම පුරවලා/කපලා මට්ටම් කරගන්න වෙනවා.නැත්නම් පොලවේ ඉඳන් කණු දාලා ඒක උඩ ස්ලැබ් එකක් දාලා ගේ හදන්න වෙනවා.

    ඔය දෙකම නැත්නම් අත්තිවාරම් එක මට්ටමට එනකන් බැඳලා ඒක පුරවලා තමයි ගේ හදන්න වෙන්නේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් මචන්. ගල් බැම්ම වටේට බැදලා, ඇතුල් බැමි ඔක්කොම 9*9 ටයි බීම් එකෙන් යන්නෙ.

    අර ගල් සීන් එක බාස අදුරන එකෙක්ලු. මට 10 වීල් එකක් ලෑස්ති කර ගන්න කිව්වා පටවන් එන්න. කුලියාපිටියේ තැනක්. වැඩි විස්තර දුන්නෙ නෑ. බට් මිනිහ පොලු කාරයා.

    සාමාන්‍යයෙන් පෝරනුවෙන් ගඩොල් ගන්නකොට ගඩොලකට 6-7 වගේ ගානක් තමයි වැටෙන්නේ.ගඩොල්වලට වඩා ගානක් යනවා ට්‍රාන්ස්පෝර්ට් එකට.පෝරණුවෙන්ම ගඩොල් ගේන ලොරියක් කතාකරගෙන ගඩොල් ගෙනෙන්
     

    matara api

    Junior member
  • Dec 31, 2011
    100
    8
    18
    https://www.google.com/search?&q=staircase#imgdii=gzHfgs-v5991wM%3A%3B7Ttw-YPKv-Cg6M%3A%3B7Ttw-YPKv-Cg6M%3A&imgrc=7Ttw-YPKv-Cg6M%3A"]http:// https://www.google.com/search?&q=staircase#imgdii=gzHfgs-v5991wM%3A%3B7Ttw-YPKv-Cg6M%3A%3B7Ttw-YPKv-Cg6M%3A&imgrc=7Ttw-YPKv-Cg6M%3A[/URL] වගෙ පඩිපෙළක් හදා ගන්නේ කොහිමද
    කොන්ක්‍රීට් පඩිපෙට වඩා cost එක අඩුඉද
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,183
    1
    6,240
    113
    Sri Lanka
    සාමාන්‍යයෙන් පෝරනුවෙන් ගඩොල් ගන්නකොට ගඩොලකට 6-7 වගේ ගානක් තමයි වැටෙන්නේ.ගඩොල්වලට වඩා ගානක් යනවා ට්‍රාන්ස්පෝර්ට් එකට.පෝරණුවෙන්ම ගඩොල් ගේන ලොරියක් කතාකරගෙන ගඩොල් ගෙනෙන්

    Poranu kohe wageda machan thiyenne?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    Poranu kohe wageda machan thiyenne?

    උඹ කොහේද ගේ හදන්නේ?
    සාමාන්‍යයෙන් කොළඹ පැත්තට එන්නේ කොච්චිකඩේ පැත්තේ ගඩොල්.තව මහියංගනේ,අම්පාරේ එහෙමත් ගඩොල් තියෙනවා.ගඩොල් තියෙන පැති ගැන එච්චරටම දන්නේ නෑ බන්
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,183
    1
    6,240
    113
    Sri Lanka
    උඹ කොහේද ගේ හදන්නේ?
    සාමාන්‍යයෙන් කොළඹ පැත්තට එන්නේ කොච්චිකඩේ පැත්තේ ගඩොල්.තව මහියංගනේ,අම්පාරේ එහෙමත් ගඩොල් තියෙනවා.ගඩොල් තියෙන පැති ගැන එච්චරටම දන්නේ නෑ බන්

    Ela ela. Man Moratuwa bun.
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    943
    622
    93
    https://www.google.com/search?&q=staircase#imgdii=gzHfgs-v5991wM%3A%3B7Ttw-YPKv-Cg6M%3A%3B7Ttw-YPKv-Cg6M%3A&imgrc=7Ttw-YPKv-Cg6M%3A"]http:// https://www.google.com/search?&q=staircase#imgdii=gzHfgs-v5991wM%3A%3B7Ttw-YPKv-Cg6M%3A%3B7Ttw-YPKv-Cg6M%3A&imgrc=7Ttw-YPKv-Cg6M%3A[/URL] වගෙ පඩිපෙළක් හදා ගන්නේ කොහිමද
    කොන්ක්‍රීට් පඩිපෙට වඩා cost එක අඩුඉද

    I asked from a normal welding shop on a simpler one like this and he said it will be around 3.5 laks. I think it is worth to go ahead with it.
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    හම්මේහ් බාස් ලව අල්ල ගන්න තියන අමාරුව
    යන්තම් එක slab එකක් දාගත්ත දැන්
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    උඹල toilet වලට සෙප්ටික් tank එකක් අරන් දැම්මද
    සෙප්ටික් tank එකක් බැඳ ගත්තද
    නැත්නම් නිකන්ම වලක් බැඳ ගත්තද ??
    අඩි 8 * 3.5 වගේ කොන්ක්‍රීට් සෙප්ටික් tank එකක් 35ක් 40ක් වෙනවා බන්.
    ඊට වඩා ලාබයි වගේ වල බැඳ ගන්න එක
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    mama langadi haduwa. gana wedida aduda kiyalanam dannae

    issaraha dorai uluwassai kos walin hadanna 30,000

    ethule kamara walata mahogany leeyen dorai uluwassai 15000

    වැඩ කුලී විතරද ඔය ??
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,803
    113
    අදාල නෑනේ
    උඹල toilet වලට සෙප්ටික් tank එකක් අරන් දැම්මද
    සෙප්ටික් tank එකක් බැඳ ගත්තද
    නැත්නම් නිකන්ම වලක් බැඳ ගත්තද ??
    අඩි 8 * 3.5 වගේ කොන්ක්‍රීට් සෙප්ටික් tank එකක් 35ක් 40ක් වෙනවා බන්.
    ඊට වඩා ලාබයි වගේ වල බැඳ ගන්න එක

    mamanam kare adi 6 concrete cylinders 6k bassala wala hadapu eka

    25000 wage yannathi ekata
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    nae ban lee wala ganath ekka

    uluwassa thiyanne nae ne ban dorawal hadana eka. eka mason bas la karanna ona. dora hai karala lock dala ehema denawa wadu bas

    saraneru, dore locks wenama ganna ona

    mara labai ne ban
    bas kohe kenekda??
     
    Last edited: