උබට ගඩොල් හම්බ උනේ කීය ගානෙද?
මට 6-10 අතරෙ 9*6*4 ලැබුනෙ නැත්නම් මාත් බ්ලොක්ගල් ගහන්නෙ බන්. නැත්නම් වියදම වැඩි වෙනවා. මට බ්ලොක් ගල් හම්බ උනා 4, 5, 6, 8 පලල. සාමාන්‍යෙන් තියෙන්නෙ 4 පලල විතරනෙ.
මට ගාණ මතක නෑ, මන් බලල කියන්නම්, බ්ලොක් ගල කුහර එක නෙවිනේ, බ්ලොක් ගලෙන් බැන්දම බලන් ඉද්දි බිත්තිය ඉවර උනා බන්, වැඩේ ඉක්මන්