අපල තිබුනද ?

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    උබලට සෙනසුරු අපලේ තිබිල තියනවද පොඩ්ඩක් ඕක තිබ්බ කවුරු හරි ඒ කලේ experience ටිකක් දපල්ලකෝ මට සෙනසුරුයි ,කේතු අප්ලෙයි දෙකම තිනවා මේ දවස්වල පට්ට අවුලේ ඉන්නේ ලෙඩ වෙනවයි . කරන කිසිම දෙයක් නෑ , පිස්සු වගේ බන් ,මේවා වෙන්නේ අපල නිසාද ?
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    යාලුවා මුලින්ම මේක බලලා ඉන්න.

    ඊටපස්සේ හිතේ විස්වාසෙන් බෝධිපූජා ටිකක් හරියට තියන්න. හිත හොද නම්, තමන් අදහන බුදු දහම හොදින් අදහනව නම්, පන්සිල් වත් සමාදන් වෙලා ඉන්න පුලුවන් නම් මිනිස්සුන්ව හොයගන අපල එන්නෙ නෑ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    යාලුවා මුලින්ම මේක බලලා ඉන්න.

    ඊටපස්සේ හිතේ විස්වාසෙන් බෝධිපූජා ටිකක් හරියට තියන්න. හිත හොද නම්, තමන් අදහන බුදු දහම හොදින් අදහනව නම්, පන්සිල් වත් සමාදන් වෙලා ඉන්න පුලුවන් නම් මිනිස්සුන්ව හොයගන අපල එන්නෙ නෑ.

    මේක බලන්න ඕන වැඩසටහනක්. ස්තූති.. පස්සේ බලන්න බුක්MARK දා ගත්තා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටනං උපන්දා ඉඳන් පෘතුවි අපලෙ :D පැය 24 ම පෘතුවිය උඩ ඉන්න හින්ද වෙන්න ඇති. කිසිම වැඩක් හරියන්නේ නෑ. :( හඳට වත් ගියොත් හරියයිද මන්ද
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මම නම් ඕව විස්වාස කරන්නේ නෑ බන්.. හැබැයි මටනම් සෙනසුරු අතුරු දසා 2 දී accident වෙලා තියනවා.. 1 එක ඔලුව පැලුනා..2 එක අතුරු දසාව ලබලා මාසයක් යනකොට bike එක හැප්පිලා අත කැඩුනා... හොදම දේ පන්සල් පලයන් නිතර බෝදිපුජා තියපන්...
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    මම නම් ඕව විස්වාස කරන්නේ නෑ බන්.. හැබැයි මටනම් සෙනසුරු අතුරු දසා 2 දී accident වෙලා තියනවා.. 1 එක ඔලුව පැලුනා..2 එක අතුරු දසාව ලබලා මාසයක් යනකොට bike එක හැප්පිලා අත කැඩුනා... හොදම දේ පන්සල් පලයන් නිතර බෝදිපුජා තියපන්...

    ::baffled::oo::oo::oo::shocked::shocked:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඕවා පස්සේ එලවගෙන ගියොත් උබට අපලම තමයි..හිතේ සැකනම් බෝදි පූජාවක් කරපන්..වැඩිය හිතන්නේ නැතිව පරිස්සමින් වැඩ ටික කරගෙන හිටපන්..
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    apala kiyanne prediction ekak ne ban.ara stars balala ships yanawa wage thamai.uba ipaduna time ekath ekka ube life energies koi kaleta mona widiyatada hasirenne kiyala prediction ekak thamai karanne.ithin uba intelligent nattan mole kalapana karala weda karanna beri nan ube life energies yana widiyata yanawa.90% accuarte prediction karanna puluwan ubata wena de.

    ithin uba decide karapan uba planet yannanan wale ubath yanawada.nattan mind eka ube control ekata aragena ube gamana uba decide karanawada kiyala.

    buduhamduruwoth owa reject kare ne.mokada buduhamduruwo ipadena hetith kivve prediction ekakinne issara minissu.kivve mithyawanta ahuwenne nethuwa ube gamana yanna kiyala.

    ubata ube mind eka gena control ekak nattan apala effects nethi karaganna protection ekak daganna.mokada oya kaleta mind eke pissu kelina gathiya wediwenawa,restless wenawa eka hinda accident wage ewa uba wisinma karaganna puluwan.anith wahana ewilla ube age happenawa wage terunata ubama thama e wage situations hoyagena gihin tiyenne.oya kaleta eka thama wenne.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවා පස්සේ එලවගෙන ගියොත් උබට අපලම තමයි.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    අපලයක්ද දන්නෙ නෑ හැබැයි හතේ හත වැදිලා කෙලවෙලා ඉන්නේ අවුරුදු 8ක් 10ක් විතරම ඉඳලා. කරන කිසිම දෙයකින් වැඩක් නෑ.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපලේ කියලම ෂුවර්ද? මොකද දසාව ආවම හරි ඒරාෂ්ටකයක් යනකොට හරි ගොඩ දෙනෙක්ට අපල කරාට හැමෝටම අපල කරන්නේ නැ. මයිත්‍රී චන්ද්‍රිකා වගේ අය ජනාධිපති තනතුරට පත්වුනෙත් ශනි එරාෂ්ටකෙන්. නැති අපලයක් නම් බොරුවට බය වෙලා වැඩක් නැ. හොඳ තැනකින් බලලා හරියටම අපලේ කියලා ශුවර්නම් ඒ දෙන ප්‍රතිකර්ම කරන්න. අපලේ කරේ තියාගන්නත් එපා. ප්‍රතිකර්ම කරලා අපලේ අමතක කරලා තමන්ගේ වැඩ කරගෙන යන්න.
     
    Last edited:

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    නැකැත් රාල;20698860 said:
    අපලේ කියලම ෂුවර්ද? මොකද දසාව ආවම හරි ඒරාෂ්ටකයක් යනකොට හරි ගොඩ දෙනෙක්ට අපල කරාට හැමෝටම අපල කරන්නේ නැ. මයිත්‍රී චන්ද්‍රිකා වගේ අය ජනාධිපති තනතුරට පත්වුනෙත් අපල එරාෂ්ටකෙන්. නැති අපලයක් නම් බොරුවට බය වෙලා වැඩක් නැ. හොඳ තැනකින් බලලා හරියටම අපලේ කියලා ශුවර්නම් ඒ දෙන ප්‍රතිකර්ම කරන්න. අපලේ කරේ තියාගන්නත් එපා. ප්‍රතිකර්ම කරලා අපලේ අමතක කරලා තමන්ගේ වැඩ කරගෙන යන්න.


    කේන්දර බලන තැන් තුනකින්ම බැලුව ඒගොල්ලෝ තමයි කිඋවේ අපල තියනවා කියල
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කේන්දර බලන තැන් තුනකින්ම බැලුව ඒගොල්ලෝ තමයි කිඋවේ අපල තියනවා කියල

    එල එහෙනම් වැඩිය ඔලුවට නොගෙන ප්‍රතිකර්ම හරියට කරලා තමන්ගේ වැඩ වෙනදට වඩා සැලකිල්ලෙන් කරන්න..
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැන් අපලයක් තියෙනවා කියල දන්නවනේ දෙන දෙයක් කාලා මුකුත් නොකර සද්ද නැතුව හිටපන්

    හොදයි ඉතින් කෙම්මුර දවස් වලට පන්සලකට එහෙම ගියොත්, කලින් දුන්න ගේම් වල රිටන් එක තමයි ඔය අපල කියලා කියන්නේ ජනක කර්මේ
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    කේන්දර බලන තැන් තුනකින්ම බැලුව ඒගොල්ලෝ තමයි කිඋවේ අපල තියනවා කියල

    senasuru labapu paliyata physical apala enawa kiyanna baa, mental apala witharak enna puluwan. ahala balanna physical apala thiyeda kiyala.