යාලුවා මුලින්ම මේක බලලා ඉන්න.
ඊටපස්සේ හිතේ විස්වාසෙන් බෝධිපූජා ටිකක් හරියට තියන්න. හිත හොද නම්, තමන් අදහන බුදු දහම හොදින් අදහනව නම්, පන්සිල් වත් සමාදන් වෙලා ඉන්න පුලුවන් නම් මිනිස්සුන්ව හොයගන අපල එන්නෙ නෑ.
පැය 24 ම පෘතුවිය උඩ ඉන්න හින්ද වෙන්න ඇති. කිසිම වැඩක් හරියන්නේ නෑ.
හඳට වත් ගියොත් හරියයිද මන්ද මම නම් ඕව විස්වාස කරන්නේ නෑ බන්.. හැබැයි මටනම් සෙනසුරු අතුරු දසා 2 දී accident වෙලා තියනවා.. 1 එක ඔලුව පැලුනා..2 එක අතුරු දසාව ලබලා මාසයක් යනකොට bike එක හැප්පිලා අත කැඩුනා... හොදම දේ පන්සල් පලයන් නිතර බෝදිපුජා තියපන්...






නැකැත් රාල;20698860 said:අපලේ කියලම ෂුවර්ද? මොකද දසාව ආවම හරි ඒරාෂ්ටකයක් යනකොට හරි ගොඩ දෙනෙක්ට අපල කරාට හැමෝටම අපල කරන්නේ නැ. මයිත්රී චන්ද්රිකා වගේ අය ජනාධිපති තනතුරට පත්වුනෙත් අපල එරාෂ්ටකෙන්. නැති අපලයක් නම් බොරුවට බය වෙලා වැඩක් නැ. හොඳ තැනකින් බලලා හරියටම අපලේ කියලා ශුවර්නම් ඒ දෙන ප්රතිකර්ම කරන්න. අපලේ කරේ තියාගන්නත් එපා. ප්රතිකර්ම කරලා අපලේ අමතක කරලා තමන්ගේ වැඩ කරගෙන යන්න.
කේන්දර බලන තැන් තුනකින්ම බැලුව ඒගොල්ලෝ තමයි කිඋවේ අපල තියනවා කියල
කේන්දර බලන තැන් තුනකින්ම බැලුව ඒගොල්ලෝ තමයි කිඋවේ අපල තියනවා කියල