ලක්ශ 24කට වාහනයක්....?
සහො......
ලක්ස 24කට ගන්න පුලුවන් හොද කාර් එකක් කියන්වද?
1. Auto එකක් වෙන්න ඔනෙ. පාට මොකක් උනත් කමක් නැහැ.
2. කොට මොඩල් එපා. සැලුන් මොඩල් එකක් වෙන්න ඔනෙ.
3. 2000න් උඩ ආව එකක් නම් හොදයි.
4. එත් එක්කම පෙට්රල් කියක් වගෙ කරනවද කියලා කියන්න පුලුවන්නම් හොදයි.