what to do with 1 million ? investment ideas?

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Ewa wadak naha ban, aithi karaya widiyata oyata usawi yanna wenawa. Ewagema wahane usawiye thiya gannawa, release karanne naha ethakota athin lease gewa gewa inna thiyenne.

    නෑ මචන් මෙයාලගේ ඇගිමන්ට් එකේ තියෙනවා වාහනේ දිව්වත් නැතත්, ගැරේජ් එකක පොලිසියක තිබුනත් අපිට මාසෙට ගෙවන බේසික් ගාණ දෙනවා.. නඩු හබ ඔක්කොමත් එයාල බලාගන්නවා.. මම මාස 3න් 3ට කන්ට්‍රැක් අළුත් කරන්නේ..:yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Oya wahane rent ekata genichcha ekek issuwoth balapanko wena wade. Eeta passe ude hawasa police bada ganna wenne. Eeta passe ussapu eka oke chassis number eka ketuwoth ai wahane hambunath umbata maasa ganakota ganna wenne naha nadu adi adi yanawa. Insurance eken gewanneth naha wahane thiyana nisa.

    Sampurna nathi wena eka hondai ethakota maasa 7-8 hari gihin value eken puluwan tharam gaana kapagena gewanawa. Eth un try karannema nogewa inna meka crime ekak umbath plan karala wahane hanguwa kiyala oppu karala.

    :yes::yes:මේ කතාව ඇත්ත.. වාහනයක් රෙන්ට කාර් දෙනවනම් ශුවර්ම තැනකට දෙන්න ඕන.. නැත්නම් කේස් වෙන්න පුළුවන්.. මම දාන්නෙත් නෑ රෙන්ට කාර්.. මම දැම්මේ මේක මට හොදටම ශූවර් තැනක් නිසා.. මගේ මස්සිනාගේ හොදම යාළුව කරන්නේ.. ඌ දුවවන්නෙත් ඌගේම වාහන 20ක් සහ යාළුවන්ගේ, නෑදැයන්ගේ වාහන. ඌ පට්ට මැරයා.. ඒ නිසා කවුරුවත් ඌට ගේම් දෙන්න හිතන්නෙත් නෑ.. අදුරන්නේ නැති අයට ඌ වාහන දෙන්නෙත් නෑ.. අදුරන්නෙ නැති කෙනෙක් වාහන ගන්න ආවොත් එයාට ගමේ කෙනෙක් හෝ ඌ අදුරන කෙනෙක් ගැරන්ට් උනොත් විතරයි වාහන දෙන්නේ :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    menna meka thamai machan tiyena baya mona documents tibbath happila marunoth ownerta usawi yanna wenawane,hire hari laginna wenawane case eka close wenakan.

    මෙහෙම කේස් එකක් පෙරේදා වෙලා තිබුනා.. උන්ගේ ඇල්ටෝ එකක් ගෙනියපු කෙනෙක් බයික් කාරයෙක් හප්පලා.. කේස් එකට සම්පුර්නෙන්ම දිව්වෙ රෙන්ට කාර් අයිතිකාරයා.. වාහනෙත් උගේ අතින්ම හදලා බාර දෙනවා කිව්ව.. රෙන්ට කාර් ඉන්ෂුරන්ස් නෑ ඒ ඇල්ටෝ එකට.. ඒ නිසා ඉන්ෂුරන්ස් එකෙන් ක්ලේම් ගන්න බෑ :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    නෑ මචන් මෙයාලගේ ඇගිමන්ට් එකේ තියෙනවා වාහනේ දිව්වත් නැතත්, ගැරේජ් එකක පොලිසියක තිබුනත් අපිට මාසෙට ගෙවන බේසික් ගාණ දෙනවා.. නඩු හබ ඔක්කොමත් එයාල බලාගන්නවා.. මම මාස 3න් 3ට කන්ට්‍රැක් අළුත් කරන්නේ..:yes:
    Mehemai machan contract eka kohoma thibbath usawiya umba aithi karaya nam mulinma kohomdath umbatamai enna kiyanne. Eka pita daala rent a car company kohomath kara arinawa. Company masa 3 agreement eka iwara una gaman unta kohomdath aithiyak nathi nisa un ain wenawa. Eeta passe naduwa umbe angata enne.

    Kohma hari umba rent ekata deepu company eke dial eka umbe prashna walatath bahala ewa berala denwa nam hondai. Ehema company nam adui machan. Ehema mulin kalath passe unge business eka loku wenakota unta ehema hama ekatama bahinna baha.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Mehemai machan contract eka kohoma thibbath usawiya umba aithi karaya nam mulinma kohomdath umbatamai enna kiyanne. Eka pita daala rent a car company kohomath kara arinawa. Company masa 3 agreement eka iwara una gaman unta kohomdath aithiyak nathi nisa un ain wenawa. Eeta passe naduwa umbe angata enne.

    Kohma hari umba rent ekata deepu company eke dial eka umbe prashna walatath bahala ewa berala denwa nam hondai. Ehema company nam adui machan. Ehema mulin kalath passe unge business eka loku wenakota unta ehema hama ekatama bahinna baha.

    කතාව ඇත්ත මචන්.. ඒකයි හොදට හොයලා බලලා දන්න කියන එකෙක්ගෙම තැනකට දැම්මේ.. ඊටත් ඌට රෙන්ට කාර් බිස්නස් එක සයිඩ් බිස්නස් එකක් විතරයි.. පට්ටම සල්ලි කාරයා.. ඒ නිසා සලි වලටනම් දෙකට නැමෙන්නෑ.. අපි වාහනේ දැම්ම ගමන් මේ මාසේ සල්ලි ටිකක් හිරයි මුල් මාසේ වාරිකේ ටිකක් කලින් ගන්න පුළුවන්ද ඇහුවොත් සතියකට දින දාල චෙක් දෙනවා..

    නඩු කේස් වලට ඌ රිටයර් වෙච්ච පොලිස් කාරයෙක් අල්ලගෙන ඉන්නේ.. නඩු කේස් හැම එකටම ඌ පෙනී හිටින්නේ නෑ.. අර මනුස්සයා තමයි යන්නේ.. ඒකට එයාට වෙනම පඩියක් ගෙවනවා ;)
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    මේ මාතෘකාව එකලිරියෙ නිතරම වැටෙන එකක්. මම මේවට වැඩිය ඔලුව දාන්න යන්නෙ නෑ. මොකද මට මිලියන් ගනන් නෑ.

    තියෙන උන්ට පොඩි අදහසක් කියන්නම් මගෙ පොඩි අත්දැකීමුත් එක්ක.

    1. ලන්කාවෙ ගොඩක් අය ලක්ශ15-30ක් ලෝන් දාල, ඒකෙන් ගෙයක් හදල රෙන්ට් එකට දීල මාසෙට රු.15,000- 20,000 ක් අරන් ඒකෙන් ලෝන් එක ගෙවාගෙන යනව. ආයෙත් පෙර පරිදිම ජීවත් වෙනව.:confused:

    2. ලීස් කරල වාහන අරන් ජොබ් එක කරන ගමන් වාහනේ වෙන එකෙකුට දීල හයර් යනව. ඌ වාහනේ කනව. මාටියත් ගහනව. ඊට පස්සෙ ලෙඩ වාහනේ ගෙදර තියන් ජොබ් එකෙන් ලීස් ගෙව ගෙව පෙර ටත් වඩා දුක සේ ජීවත් වෙනව. :sorry:

    දැනට ට්‍රෙන්ඩ් එකක් විදිහට පෙනෙන වැඩ වලට අත නිගහ අලුත් දෙයක් හිතපල්ල.

    මම 2014 freenace කරලම හොයාගත්තු සල්ලි වලින් ආසාවට BAJA (Honda xr baja 250) එකක් ගත්ත. මම ඒක දැන රෙන්ට් කරනව. Bike රෙන්ට් කරන තැන් වලට Bike එක අරන් ගිහින් මගෙ ඩීටේල්ස් දුන්න. උන්ට බයික් මදි වෙන කාල වලට මට කෝල් කරනව. උන් තියා ගන්නෙ රු.500 යි. මට රු.2500 යි දවසට. පස්සෙ මම හොනට් එකක් ගත්ත.ඊට පස්සෙ බාජ එකේ ආසාවත් නැතිඋනා.පොඩි කොල්ලෙකුට ගානක් දීල කඩවල්ලග පොඩි පෝස්ටර් ටිකක් ගැහවුව "Honda xr baja For Rent". දෙයියනේ කියල අතට සැලකිය යුතු ගානක් මාසෙට හම්බෙනව.
    (බාජ එකනම් දැන් ඉතින් වේස ගෑනි වගේ තමයි. )

    හිතහල්ල ඔය වැඩේට මට ගියෙ ලක්ශ 4 නෙ.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    kolla gihin minihek hapuwoth?
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    1.උඹට ලඟදි කරන්න ලොකු වැඩක් (Wedding ,Building House etc) නැත්නම් හොඳම දේ මචං තව ලක්ෂ 5ක් විතර දාලා ඉඩමක් අරං දාන එක.පස්සේ කාලෙක විකුණගන්න පුළුවන් .වැඩේ තියෙන්නේ හදිස්සියකට නම් විකුණා ගන්න බෑ .උඹට තේක්ක වගේ වගාවක් කරන්න නම් පුළුවන් .

    2.අනිත් option එක ඉතිං FD තමා .

    මටත් ඔහොම invest කරන්න දෙයක් හිත හිත ඉන්නේ ..ඉඩමක් නම් ගත්තා ..ඔය මං කියපු option 1 තමා මම කලේ .
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    එයාල සර්විස්, ටයර්, බැට්‍රි ඇතුළු සියළු නඩත්තු කරනවනම් කි.මි 4000ක් සදහා 50000ක් සහ වැඩිවන කිමියට 10 බැගින්..

    අපි නඩත්තු කරගන්නවනම් 60000ක් සහ වැඩි වන කි.මියට 10 බැගින් :yes::love:
    මම දැම්මේ 2වෙනි ඔප්ෂන් එකට :yes:

    Thanks a lot for sharing all these info machan. so monthly can get 50 000 plus any exceeding KM rate? what if they rotate the meter to keep it with in 4000 km always?
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මේ මාතෘකාව එකලිරියෙ නිතරම වැටෙන එකක්. මම මේවට වැඩිය ඔලුව දාන්න යන්නෙ නෑ. මොකද මට මිලියන් ගනන් නෑ.

    තියෙන උන්ට පොඩි අදහසක් කියන්නම් මගෙ පොඩි අත්දැකීමුත් එක්ක.

    1. ලන්කාවෙ ගොඩක් අය ලක්ශ15-30ක් ලෝන් දාල, ඒකෙන් ගෙයක් හදල රෙන්ට් එකට දීල මාසෙට රු.15,000- 20,000 ක් අරන් ඒකෙන් ලෝන් එක ගෙවාගෙන යනව. ආයෙත් පෙර පරිදිම ජීවත් වෙනව.:confused:

    2. ලීස් කරල වාහන අරන් ජොබ් එක කරන ගමන් වාහනේ වෙන එකෙකුට දීල හයර් යනව. ඌ වාහනේ කනව. මාටියත් ගහනව. ඊට පස්සෙ ලෙඩ වාහනේ ගෙදර තියන් ජොබ් එකෙන් ලීස් ගෙව ගෙව පෙර ටත් වඩා දුක සේ ජීවත් වෙනව. :sorry:

    දැනට ට්‍රෙන්ඩ් එකක් විදිහට පෙනෙන වැඩ වලට අත නිගහ අලුත් දෙයක් හිතපල්ල.

    මම 2014 freenace කරලම හොයාගත්තු සල්ලි වලින් ආසාවට BAJA (Honda xr baja 250) එකක් ගත්ත. මම ඒක දැන රෙන්ට් කරනව. Bike රෙන්ට් කරන තැන් වලට Bike එක අරන් ගිහින් මගෙ ඩීටේල්ස් දුන්න. උන්ට බයික් මදි වෙන කාල වලට මට කෝල් කරනව. උන් තියා ගන්නෙ රු.500 යි. මට රු.2500 යි දවසට. පස්සෙ මම හොනට් එකක් ගත්ත.ඊට පස්සෙ බාජ එකේ ආසාවත් නැතිඋනා.පොඩි කොල්ලෙකුට ගානක් දීල කඩවල්ලග පොඩි පෝස්ටර් ටිකක් ගැහවුව "Honda xr baja For Rent". දෙයියනේ කියල අතට සැලකිය යුතු ගානක් මාසෙට හම්බෙනව.
    (බාජ එකනම් දැන් ඉතින් වේස ගෑනි වගේ තමයි. )

    හිතහල්ල ඔය වැඩේට මට ගියෙ ලක්ශ 4 නෙ.

    Bike renting risk neda machan? lot of renting place dont do bike because, most of the robbers, rent a bike and go for robbing. as i have heard
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    නෑ.. රෙන්ට කාර් ඉන්ශූරන්ස් එක නිසා වාහනේ රෙන්ට් කරනවා කියලා දන්නවා.. රෙන්ට කාර් කම්පැණිය රෙජිස්ටඩ් නිසා වාහනේ ගෙනියන කෙනාගේ ෆුල් ඩිටේල් තියෙනවා.. නඩු වලට යන්න එයාල ගාව වෙනම රිටයර්ඩ් පොලිස් ඔෆිසර් කෙනෙක් ඉන්නවා :)
    ඔය කියන තරම් සුන්දර නෑ. :lol: ඕනර් විදියට උබට එක එකාව රෙන්ට් කාර් ඉන්ශුරන්ස් තිබ්බ කියල යවන්න බෑ. එහෙනම් හොරුත් රෙන්ට් අ කාර් දාල ගේම් ගහයි නෙ. උබ රෙන්ට් කලත් උසාවියේදි ඒක ආයිත් ඔප්පු කරන්න ඕනෙ. ඒකට උබ උසාවි යන්නම ඕනෙ. ඒකෙදි අහිංසක පාර්ශවය කියල ඔප්පු කරන්න ඕනෙ. ඒ වගේම රෙන්ට් එකට ගත්ත පුද්ගලය තනිකරම කස්ටමර් කෙනෙක් කියල ඔප්පු කරන්න ඕනෙ. :rofl:
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    minihek happuwoth tikak hodai BAJA aragena gihin robberyiyak dunnot :P
    wena ekek maruwoth kohomada T56kin wedi tiyaala? :P

    එහෙම හිතුවොත් බොල මොනාද කරන්න පුලුවන්.
    හිතපන්, බිල්ඩින් එකක් හදල රෙන්ට් කරනව.
    1. ISIS එකේ එවුන් ඒක අරන් බෝම්බ හදනව. :P
    2. එලියට පේන්න වෙන බිස්නස් එකක්, ඇතුලෙන් කුඩු විකුනනව. :P

    කාර් එකක් රෙන්ට් කරනව. ඔය දේම අදාලයිනෙ. :P

    මම කිවුවෙ බයික් රෙන්ට් කරන්න කියල නෙමෙයි. ඒක මම කරනවනෙ. :P
    පොඩි ගානකින් ලොකු ආදායමක් ගන්න පුලුවන් ක්‍රම ඕන තරන් තියෙනව.

    බිස්නස් වලට අනිවා රිස්ක් එකක් ගන්න ඕනෙ.
    Forex Pamm Accounts ගැන ටිකක් හොයල බලපන්. රු. 50,000 කට මාසෙකට 6000-8000ක් විතර එනව.

    තව දේවල් තියෙනව බන්.

    ඉතින් ඔය වගේ ලක්ශ 10 පොඩි පොඩි කෑලි වලට කඩල වෙනස් විදිහෙ දේවල් වල ඉන්වෙස්ට් කරන්න කියන එකයි මම කිවුවෙ. අර ඉන්ගිරිසියෙන් කතාවක් තියෙන්නෙ. "සේරම බිත්තර එක මල්ලකට දාන්න එපා සින්හලුනි" කියල.:rofl:

    Building check karanna puluwanne ban,rent ehema newene koi mohotheda kiyala danne ne.minihek marunama thama eke athal eka terenne.
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0

    Building check karanna puluwanne ban,rent ehema newene koi mohotheda kiyala danne ne.minihek marunama thama eke athal eka terenne.

    එතකොට මේ රටේ මිනිස්සු වාහන රෙන්ට් කරල සල්ලි හොයන්නෙ නෑ. වාහන එලවන්නෙත් නෑ. :P
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ඔය කියන තරම් සුන්දර නෑ. :lol: ඕනර් විදියට උබට එක එකාව රෙන්ට් කාර් ඉන්ශුරන්ස් තිබ්බ කියල යවන්න බෑ. එහෙනම් හොරුත් රෙන්ට් අ කාර් දාල ගේම් ගහයි නෙ. උබ රෙන්ට් කලත් උසාවියේදි ඒක ආයිත් ඔප්පු කරන්න ඕනෙ. ඒකට උබ උසාවි යන්නම ඕනෙ. ඒකෙදි අහිංසක පාර්ශවය කියල ඔප්පු කරන්න ඕනෙ. ඒ වගේම රෙන්ට් එකට ගත්ත පුද්ගලය තනිකරම කස්ටමර් කෙනෙක් කියල ඔප්පු කරන්න ඕනෙ. :rofl:

    hmm lot of risk involved...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    hmm lot of risk involved...
    trust me macho.. 5 years experience. මාස දෙකේද අවු 5හේ එකස්පීරියන්ස් එකෙන් කියන එකද හොද කියලා ඔයා තීරණය කරන්න. රෙන්ට් අ කාර් කියන්න ඇත්තටම ලාභදායි දෙයක්. හැබැ‍යි රිස්ක් එක ලාභෙ වගේ දෙගුණයටත් වැඩී..

    මම මේ වෙනකොට ලංකාව තියන ගොඩක් උසාවි ගිහින් තියෙනව. කොලඹ, ස්ලේව් අයිලන්ඩ්, ගාල්ල, හලාවත, අනුර්ධපුරේ, ගල්ගමුව, අත්තනගල්ල ඔය ඔක්කොම. අරූ මැරයද මූ මැරයද වැඩක් නෑ. අපි මුලින්ම කාර් එක දුන්න රෙන්ට් සර්විස් එක කරපු කෙනත් පොරක්. පොලිස් සහය උපරිමෙන් තිබ්බ. පොලිස් ඕ.අයි.සී එක්ක බොක්කෙම ෆ්‍රෙඩෙක්. පොරගෙ ඉනේ ලයිශන් තුවක්කුවත් කොයිවෙලෙත් තිබ්බ. ඒත් උගෙන් අපේ කාර් එක රෙන්ට් එකට ගත්ත එකා අහු වෙන්නෙ එක්තරා නගරයක ලක්ශ 17ක් මංකොල්ලකාල පැනල යද්දි.. මක්කොල්ලකාරයෝ ඊට වඩා පොරවල්.. :rofl:

    ඔව් ඔව් රෙන්ට් අ කාර් ඉන්ශුරන්z, ෆුල් ලීගල් ඩොකියුමට්. මේ ඔක්කොම ගානට තිබ්බ ඒත් රෙද්ද තමයි බන්. :rofl: පොලිසිය අපිවත් සැකයි කියල නඩුව දාල තිබ්බෙ. අන්තිමට පුදුම කට්ටක් කාල අතින් කයිට් කරන් දවස් ගනන් උසාවි ලැගල උසාවියෙන් වාහනේ ගත්තෙ. වාහනේ කදුලක් පෙට්‍රල් නෑ. පුදුම අසරණ වීමක් :D

    වාහනේ උසාවියේ වැස්සට තෙමෙනව අව්වට වෙලෙනව එක දිගට සති ගානක්. ඒ අස්සෙ රෙන් අ කාර් එක ඌත් පොරක් නිස දැන් ඌ අපිට තග දානව. ඌ එහෙන් ගෙවන්නෙ නෑ. හොරා රිමන්ඩ් එකේ. දැන් රෙන්ට් එක එන්නෙත් නෑ. ලීස් වාරිකේ එහෙන් එනව. ඒක ඇරියස් වෙනව. උසාවියෙන් ඇබ්සුලුට්ට් ඕනර් අපි නෙමේ ලීසින් එක නිසා වාහනේ උන්ට රිලීස් කරන්නෙ. උන් ලීස් ඇරියස් නීස් වාහනේ උස්සන්නෙ නැතුව නිකන්ම ලැබෙන එකෙන් එතනින් වාසි ගන්නව. මචන් ප්‍රශ්න ගොඩක්. නින්ද යන්නෙත් නෑ බන්.

    ඔය එකක් අනික හම්බෙන්නෙ තවත් ලන්කාවෙ වෙන අන්තයක උසාවියකින් වාහනේ චැසි ලයිශන් නම්බර් ප්ලේට් බලපත්‍ර ඔක්කොම වෙනස් කරල විකුනන්න යද්දි. අපේ වාහනේ හිට් ඇඩ් එකේ විකුනන්න දාල අපිටත් හොරෙන්... :lol: ආයිත් පෙර පරිදිම උසාවි. :rofl: ආහ් අපේ පොලිසියත් ජරාව කන්නෙම නෑ. උන් එහෙන් ලක්ශ ගනන් ඉල්ලන්නෙ නෑ. ඒව දුන්නෙ නැත්නම් වාහනේට බොරු චෝදනා දානෙත් නෑ මචන්. ඒ තරම් පොලිසිය නීති ගරුකයි. එකපාරක් අහු වෙච්ච එකක හොරාව දැන්මෙ හොර ආයුධ සහ අත් බෝම්බයක් ඩිකියෙ තිබ්බ කියල. එහෙම තිබිලත් නෑ බන්. උන්ට හොරාව හිර කරන්න ඕනෙ උනාම එහෙම දානව. අන්තිමට අපෙන් කුට්ටි ඉල්ලනව අපිව අයින් කරන්න. දුන්නෙ නැත්නම් අපිවත් අර බොරුවටම ගලපනව. යකෝ නිදහස් කරන් ආපු වාහනේට ආයිත් එක පොලිසීයක ඕ.අයි.සී කෙනෙක් ඔව් ඔව් පාගාව දුන්නෙ නෑ කියල ආයිත් නඩුව කැදෙව්ව. වෙන නඩුවක් දැන්ම පොලීසියෙන්. තාමත් ඒක යනව.

    මතක තියාගන්න. වෙරි වෙරි ඉම්පොර්ටන්ට්.. බිස්නස් වලදි යාලු මිත්‍රයො නෑදකම් නෑ. අදාලත් නෑ. වැරදුනාම හැමෝම අපි උනත් කියන දෙයක් තමයි. යාලුවන්ට එහෙම නැත්නම් දන්න මිනිස්සුන්ට විතරයි බිස්නස් කරන්නෙ කියන එක. ඒ නිසා ඔයාල දන්නම කෙනෙක් ලග වාහනේ රෙන්ට් කලත් වැරදුන දාට එයල දෙන සරලම උත්තරය තමයි

    "යාලුවන්ගේ වාහන විතරයි ඔක්කොම මෙතන තියෙන්නෙ. ඔයා විතරක් විශේශ නෑ."

    :rofl::rofl:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඔය කියන තරම් සුන්දර නෑ. :lol: ඕනර් විදියට උබට එක එකාව රෙන්ට් කාර් ඉන්ශුරන්ස් තිබ්බ කියල යවන්න බෑ. එහෙනම් හොරුත් රෙන්ට් අ කාර් දාල ගේම් ගහයි නෙ. උබ රෙන්ට් කලත් උසාවියේදි ඒක ආයිත් ඔප්පු කරන්න ඕනෙ. ඒකට උබ උසාවි යන්නම ඕනෙ. ඒකෙදි අහිංසක පාර්ශවය කියල ඔප්පු කරන්න ඕනෙ. ඒ වගේම රෙන්ට් එකට ගත්ත පුද්ගලය තනිකරම කස්ටමර් කෙනෙක් කියල ඔප්පු කරන්න ඕනෙ. :rofl:

    ඉතින් ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ බන්.. අපි රෙන්ට කාර් කම්පැණියට වාහනය භාර දුන්න ඇග්‍රිමන්ට් එක අපි ලග තියෙනවනේ.. ඒ ඇග්‍රිමන්ට් කාලය ඇතුලත වාහනයෙන් වෙන ඕන ඩීල් එකක වගකීම, වාහනේ වගකීම තියෙන්නේ කම්පැණියට.. අපිට තියෙන්නේ ඇග්‍රිමන්ට් එක පොලිසියට පෙන්නන්න විතරයි :D