what to do with 1 million ? investment ideas?

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    find a senior citizen and open a top snr ctzn fd in peoples bank.interest would be 15/100.
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    ehema wenne Millionaire, million kiyana words english nisa.. ekiyanne million kiyala foreigner kenek kiyanne godak welawata USD 100,000 kata.. eka loku ganakne.. LKR walin nam 14,800,000 k :cool:

    A little correction. 1million dollars is $1000,000 , in LKR, it's around 14.5 crores.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඉන්ශුරන්ස් එක පේකරන්න ඕන අපි :)

    මගේ එලයිට් එක ඉන්ශුවර් කරලා තියෙන්නේ 16.5කට - රෙන්ට කාර් ඉන්ශූරන්ස් එක දාල තියෙන්නේ සමුපකාර ඉන්ෂුරන්ස් එකේ.. අවුරුද්දට 54000යි :)


    (නෝමල් ෆුල් ඉන්ෂුරන්ස් එක එකේ 29500යි.. නෝමල් උනත් දාල රෙන්ට් එකට දෙන්න පුළුවන්. ඒත් වාහනේ ගෙනියන කෙනා අතින් හැපිලා ඌ ඉන්ෂුරන්ස් කම්පැණියට කතා කරලා කිව්වොත් මම මේක රෙන්ට් එකට අරන් ආවෙ කියලා සත පහක් ඉන්ෂුරන්ස් එකෙන් ගෙවන්නේ නෑ :lol:)

    වැගන් ආර් එක දැම්මේ 28.50කට ශ්‍රිලංකා ඉන්ෂුරන්ස් එකේ.. අවුරුද්දට 106000යි :( ඒක සමුපකාරේ දැම්මනම් 94000යි.. ලීසින් කම්පැනීයේ අවුලක් නිසා උන් සමුපකාරේ දාන්න දුන්නේ නෑ :no:

    වැගන් ආර් එකේ නම් සේරම සර්විස්,ටයර් ඇතුළු නඩත්තු ඔක්කොම එයාල ගානේම කරනවා සහ කි.මි. 4000ට වඩා දුවන හැම කි.මියටම රු 10 ගානේ ගෙවනවා.. ඒ කියන්නේ මාසෙටම අවම අපිට 65,000ක ශුද්ධ ලාභ ලැබෙනවා ;)

    අනිත් හැම වාහනේකටමත් කි.මි 4000ට වඩා වැඩිවෙන හැම කි.මියටම 10 ගානේ ගෙවනවා.. අපි සර්විස්,ටයර් දාගන්න ඕන..
    ඒ කියන්නේ මාසෙට 60000ක වගේ ආදායමක් විවා එලයිට් එකකින් ගන්න පුළුවන්, සර්විස් එකට මාසෙට සැරයක් 5000-7000ක් යනවා.. මාස 7,8කට සැරයක් ටයර් 4 දාන්න රු.35,000ක් වගේ යනවා.. කොහොම උනත් මාසෙට 50000ක් වගේ අතට එනවා :)

    වාහනේ හැපුනොත් රු 10000ට අඩු ඩැමේජ් එකක්නම් වාහනේ ගෙනියන කස්ටමර්ගෙන් සල්ලි අරගෙන හදනවා.. ඊට වැඩිනම් ඉන්ෂුරන්ස් ක්ලේම් කරනවා..
    වාහනේ ගැරෑජ් එකක දවස් 10ක් තියන්න උනොත් ඒ දවස් 10ට ගෙනියන කස්ටමර්ගෙන් දවසට 2000 බැගින් අයකරනවා.. අපිට මාසෙට ලැබෙන්න ඕන ගාන ඒ විදියටම ගෙවනවා :cool:

    Mokakda cab service eka ??
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Cab සර්විස් නෙවෙයි.. රෙන්ට කාර්.. ඇල්පිටියේ තියෙන්නේ.. මගේ දෙවෙනි වාහනෙත් දැම්මා ඊයේ.. වැගන් ආර් ස්ට්‍රින්ග්‍රෙ එකක් :)
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Cab සර්විස් නෙවෙයි.. රෙන්ට කාර්.. ඇල්පිටියේ තියෙන්නේ.. මගේ දෙවෙනි වාහනෙත් දැම්මා ඊයේ.. වැගන් ආර් ස්ට්‍රින්ග්‍රෙ එකක් :)

    How much are they paying for string ray? 50k ?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    නෑ මචන්.. කේස් එක යන්නේ රෙන්ට කාර් කම්පැණියට.. අපි ලග ඩොකියුමන්ට් තියනවනේ කාර් එක රෙන්ට කාර් කම්පැණියට භාර දුන්නා කියලා :yes:

    Ewa wadak naha ban, aithi karaya widiyata oyata usawi yanna wenawa. Ewagema wahane usawiye thiya gannawa, release karanne naha ethakota athin lease gewa gewa inna thiyenne.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Cab සර්විස් නෙවෙයි.. රෙන්ට කාර්.. ඇල්පිටියේ තියෙන්නේ.. මගේ දෙවෙනි වාහනෙත් දැම්මා ඊයේ.. වැගන් ආර් ස්ට්‍රින්ග්‍රෙ එකක් :)

    Oya wahane rent ekata genichcha ekek issuwoth balapanko wena wade. Eeta passe ude hawasa police bada ganna wenne. Eeta passe ussapu eka oke chassis number eka ketuwoth ai wahane hambunath umbata maasa ganakota ganna wenne naha nadu adi adi yanawa. Insurance eken gewanneth naha wahane thiyana nisa.

    Sampurna nathi wena eka hondai ethakota maasa 7-8 hari gihin value eken puluwan tharam gaana kapagena gewanawa. Eth un try karannema nogewa inna meka crime ekak umbath plan karala wahane hanguwa kiyala oppu karala.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Ewa wadak naha ban, aithi karaya widiyata oyata usawi yanna wenawa. Ewagema wahane usawiye thiya gannawa, release karanne naha ethakota athin lease gewa gewa inna thiyenne.

    menna meka thamai machan tiyena baya mona documents tibbath happila marunoth ownerta usawi yanna wenawane,hire hari laginna wenawane case eka close wenakan.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    menna meka thamai machan tiyena baya mona documents tibbath happila marunoth ownerta usawi yanna wenawane,hire hari laginna wenawane case eka close wenakan.
    Usawi adinna wenwa wagema wahaneth thiya gannawa nadu badu kiyala. Eeta passe rent ekath naha mukuth naha athin kite.
    Hire danne nam naha umba mekata sambandai kiyala sakayak naththan. Eth elawapu eka panala gihin nam umbawa hira wenawa.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Usawi adinna wenwa wagema wahaneth thiya gannawa nadu badu kiyala. Eeta passe rent ekath naha mukuth naha athin kite.
    Hire danne nam naha umba mekata sambandai kiyala sakayak naththan. Eth elawapu eka panala gihin nam umbawa hira wenawa.

    elawapu eka penala giyoth rent car company ekath responsibility eka ganne nane aniwa pothe nama tiyena ekenata nadu ada ada inna wenawa
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    elawapu eka penala giyoth rent car company ekath responsibility eka ganne nane aniwa pothe nama tiyena ekenata nadu ada ada inna wenawa
    Elawapu eka panala giye nathath usawi adinna wenwa, mokada wahane bera ganna. Naththan usawiyema wahane dirala yai.
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Don't go for car renting you'll get into shit you never imagined.You'll get the chance to visit every court outthere.

    If you're going for a partneship make sure your name gets included in the buisness reg form.Don't ever become a partner for freinds sake.

    seriously this is true :shocked: No.3 option eka thamai oya gaana thibbanam mama karanne:yes:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    This word "Million" sounds like someone has bunch of chicks around him, has 4 golden molars and driving a lambo aventador for fun. But "laksha 10k" sounds like., "bro that's my pocket money for one day". "Million" has an artificial value inside that word, at least for me. Maybe because advertiesments are all about "become a millionaire" :nerd:

    :lol::lol: laksha 10
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    How much are they paying for string ray? 50k ?

    එයාල සර්විස්, ටයර්, බැට්‍රි ඇතුළු සියළු නඩත්තු කරනවනම් කි.මි 4000ක් සදහා 50000ක් සහ වැඩිවන කිමියට 10 බැගින්..

    අපි නඩත්තු කරගන්නවනම් 60000ක් සහ වැඩි වන කි.මියට 10 බැගින් :yes::love:
    මම දැම්මේ 2වෙනි ඔප්ෂන් එකට :yes: