Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :sorry: kamak naha bu sure ekatama dapan

    Suhada koka mchan ube dana site ekata daganna barida? :confused:

    ඇහුව දේ තේරුනේ නෑ මචන්? :confused: මොකක්ද මම දාන සයිට් එක කිව්වෙ?
    මම ඉල්ලන එවා අප්ලෝඩ් කරලා එලකිරි එකේ පොස්ට් කරනවා විතරයි :baffled:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    11.gif
    11.gif
    11.gif

    Thank's

    වෙල්කම් මචන් :) :love:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් මමත් උඹේ කරුම button එක එබුව. බලපන් අර රෙප් ද මොකද්ද මගුල හම්බ උනාද කියල.:yes:
    හම්බ උනා නම් උඹ ඒ ටික කඩේට දීල ලබන මාසෙට GB ටිකක් ඉල්ල ගනින්.:P
    මට නම් ඔය රෙද්දෙ මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.:baffled:

    :D 4ක් ලැබිලා තිබුනා.. ඇති වැඩක් නෑ බන් :P මේවා සල්ලි කරගන්න පුළුවන්නම් මට දැනට 2700ගාණක් තියෙනවා :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නෝමල් ඩොන්ගල් එකෙන් තමයි යන්නේ බන්..
    එලකිරි යාලූවෝ මට 100 ඉදන් 300 වෙනකම් රිලෝඩ් කාඩ් දැනට දාල තියෙනවා :love::yes:
    ඒවා මාසේ එකතුව 500නම් මම 1470ක් රිලෝඩ් කරගෙන i1970 කියලා 101 ට sms කරාම පැක් එක ඇක්ටිව් වෙනවා :)
    :D:D:D