Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    මේකනම් ටිකක් චාටර් හැබැයි..:lol:


    playa-gay-620x350.jpg
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    උත්තරා / සරෝජා / බෝම්භ සහ රෝස / හොරා පොලිස් / සෙනසුරු මාරුව / මාතා / බව දුක / බව කර්ම / සංකාරා / පරපුර මේ ෆිල්ම්ස් තියෙනම් සලකා බලන්න යාළු.....
    :rolleyes:

    උත්තරා, බෝම්බ සහ රෝස, සෙනසුරු මාරුව, සංකාරා , පරපුර තියෙනවා :)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    images


    දැන් මේ thread එක පටන් ගත්තෙ films upload කරන්නද...? song albums upload
    කරන්නද...?:growl:

    මට මොකුත් මතක නෑනෙ..........:eek:

    මේ ත්‍රෙඩ් එක පටන් ගැනීමේ මුලික අරමුණ ඩ්‍රැගන් ලොක්කගේ ඩේටා ටිකට කෙලවිමයි :lol:

    පටන්ගත්තේනම් සිංදු විතරක් දෙන්න.. :D
    දැන්නම් හැම මගුලම දෙනවා :P :love:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අපේ ඩ්‍රැගා මහත්තයාට උදව් උපකාර කිරීමක් වශයෙන් සහ ඔහුගේ ඩේටා ටිකෙන් වෙනත් චිත්‍රපටි උඩුගත කිරීම පිණිස මම රෑ දැනියෙල් දවල් මිගෙල් චිත්‍රපට ත්‍රිත්වය ලබා දීමට තීරණය කළා.

    ඔන්න එහෙනම්.

    රෑ දැනියෙල් දවල් මිගෙල් 01


    2417beq.jpg


    DOWNLOAD HERE RDDM 01

    මේ දෙක දාන්න අමතක වුණා මෙතැනට :yes::yes:





    :):):) :rolleyes::rolleyes::D:D:love::love:


    එලකිරි මචෝ.. තැන්ක්ස් අ ලොට් :love::love::love::yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    කෙලවීමද....? ඉල්ලගෙන කෙලවා ගැනීමද....?
    ඒ අතින් අපෙ රටේ මිනිස්සු හරි වෙනස් බන්....

    මොනව උනත් අපෙ මකර පැටියට මාගේ ප්‍රනාමය.

    Z
    a4a.gif


    බොහෝම ස්තුතියි මචන් :love::yes::cool:
     
    • Like
    Reactions: upulpdn

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    thanx dragen aiyye...
    ane macho mata vitara da https://openload.co/ eke tiyana ewa down karann bari..
    wena wena magu site open wenawa vitarai... download wenne na samahara ewa.. browser 1 maru karalath balanwa..

    උබට විතරයි මචන් අවුල තියෙන්නේ.. සමහර ෆිල්ම්ස් 50ගණන් ඩවුන්ලෝඩ් කරගෙන
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    පටන්ගත්තේනම් සිංදු විතරක් දෙන්න.. :D
    දැන්නම් හැම මගුලම දෙනවා :P :love:

    එල එල
    අර කෑම හදන සුත්‍රයක් ගැන තිබ්බ එක ඩවුන්ලෝඩ් කරා සුමනා අක්කාගෙන් රෙසිපි ටිකක් අහගන්න කියලා :D:D:D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අද දින 65 වන පිටුවේ සිට 108 වන පිටුව දක්වා තිබු ගීත ඇල්බම් සියල්ල ඩවුන්ලෝඩ් කරන ලදී
    ජය වේවා ඩ්‍රැගන් යාලුවා තව එළකිරි සෙට් එකක් දාන්න
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අද දින 65 වන පිටුවේ සිට 108 වන පිටුව දක්වා තිබු ගීත ඇල්බම් සියල්ල ඩවුන්ලෝඩ් කරන ලදී
    ජය වේවා ඩ්‍රැගන් යාලුවා තව එළකිරි සෙට් එකක් දාන්න

    කෙලින්ම 145 පිටුව බලපන් මචන්.. 1- 145 වෙනකම් ඔක්කොම 145 පිටුවෙ දාලා තියෙන්නේ :yes::cool: