පෝෂණය සපිරි කොළ කැඳ බොමු

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉදිරියේ රාළ;20717489 said:
    [/COLOR][/I][/B][/SIZE]වැල් පෙනේලහාතාවාරියසතියට වතාවක් කැඳ බීලා දැන් තියෙන ක්ෂණික මෝචන හොඳ කරන්න බෑ මචෝ. ඒකට ඇඟ සිසිල් වෙන්න ඕනා. උෂ්ණය බහින්න ඕනා. සතියට පාරක් හාතාවාරිය කැඳ බිව්වට ඇඟ කූල් වෙන්නෙ නෑ. ඔන්න ඇඟ කූල් එකෙක්ට නම් හාතාවාරිය කැඳ බිව්වොත් time to ejaculate වැඩි වෙයි.[/COLOR][/I][/B][/SIZE][/COLOR][/I][/B][/SIZE]

    මදසරුභාවයත් නැති වෙනව නේද කොළකැදවලට?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මදසරුභාවයත් නැති වෙනව නේද කොළකැදවලට?

    ධාතු වඩන, ඩිම්බ මෝරන කොළවර්ග තියනව, විෂ නසන කොළ වරිග තියනව කරපිංචා වගේ, අනික රතුළූණු වගේ දේවල් ලිංගික ශක්තිය ලිංගික රුචිකත්වය ඇති කරනව, වස විෂ නැහැනේ...

    3612100.gif
     
    මදසරුභාවයත් නැති වෙනව නේද කොළකැදවලට?
    මඳසරුභාවය කියන්නෙත් ගිණියම් රෝගයක් නෙ මචෝ. ඇඟේ ගිණියම බැහැලා හෝමෝන මට්ටම් ස්ථාවර වෙනකොට සරු භාවය ඇති වෙනවා. කැඳ බීමෙන්ම ඒක වෙනවද කියන එක නම් ටිකක් සැකයි.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හාතාවාරිය පොල්කිරි යහමින් දාලා ලුණු පදමට දාල පට්ටම පහර.
    බොන්න බොන්න ආසයි. වෙන කිසිම කොලේක නැති බටර් රහ වගේ අමුතු ආස හිතෙන රහක් තියෙන්නේ.

    මචන් රාල, රෑට කොළ කැඳ හොදයිද කමක් විදිහට ගන්නවා නම්?
     
    හාතාවාරිය පොල්කිරි යහමින් දාලා ලුණු පදමට දාල පට්ටම පහර.
    බොන්න බොන්න ආසයි. වෙන කිසිම කොලේක නැති බටර් රහ වගේ අමුතු ආස හිතෙන රහක් තියෙන්නේ.

    බටර් හරි එළගිතෙල් ටිකක් දැම්මොත් කොහොම තියෙයිද ? :P :P
    මචන් රාල, රෑට කොළ කැඳ හොදයිද කමක් විදිහට ගන්නවා නම්?
    ඒ ගැන නම් හරියට දන්නෙ නෑ බං. කැඳ බොන්න කියන්නෙ හිස් බඩ නේ. එතකොට රෑට හරියන එකක් නෑ මයෙ හිතේ.