ubalage ekekma nam pitata yanne na ne,weda purudu wuna kiyalaමමයි යාළුවෙකුයි කඩේ කරන්නෙ, අපි දෙන්න උදේ කෑම, දවල් කෑම, රෑට ෆ්‍රයිඩ් රයිස් ඔය ඔක්කොම තනියෙන් කරන්න ඉන්නෙ.. කොත්තු ගහන එකාට විතරක් 50000. අපි දවසම මැරෙනව.![]()
ubalama purudu weyak kottu gahanna,eka thaai hodama wede,ethakota eka ekage loku kam balanna oni na,weda karana eka giyath ubalata business eka karanna puluwan,oya ekkama ubalage ekekwa train karapan kottu gahanna,ethakota hari,U ta masekata 25k withara dian weda purudu wunamaubalage ekekma nam pitata yanne na ne,weda purudu wuna kiyala

මචන් කොත්තු කඩයක් දානවනම් මුලින් කොත්තු ගහන්න ඉගෙන ගනින්
අපේ පැත්තේ එකෙක් දැම්ම බාස් දවසක් එනවා දවසක් එන්නේ නැහැ




පරාට හදන්න ඉගෙන ගනින්.... දැන් ලංකාවේ ඉන්න ගොඩක් කොත්තු බාස්ලා දාන පරාට හදන්න ලේසියි...
ඒත් හරියට පරාට එකක් දාන එක ටිකක් අමරු වැඩක්... ලේයර්ස් ඉන්න උඩින් නිකන් ක්‍රිස්පි වගේ උනු උනුවෙන් හැපෙන්න හදන්න බෑ දැන් ඉන්න කොත්තු බාස්ලට...
එහෙම හොද එකෙක් සෙට් උනොත් ඔයගානට වඩා වැඩියෙන් දීලා හරි ගනින්...
ගන්න එකා මොකා උනත් කොත්තු ගහන තැන පිරිසිදුවට තියාගන්න, පිරිසිදුවට පිලිවෙලට ඇදලා ඉන්න එකෙක්ව ගනින් ගනිද්දී... මොකද මම කොත්තු කඩවල මම දැකපු අවුලක් තමයි ඒ... අප්පිරියාවේ බෑ කන්න තැන දැක්කම...
පිරිසිදුවට ඉන්න සල්ලි යන්නේ නෑනේ... ඒත් ඒක කරන අය ගොඩක් අඩුයි... උබ වෙනසක් කරලා බලපන්...
ලේයර් ගහලා ක්‍රිස්පි ගතිය එන්න දාන්න ඔනේ ගී (එලගිතෙල්) පොල් තෙල් දාලා ඔව හදන්න බෑ බන් එහෙම හැදුවම කොස්ට් එක වැඩියි.අනික කොත්තු කපන්නේ පරාට රොටියෙන් නෙවෙයි ගොදම්බ රොටියෙන් පරාටා වලින් ගහන්නේ ඩොල්ෆින් කොත්තුව.

office wala unta wada kottu gahana un hamba karanwane ban![]()