කොත්තු bas kenek.

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ubalama purudu weyak kottu gahanna,eka thaai hodama wede,ethakota eka ekage loku kam balanna oni na,weda karana eka giyath ubalata business eka karanna puluwan,oya ekkama ubalage ekekwa train karapan kottu gahanna,ethakota hari,U ta masekata 25k withara dian weda purudu wunama :) ubalage ekekma nam pitata yanne na ne,weda purudu wuna kiyala
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    මමයි යාළුවෙකුයි කඩේ කරන්නෙ, අපි දෙන්න උදේ කෑම, දවල් කෑම, රෑට ෆ්‍රයිඩ් රයිස් ඔය ඔක්කොම තනියෙන් කරන්න ඉන්නෙ.. කොත්තු ගහන එකාට විතරක් 50000. අපි දවසම මැරෙනව. :(:(

    උබ ගහපන්කෝ බාස්ලව හොයන්නේ..සල්ලි ඔක්කොම ඉතුරුයි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    ubalama purudu weyak kottu gahanna,eka thaai hodama wede,ethakota eka ekage loku kam balanna oni na,weda karana eka giyath ubalata business eka karanna puluwan,oya ekkama ubalage ekekwa train karapan kottu gahanna,ethakota hari,U ta masekata 25k withara dian weda purudu wunama :) ubalage ekekma nam pitata yanne na ne,weda purudu wuna kiyala

    :yes:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    parata hadann egena gatha nm hari bn.ewa tika kapala carrot lees sudulunu wage tikak bedenn mulin dala kapapu parata dala ajinamoto dala thaleta kotapn.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මචන් කොත්තු කඩයක් දානවනම් මුලින් කොත්තු ගහන්න ඉගෙන ගනින්
    අපේ පැත්තේ එකෙක් දැම්ම බාස් දවසක් එනවා දවසක් එන්නේ නැහැ
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    පරාට හදන්න ඉගෙන ගනින්.... දැන් ලංකාවේ ඉන්න ගොඩක් කොත්තු බාස්ලා දාන පරාට හදන්න ලේසියි...

    ඒත් හරියට පරාට එකක් දාන එක ටිකක් අමරු වැඩක්... ලේයර්ස් ඉන්න උඩින් නිකන් ක්‍රිස්පි වගේ උනු උනුවෙන් හැපෙන්න හදන්න බෑ දැන් ඉන්න කොත්තු බාස්ලට...

    එහෙම හොද එකෙක් සෙට් උනොත් ඔයගානට වඩා වැඩියෙන් දීලා හරි ගනින්...

    ගන්න එකා මොකා උනත් කොත්තු ගහන තැන පිරිසිදුවට තියාගන්න, පිරිසිදුවට පිලිවෙලට ඇදලා ඉන්න එකෙක්ව ගනින් ගනිද්දී... මොකද මම කොත්තු කඩවල මම දැකපු අවුලක් තමයි ඒ... අප්පිරියාවේ බෑ කන්න තැන දැක්කම...

    පිරිසිදුවට ඉන්න සල්ලි යන්නේ නෑනේ... ඒත් ඒක කරන අය ගොඩක් අඩුයි... උබ වෙනසක් කරලා බලපන්...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන් කොත්තු කඩයක් දානවනම් මුලින් කොත්තු ගහන්න ඉගෙන ගනින්
    අපේ පැත්තේ එකෙක් දැම්ම බාස් දවසක් එනවා දවසක් එන්නේ නැහැ

    :yes::yes::yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    1400 යි දෙන්නේ අපි කෑම බීම දෙනවා දවස් හතරක් නිවාඩු හැබැයි නිවාඩු ගියාම එන්නේ සතියකට විතර පස්සේ දවස් පඩි නිසා අවුලක් නෑ .පිටි කිලෝ කීයක් දාන්න බලා පොරොත්තු වෙනවද?කොත්තු දවසකට 15 වගේ යන්නේ නම් රයිස් ත් දාන්න වෙනවා නැත්තම් පාඩුයි .මාස් පඩි දෙන්න එපා දවස් පඩි දෙන්න.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පරාට හදන්න ඉගෙන ගනින්.... දැන් ලංකාවේ ඉන්න ගොඩක් කොත්තු බාස්ලා දාන පරාට හදන්න ලේසියි...

    ඒත් හරියට පරාට එකක් දාන එක ටිකක් අමරු වැඩක්... ලේයර්ස් ඉන්න උඩින් නිකන් ක්‍රිස්පි වගේ උනු උනුවෙන් හැපෙන්න හදන්න බෑ දැන් ඉන්න කොත්තු බාස්ලට...

    එහෙම හොද එකෙක් සෙට් උනොත් ඔයගානට වඩා වැඩියෙන් දීලා හරි ගනින්...

    ගන්න එකා මොකා උනත් කොත්තු ගහන තැන පිරිසිදුවට තියාගන්න, පිරිසිදුවට පිලිවෙලට ඇදලා ඉන්න එකෙක්ව ගනින් ගනිද්දී... මොකද මම කොත්තු කඩවල මම දැකපු අවුලක් තමයි ඒ... අප්පිරියාවේ බෑ කන්න තැන දැක්කම...

    පිරිසිදුවට ඉන්න සල්ලි යන්නේ නෑනේ... ඒත් ඒක කරන අය ගොඩක් අඩුයි... උබ වෙනසක් කරලා බලපන්...

    ලේයර් ගහලා ක්‍රිස්පි ගතිය එන්න දාන්න ඔනේ ගී (එලගිතෙල්) පොල් තෙල් දාලා ඔව හදන්න බෑ බන් එහෙම හැදුවම කොස්ට් එක වැඩියි.අනික කොත්තු කපන්නේ පරාට රොටියෙන් නෙවෙයි ගොදම්බ රොටියෙන් පරාටා වලින් ගහන්නේ ඩොල්ෆින් කොත්තුව.
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    ලේයර් ගහලා ක්‍රිස්පි ගතිය එන්න දාන්න ඔනේ ගී (එලගිතෙල්) පොල් තෙල් දාලා ඔව හදන්න බෑ බන් එහෙම හැදුවම කොස්ට් එක වැඩියි.අනික කොත්තු කපන්නේ පරාට රොටියෙන් නෙවෙයි ගොදම්බ රොටියෙන් පරාටා වලින් ගහන්නේ ඩොල්ෆින් කොත්තුව.

    මොකක්ද බන් ඩොල්ෆින් කොත්තුව කියන්නේ :eek:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    ක්‍රිස්පි පරාට කොහෙද බං තියෙන්නෙ :confused:
    මං කිව්වෙ රේලයර්...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    office wala unta wada kottu gahana un hamba karanwane ban:P

    මේසන් වැඩ වලට උදව් කළාම ගෝලයෙක්ට දැං අවම 1300 ක්ද කොහෙද ගෙවනව..
    මේසන් බාස්ලත් දවසකට විතරක් 3000-5000 හොයනව බං...
    බාස්ල දවසකට කරන වැඩ ප්‍රමාණෙට නෙමේ, වැඩේට බං අය කරන්නෙ.. මේක කළා අරක කළා කියල
    එහෙම හොයලත් උං ඊරිසියා කරනව, මාසෙ පඩි ගන්නෙ එවුන්ට (රජයෙ පෞද්ගලික අංශයෙ වැඩ කරන අයට)
    බලපං ඔච්චර හොයලත් උන්ට කිසි වගතුවකුත් නෑ..
     
    Last edited: