New Zealand Skilled Migrations opportunities

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    Related Work Experience අඩුම 4 years+ හරි (married නම්) partnerට Bachelor Degree එකක් තියනවා නම් ඕක points 100+ කරගන්න පුළුවන් :rolleyes::rolleyes::rolleyes:
    NZ ochara one ne ban australia mechara illanne ne :lol:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඔව්, Bachelor Degree (Level 7) + Age (20 - 29) + 4 years Work experience එකතු වුනොත් නම් 95 වගේ තමයි total points එන්නේ. හැබැයි ඉතින් ඕකට absolute skill shortage ලිස්ට් එකට අදාළ නම් තව points 10 ක් වගේ එකතු කරගන්න පුළුවන්. කොහොම වුනත් minimum points 100 ක් ඕනේ EOI එකක් submit කරන්න. එතනින් එහාට 140 වෙනකන් points තියනවානම් EOI එක select වෙන්න හේතු ගොඩාක් බලපානවා.


    • [*]on how many EOIs there are in the pool on the day of the selection,

      [*]on how many points the other applicants in the pool are claiming in their EOIs, and

      [*]on how many applicants need to be selected to ensure that the annual target number of skilled migrants can be met.


    :dull:Ausima yana eka hodai wage
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    Related Work Experience අඩුම 4 years+ හරි (married නම්) partnerට Bachelor Degree එකක් තියනවා නම් ඕක points 100+ කරගන්න පුළුවන් :rolleyes::rolleyes::rolleyes:

    මං අහලා තියෙන විදිහට බැඳලා එක ගෙදරක අවම මාස 12ක් ඉඳලා තියෙන්න ඕනේ මචං.ඒ කියන්නේ අළුතින්ම බැඳපු දෙන්නෙකුට apply කරන්න බෑ .ඒත් Australia වල එහෙම අවශ්‍ය නෑ .එහෙමද ?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁
    Anna gihin pr parak dagena hitapan bn athal eke bulak kelagena. :P

    :P:P දන්නා විදියට 130 වත් ඕනේ බන් ඉක්මනට sure එකට pick වෙන්න නැත්තන් හෙන කාලයක් යනවා, දර්ශන හරියටම කියයි :)
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    140 පොයින්ට්ස් නැත්නම් වැඩියේ බලාපොරොත්තු තියාගන්න එපා. 140 අඩු නම්, 100+ වැඩියේ තියෙනවා ජොබ් ඔෆර් එකක් තියෙන්න ඕනේ, උන්ට ගොඩක් උවමනා කරන ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. මේ ෆැක්ට් වලින් මම කියන්නේ. 2016 ජූලි වල තිබ්බ සිලෙක්ෂන් එකේදි, සි‍යට 81.6 ක් තෝරගෙන තිබ්බේ 140+ වැඩියේ පොයින්ට්ස් තිබ්බ කට්ටියයි. ඉතිරිය 100 ට වැඩි කට්ටිය. ඒකෙන් ජොබ් ඔෆර් එකක් නැතුව 100-140 අතර කිසිම එකෙක්ව තෝරගෙන තිබ්බේ නෑ. නමුත් 140+ වැඩිනම් ජොබ් ඔෆර් එකක් නැතුවත් තෝරගෙන තිබ්බා. තව ඕෆ්ශෝර්, ඔන්ශොර් කියලා තියෙනවා ටයිප්ස්. ඕෆ්ශෝර් ඇප්ලිකේෂන් වලින් සීයට 72 ක් තෝරගෙන තිබ්බේ ජොබ් ඔෆර් එකක් නැතුවම, නමුත් ලකුණු 140 ට වඩා තියෙන්නේ ඕනේ. ඒ කියන්නේ 140 වඩා තියෙනවා නම් ගොඩ තමයි. ජූලි වල සිලෙක්ෂන් එකේදි ඉන්දියන් උන් 29%, චීනේ උන් 13% , පිලිපීන් 11% වගේ තෝරගෙන තිබ්බා. ඉන්දියන් උන්ගේ IT උන් වැඩි නිසා, IT පැත්තෙන් යන්න අමාරුයි වෙයි.