අහ්හ් එහෙමද බන් එතකොට 105යි105 ට එනවද බන් invitation
![]()
Anna gihin pr parak dagena hitapan bn athal eke bulak kelagena.

අහ්හ් එහෙමද බන් එතකොට 105යි105 ට එනවද බන් invitation
![]()

NZ ochara one ne ban australia mechara illanne ne
Related Work Experience අඩුම 4 years+ හරි (married නම්) partnerට Bachelor Degree එකක් තියනවා නම් ඕක points 100+ කරගන්න පුළුවන්![]()

ඔව්, Bachelor Degree (Level 7) + Age (20 - 29) + 4 years Work experience එකතු වුනොත් නම් 95 වගේ තමයි total points එන්නේ. හැබැයි ඉතින් ඕකට absolute skill shortage ලිස්ට් එකට අදාළ නම් තව points 10 ක් වගේ එකතු කරගන්න පුළුවන්. කොහොම වුනත් minimum points 100 ක් ඕනේ EOI එකක් submit කරන්න. එතනින් එහාට 140 වෙනකන් points තියනවානම් EOI එක select වෙන්න හේතු ගොඩාක් බලපානවා.
[*]on how many EOIs there are in the pool on the day of the selection,
[*]on how many points the other applicants in the pool are claiming in their EOIs, and
[*]on how many applicants need to be selected to ensure that the annual target number of skilled migrants can be met.
Ausima yana eka hodai wage
Related Work Experience අඩුම 4 years+ හරි (married නම්) partnerට Bachelor Degree එකක් තියනවා නම් ඕක points 100+ කරගන්න පුළුවන්![]()
Anna gihin pr parak dagena hitapan bn athal eke bulak kelagena.![]()

දන්නා විදියට 130 වත් ඕනේ බන් ඉක්මනට sure එකට pick වෙන්න නැත්තන් හෙන කාලයක් යනවා, දර්ශන හරියටම කියයි 
දන්නා විදියට 130 වත් ඕනේ බන් ඉක්මනට sure එකට pick වෙන්න නැත්තන් හෙන කාලයක් යනවා, දර්ශන හරියටම කියයි
![]()

අන්න රටවල්..![]()

අහ්හ් එහෙමද බන් එතකොට 105යි105 ට එනවද බන් invitation
![]()

Too expensive for me bn. Can't bear the living + tuition cost of about 35 laks.
It's cheaper to move to Europe or Canada for me.![]()

Yeah look at Europe. Most of tuition fees are free. Ekata NZ and Australia tuition fees dakkama epa wenawa
Save