.:: එළකිරි පාර්ලිමේන්තුව - Parties & Hon. Leaders ::.

Status
Not open for further replies.

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    එන්න අප හා එක්වන්න සාධාරණ එලකිරියක් උදෙසා......
    b9ce162ae2.png

     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    උඹට සුවර්ද ඔය කඩේ බඩු ...එල එල උඹේ මතයට මම ගරු කරනවා ....මම ඒ මතයේ නැතත්
    thanks මචන් මගේ මතේට ගරු කලාට. මමත් උබේ මතේට ගරු කරනවා. මට pathfinder අයියගේ කඩේ බදු ෂුවර්.
    b9ce162ae2.png
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උරුමයට පන දෙන්න හදන්නේ ...උරුමය මැරිලද?
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    කෝ තවම වලියක් නැහැනේ
    අපි මේ මැතිවරණයේදී සාමකාමිව හැසිරෙමු. රටට ආදර්ශයක් දෙමු.
    b9ce162ae2.png

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජෝන්තුමා එලකිරිය කහපාටින් නාවනවා වගේ :P අන්න නියම පක්ෂපාති සාමාජිකයෝ. :yes:
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    උරුමයට පන දෙන්න හදන්නේ ...උරුමය මැරිලද?
    අනිත් පක්ෂ වලට අපහස වෙන විදිහට කතා කරන්න එපා. අපි ඔයාලට අපහාස කලේ නෑනේ.
    උරුමය මැරිලා නැතත් උරුමයට පන දීමක් අවශ්‍යයි.
    b9ce162ae2.png
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජෝන්තුමා එලකිරිය කහපාටින් නාවනවා වගේ :P අන්න නියම පක්ෂපාති සාමාජිකයෝ. :yes:

    කොමසරිසලා පක්ෂපාති වෙන්න හොද නැහැ කියලයි මගේ යෝජනාව :dull::dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනිත් පක්ෂ වලට අපහස වෙන විදිහට කතා කරන්න එපා. අපි ඔයාලට අපහාස කලේ නෑනේ.
    උරුමය මැරිලා නැතත් උරුමයට පන දීමක් අවශ්‍යයි.
    b9ce162ae2.png

    එතකොට ගහ ගන්නේ නැද්ද ?:eek::eek::sorry::sorry:
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    ජෝන්තුමා එලකිරිය කහපාටින් නාවනවා වගේ :P අන්න නියම පක්ෂපාති සාමාජිකයෝ. :yes:
    කැපුවත් කහ. කවදාවත් පක්ශේ දාල යන්නෙ නෑ. සාධාරණව චන්ද ව්‍යාපාරයේ නිරත වෙනව
    b9ce162ae2.png
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    එතකොට ගහ ගන්නේ නැද්ද ?:eek::eek::sorry::sorry:
    ගහගන්න ඕනි නෑ. අපි එකතුවෙලා රටට ආදර්ශයක් දෙමු. චන්දෙන් පස්සෙ හැමෝම එකතු වෙලා එළකිරි සංවර්ධනය කරමු.:)
    b9ce162ae2.png

     
    Status
    Not open for further replies.