thanks මචන් මගේ මතේට ගරු කලාට. මමත් උබේ මතේට ගරු කරනවා. මට pathfinder අයියගේ කඩේ බදු ෂුවර්.උඹට සුවර්ද ඔය කඩේ බඩු ...එල එල උඹේ මතයට මම ගරු කරනවා ....මම ඒ මතයේ නැතත්
අපි මේ මැතිවරණයේදී සාමකාමිව හැසිරෙමු. රටට ආදර්ශයක් දෙමු.කෝ තවම වලියක් නැහැනේ
අනිත් පක්ෂ වලට අපහස වෙන විදිහට කතා කරන්න එපා. අපි ඔයාලට අපහාස කලේ නෑනේ.උරුමයට පන දෙන්න හදන්නේ ...උරුමය මැරිලද?
ජෝන්තුමා එලකිරිය කහපාටින් නාවනවා වගේඅන්න නියම පක්ෂපාති සාමාජිකයෝ.


අනිත් පක්ෂ වලට අපහස වෙන විදිහට කතා කරන්න එපා. අපි ඔයාලට අපහාස කලේ නෑනේ.
උරුමය මැරිලා නැතත් උරුමයට පන දීමක් අවශ්‍යයි.
![]()




කැපුවත් කහ. කවදාවත් පක්ශේ දාල යන්නෙ නෑ. සාධාරණව චන්ද ව්‍යාපාරයේ නිරත වෙනවජෝන්තුමා එලකිරිය කහපාටින් නාවනවා වගේඅන්න නියම පක්ෂපාති සාමාජිකයෝ.
ගහගන්න ඕනි නෑ. අපි එකතුවෙලා රටට ආදර්ශයක් දෙමු. චන්දෙන් පස්සෙ හැමෝම එකතු වෙලා එළකිරි සංවර්ධනය කරමු.එතකොට ගහ ගන්නේ නැද්ද ?![]()
