මචන් මෙකයි සීන් එක මම දැන් A/L කරලා දැන් අවුරුදු 3ක් වෙනවා (Business Studies- S & English-C ) ඔය දෙක විතරයි පාස් Econ&Accounting Down
මචන්ලා මට හොද IT Related Degree එකක් කරන්න තැනක් කියන්නකෝ ???

Sliit- A/L නැති නිසා ගන්න බැ කියුවා
Nibm- එකේ නම් Certificate Course in Software Development With JAVA Course එක කරලා තියෙනවා ....Pass mark එක 50 න් මට 42 තියෙනවා....මම කතා කරලා බැලුව ඒගොල්ලෝ ඩිප්ලෝමා එක කරන්න දෙන්නම් කිව්වා. හැබැයි පොඩ්ඩක් ගණන් සැර වැඩියි 2 Lacks Per Year

(සල්ලි සල්ලි කියල බලන් නැතුව Loan එකක් දාල Nibm එකේ කරන්නත් හිතෙනවා...Nibm එකේ 2years diploma+Degree 1yr=ඔය අවුරුදු 3ට 15 lacks witara yanawa
)
මචන්ල දන්න හොද Place එකක් සහ ඔයගොල්ලන්ගේ අදහස් කියන්නකෝ (ලොකු උදව්වක්

)
මචන්ලා මට හොද IT Related Degree එකක් කරන්න තැනක් කියන්නකෝ ???

Sliit- A/L නැති නිසා ගන්න බැ කියුවා

Nibm- එකේ නම් Certificate Course in Software Development With JAVA Course එක කරලා තියෙනවා ....Pass mark එක 50 න් මට 42 තියෙනවා....මම කතා කරලා බැලුව ඒගොල්ලෝ ඩිප්ලෝමා එක කරන්න දෙන්නම් කිව්වා. හැබැයි පොඩ්ඩක් ගණන් සැර වැඩියි 2 Lacks Per Year

(සල්ලි සල්ලි කියල බලන් නැතුව Loan එකක් දාල Nibm එකේ කරන්නත් හිතෙනවා...Nibm එකේ 2years diploma+Degree 1yr=ඔය අවුරුදු 3ට 15 lacks witara yanawa

)මචන්ල දන්න හොද Place එකක් සහ ඔයගොල්ලන්ගේ අදහස් කියන්නකෝ (ලොකු උදව්වක්

)