IT Degree

jaycharm

Active member
  • Mar 6, 2016
    566
    79
    28
    මචන් මෙකයි සීන් එක මම දැන් A/L කරලා දැන් අවුරුදු 3ක් වෙනවා (Business Studies- S & English-C ) ඔය දෙක විතරයි පාස් Econ&Accounting Down

    මචන්ලා මට හොද IT Related Degree එකක් කරන්න තැනක් කියන්නකෝ ??? :):):)

    Sliit- A/L නැති නිසා ගන්න බැ කියුවා :lol:
    Nibm- එකේ නම් Certificate Course in Software Development With JAVA Course එක කරලා තියෙනවා ....Pass mark එක 50 න් මට 42 තියෙනවා....මම කතා කරලා බැලුව ඒගොල්ලෝ ඩිප්ලෝමා එක කරන්න දෙන්නම් කිව්වා. හැබැයි පොඩ්ඩක් ගණන් සැර වැඩියි 2 Lacks Per Year :shocked::shocked:
    (සල්ලි සල්ලි කියල බලන් නැතුව Loan එකක් දාල Nibm එකේ කරන්නත් හිතෙනවා...Nibm එකේ 2years diploma+Degree 1yr=ඔය අවුරුදු 3ට 15 lacks witara yanawa :no::no: )

    මචන්ල දන්න හොද Place එකක් සහ ඔයගොල්ලන්ගේ අදහස් කියන්නකෝ (ලොකු උදව්වක් :yes::yes::yes:)
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    හුඟක් එව්වගේ ඕ ලෙවල් වලින් පනින සීන් එකක් තියෙනව නේද. ෆවුන්ඩේශන් එකක් කරලා මාස 6ක් හරි අවුරුද්දක් හරි. එහෙම එකක් කරලා යමන්. අලුත් NSBM green university එකේ කරපන් ලඟයි නම් හරි බෝඩ් වෙලා හරි. ආතල් එකේ ඉගෙනගත්තෑකි.
     
    • Like
    Reactions: jaycharm

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    හුඟක් එව්වගේ ඕ ලෙවල් වලින් පනින සීන් එකක් තියෙනව නේද. ෆවුන්ඩේශන් එකක් කරලා මාස 6ක් හරි අවුරුද්දක් හරි. එහෙම එකක් කරලා යමන්. අලුත් NSBM green university එකේ කරපන් ලඟයි නම් හරි බෝඩ් වෙලා හරි. ආතල් එකේ ඉගෙනගත්තෑකි.

    Thanks 4 ur Reply Bro :)

    Rep added +++
     
    • Like
    Reactions: pradeeplk1025

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    mcn mama danna widiyata sliit eke foreign degree walata s2k tibbama puluwan malebeta gihgin ahapan
    nathnam ෆවුන්ඩේශන් habai salli aparade call karata wadak nha gihinma ahapan
     
    • Like
    Reactions: jaycharm

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    mcn mama danna widiyata sliit eke foreign degree walata s2k tibbama puluwan malebeta gihgin ahapan
    nathnam ෆවුන්ඩේශන් habai salli aparade call karata wadak nha gihinma ahapan

    ahuwa machan Sliit eka Hariyan na :no:
    Rep ++
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    thanks Rep++

    උඹේ මචන් වයසත් ගිහින් තියන නිසා පුලුවන්නම් රස්සාවක් කරන ගමන් part time degree එකක් කරපන්. full-time කරනවම් HND කරලා degree එකක් කරපන්. ICBT, ACBT, Northshore college Mattakkuliya දෙකේම S2න් කට්ටියව ගන්නවා. මචන් institute වල foundation කරනවට වඩා හොඳයි A/L Fail වුන subject එක IT දාල අයෙ ලියන එක. උබ A/L කරලා අවුරුදු 3ක් කියන්නේ උබේ වයස 22ක් 23ක් විතර ඇති. උඹ full-time කලොත් උඹේ වයස 26ක් විතර වෙනවා. IT degree කරපු fresh graduate උන්ට ගොඩක් අඩු පඩි තියෙන්නෙ උබට සාමාන්‍ය දැනුමක් තියනවනම්. එතකොට අවුරුදු 2ක් 3ක් විතර යනවා හොඳ salary ගන්න එතකොට අවුරුදු 30කට කිට්ටු වෙනවා. ඔහොම යද්දී ETCA අවොත් ඉතින් අවුරුදු 30දිත් 40000පඩියට වැඩ කරන්න වෙයි. උබ management පැත්තට යන්න ආසනම් Hayleys එකේ එහෙම Management traineeඅයව ගන්නවා A/L වලින්. අවුරුදු 2කට පස්සේ රස්සාව හම්බෙනව. training කාලේ Business administration degree එකක් කරලා part time Training එක ඉවර වෙද්දීම වගේ degree ඒකත් ඉවර කරගන්න පුළුවන්. එහෙම වුනොත් අවුරුදු 3කින් විතර 4 years experience + BSc degree එකක් තියනව උබට නිකන්ම executive job එකකට apply කරන්න පුළුවන්.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    HND karala top up degree ekak karapan. හැබයි කොල්ලෝ maths කරලා ෆේල් වෙනවා වගේ නෙමෙයි commerce කරලා ෆේල් වෙනවා කියන්නේ. it කරන්න ලේසි නැහැ. it වල maths part එක සැරටම තියෙනවා. business management & HRM අමාරු වෙන එකක් නැහැ maths part එක අඩු හින්ද.
     
    Last edited:
    • Like
    Reactions: jaycharm

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    Thanks Again For Ur Help Bro
    උඹේ මචන් වයසත් ගිහින් තියන නිසා පුලුවන්නම් රස්සාවක් කරන ගමන් part time degree එකක් කරපන්. full-time කරනවම් HND කරලා degree එකක් කරපන්. ICBT, ACBT, Northshore college Mattakkuliya දෙකේම S2න් කට්ටියව ගන්නවා. මචන් institute වල foundation කරනවට වඩා හොඳයි A/L Fail වුන subject එක IT දාල අයෙ ලියන එක. උබ A/L කරලා අවුරුදු 3ක් කියන්නේ උබේ වයස 22ක් 23ක් විතර ඇති. උඹ full-time කලොත් උඹේ වයස 26ක් විතර වෙනවා. IT degree කරපු fresh graduate උන්ට ගොඩක් අඩු පඩි තියෙන්නෙ උබට සාමාන්‍ය දැනුමක් තියනවනම්. එතකොට අවුරුදු 2ක් 3ක් විතර යනවා හොඳ salary ගන්න එතකොට අවුරුදු 30කට කිට්ටු වෙනවා. ඔහොම යද්දී ETCA අවොත් ඉතින් අවුරුදු 30දිත් 40000පඩියට වැඩ කරන්න වෙයි. උබ management පැත්තට යන්න ආසනම් Hayleys එකේ එහෙම Management traineeඅයව ගන්නවා A/L වලින්. අවුරුදු 2කට පස්සේ රස්සාව හම්බෙනව. training කාලේ Business administration degree එකක් කරලා part time Training එක ඉවර වෙද්දීම වගේ degree ඒකත් ඉවර කරගන්න පුළුවන්. එහෙම වුනොත් අවුරුදු 3කින් විතර 4 years experience + BSc degree එකක් තියනව උබට නිකන්ම executive job එකකට apply කරන්න පුළුවන්.

    Rep+++
    bump
    nsbm eke foundation athi
    thawa IIT,APIIT...etc hama ekakama wage foundation thinawa

    Rep+++
    HND karala top up degree ekak karapan.

    Rep+++
     
    • Like
    Reactions: hiphoprock

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    උඹේ මචන් වයසත් ගිහින් තියන නිසා පුලුවන්නම් රස්සාවක් කරන ගමන් part time degree එකක් කරපන්. full-time කරනවම් HND කරලා degree එකක් කරපන්. ICBT, ACBT, Northshore college Mattakkuliya දෙකේම S2න් කට්ටියව ගන්නවා. මචන් institute වල foundation කරනවට වඩා හොඳයි A/L Fail වුන subject එක IT දාල අයෙ ලියන එක. උබ A/L කරලා අවුරුදු 3ක් කියන්නේ උබේ වයස 22ක් 23ක් විතර ඇති. උඹ full-time කලොත් උඹේ වයස 26ක් විතර වෙනවා. IT degree කරපු fresh graduate උන්ට ගොඩක් අඩු පඩි තියෙන්නෙ උබට සාමාන්‍ය දැනුමක් තියනවනම්. එතකොට අවුරුදු 2ක් 3ක් විතර යනවා හොඳ salary ගන්න එතකොට අවුරුදු 30කට කිට්ටු වෙනවා. ඔහොම යද්දී ETCA අවොත් ඉතින් අවුරුදු 30දිත් 40000පඩියට වැඩ කරන්න වෙයි. උබ management පැත්තට යන්න ආසනම් Hayleys එකේ එහෙම Management traineeඅයව ගන්නවා A/L වලින්. අවුරුදු 2කට පස්සේ රස්සාව හම්බෙනව. training කාලේ Business administration degree එකක් කරලා part time Training එක ඉවර වෙද්දීම වගේ degree ඒකත් ඉවර කරගන්න පුළුවන්. එහෙම වුනොත් අවුරුදු 3කින් විතර 4 years experience + BSc degree එකක් තියනව උබට නිකන්ම executive job එකකට apply කරන්න පුළුවන්.

    :yes: me kathawa hari machan..mamath suggest karanne ubata management wage side ekata yanna kiala..den oya thiyena thathweth ekka:)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    HND karala top up degree ekak karapan. හැබයි කොල්ලෝ maths කරලා ෆේල් වෙනවා වගේ නෙමෙයි commerce කරලා ෆේල් වෙනවා කියන්නේ. it කරන්න ලේසි නැහැ. it වල maths part එක සැරටම තියෙනවා. business management & HRM අමාරු වෙන එකක් නැහැ maths part එක අඩු හින්ද.

    :yes::yes::yes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Bit first 2 years a kiyanne higher diploma..... UCSC eke karala.....a certificate ken icbt/sliiit eke final year top up ekak karanam....

    low cost ... more knowledge degree ekak ganna puluwan...... higher dip eken passe job ekekata join wela unath final top up eka karanna puluwan.....:):):)
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    BCS හරියන් නැද්ද..? :)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Bit first 2 years a kiyanne higher diploma..... UCSC eke karala.....a certificate ken icbt/sliiit eke final year top up ekak karanam....

    low cost ... more knowledge degree ekak ganna puluwan...... higher dip eken passe job ekekata join wela unath final top up eka karanna puluwan.....:):):)

    SLIIT final year denne ne machan :no: BIT 3yearsma karath aulak ne..eth hoda thenakata enna nan godak weda karanna wenawa..AL result ekath ekka baladdi kollage.. management wage maru unothin allaganiwi :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    BCS හරියන් නැද්ද..? :)

    puluwan puluwan ...........eth oya software engineer kenek wage wenna hithan innawanam......BCS eken cover karana coverage eka madi.....

    kisima piliwelak na......aththatama practical na.......

    eth bit walin.... supiriyatama starndard ekata knowledge eka cover karanawa......... ekai BIT UCSC karanna kiwwee.....

    eth danata field eke wada karana keneknam....BCS unath hodatama athi......

    ------------------------------------------------------------------------------------------

    final result eka ekamanam......nikam boruwata institute walata wadipura salli puja karanne mokatada wade wenawanam..........:nerd::):):):):)

    mokada laksha ganan wiyadam kara wage nemeine.....ayeth oka recover karaganna onnane.....​
     
    • Like
    Reactions: wingman

    11.gif
    :)
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    SLIIT final year denne ne machan :no: BIT 3yearsma karath aulak ne..eth hoda thenakata enna nan godak weda karanna wenawa..AL result ekath ekka baladdi kollage.. management wage maru unothin allaganiwi :)

    uba kiyanne sliit mona final year eka ganada.........

    mama kiyanne
    Sheffield Hallam University

    UK uni eken conduct karana final year eka gana.......

    ekata accept karanne ...... 2 years recogsize valid qulification ekak.....​