Old "ElaKiri.com" Members

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
පරණ උන් මතක් කරද්දිම මෙන්න යකෝ නිකම් අංජනම් දේවි ගිහින් එක්කන් එනවා වගේ හද්ද පරණ උන් මේ ත්‍රේඩ් එකටම එනවා :eek::shocked::eek:
 
  • Like
Reactions: AselaAsanka

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පරණ උන් මතක් කරද්දිම මෙන්න යකෝ නිකම් අංජනම් දේවි ගිහින් එක්කන් එනවා වගේ හද්ද පරණ උන් මේ ත්‍රේඩ් එකටම එනවා :eek::shocked::eek:


    parana ekenuth liwwane?:dull:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,234
    53,260
    113
    Colombo
    http://www.elakiri.com/forum/showthread.php?t=1336333
    නොසිතු නිමෙශයක ඔහු අප හැරදා ගියා..ඔහුට නිවන් සුව ලැබෙවා...!​


    HondaMPLG
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    ado mu marunada ? :shocked::oo:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    aniwa umbath parana kollekne. eekeunuth comment ketuwada ahuwe :dull:
    මට මගේම කියලා පරණ එකවුන්ට් නම් නැහැ බන්, බෝඩිමේ අනිත් උන්ගේ එකවුන්ට් වලින් පොඩි පොඩි බැලමට් නම් දාලා තියෙනවා කලින් :baffled::P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට මගේම කියලා පරණ එකවුන්ට් නම් නැහැ බන්, බෝඩිමේ අනිත් උන්ගේ එකවුන්ට් වලින් පොඩි පොඩි බැලමට් නම් දාලා තියෙනවා කලින් :baffled::P
    :P
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    අර paris කියල විකාර සමයමක් හිටිය කාලයක්..
    දැන්නන් කොහෙද දන්නෙ නැහැ ඒ මල විකාරේ..
    බතල ගෙඩියක් වගේ.. කටත් එසේ මෙසේ නැහැ...
    මම හිතන්නේ දැන් වයසට ගිහින් බන භාවනා කරගෙන පැත්තකට වෙලා ඇ
    :lol:ති.. පව් අප්පා....:(:(
    :lol::lol::lol::lol::lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    අර paris කියල විකාර සමයමක් හිටිය කාලයක්..
    දැන්නන් කොහෙද දන්නෙ නැහැ ඒ මල විකාරේ..
    බතල ගෙඩියක් වගේ.. කටත් එසේ මෙසේ නැහැ...
    මම හිතන්නේ දැන් වයසට ගිහින් බන භාවනා කරගෙන පැත්තකට වෙලා ඇති.. පව් අප්පා....
    :(:(


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: