Old "ElaKiri.com" Members

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ඔව් බන් උන් නැවතුනේ මගේ හිතේ 2008 දීද මන්දා
    මට තාමත් නම හරියට මතක් නෑ :sorry::sorry:

    ZonTa nam me lagak wenakal hitiya, Zer0 nam e kaalema job ekak set wela lankawen giya eeta passe EK paththa palathe aawe na.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හරියටම ෂුවර් නැහැ :( මම කියපු පොරත් මොකක්ද ජිල්මාට් එකක් කළා මතකයි :lol:
    :cool::cool:
    ඩ්‍රැගන් d මලයනම් නිතර ඉන්නවනේ නේද දැනුත්


    ube Original ID eka kiyapan balanna... :P
    මේක තමා :):)

    ZonTa nam me lagak wenakal hitiya, Zer0 nam e kaalema job ekak set wela lankawen giya eeta passe EK paththa palathe aawe na.

    එකපාරක් k_zone ද කොහෙද උන්වම් මතක් කරලා තිබා
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ZonTa :lol: meke hitiye wena name ekakin. meke hitiya Zer0_Thunder kaarayath porath hitiye wena name ekakin. dannam dennagen ekkenekwath enne na EK :no:
    උ දැං ආරක්ෂක අමත්යන්ශ්යේම වැඩ බං......

    මම සෙට් උනේ 2007. විෂුවල් සිංදු බාන්න තමා සෙට් උනේ. දැං පරන ගොඩක් අය නෑ.
    ------ Post added on Mar 22, 2021 at 6:47 PM