New Zealand Skilled Migrations opportunities

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ජින්තුවා;20729285 said:
point system eka gana no idea.

mata Degree, Msc, IELTS 7.0 thiyanawa. age ekanam 31 eka awulakda?

වර්ක්ස් එක්ස්පියිරිස් කොච්චර තියෙනවද?
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
Hi I have,

BEng(Hons) in Electronic Engineering
MSc in Applied Electronics
3years experience as an Engineer
Age 31
Married
Will I qualify?

MSc in Applied Electronics : 60
3years experience as an Engineer : 10
Age 31 : 25
= 95:

ඩිග්‍රි 2 තිබ්බා කියලා වෙනම එකතු වෙන්නේ නෑ. 95 කියන්නේ මදි.

ඒ කියන්නේ යන්න බෑ.

නමුත් පොයින්ට්ස් වැඩි කරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා.

1. ජොබ් ඔෆර් එකක් තියෙන්න ඕනේ ඒකට පොයින්ට්ස් : 50

එතකොට
95 + 50 = 144. දැන් උබට යන්න පුලුවන් උඩින්ම. බැදලා නිසා, වයිෆ්ටත් සුදුසුකම් තියෙනවා නම් තව 10 (ඩිප්ලෝමා) , 20 (ඩිග්‍රි) එකතු කරගන්න පුලුවන්.

තව ඕනේ නම් තව ලකුණූ වැඩිකරගන්න පුලුවන් ක්‍රම තියෙනවා, නමුත් 140+ වැඩි කියන්නේ හොදටම ඇති.

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
SKill ne degree only.:D

ඩිග්‍රියක් ඕනේ නෑ. රෙකොග්නිෂන් ලෙවල් 4,6 ඒ කියන්නේ ඩිප්ලෝමා එකක් තියෙනවා නම් ඒත් යන්න පුලුවන්. කොහේවත් උන් කියලා නෑ ඩිග්‍රියක් තියෙන්න ඕනේ කියලා. නමුත් මාස්ටර් වගේ ඩිග්‍රියක් තියෙනවා නම් ලකුණූ වැඩි කරගන්න පුලුවන්, ලේසියෙන් ජොබ් ඔෆර් එකක් හොයාගන්න පුලුවන්.
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ජින්තුවා;20729448 said:

Msc : 60
Age 31 : 25
IELTS : 6.5 ඕනේ නමුත් ලකුණු එකතු වෙන්නේ නෑ
Work Experience : 15

එතකොට ඔක්කොම 100 යි. යන්න බෑ. නමුත් ජොබ් ඔෆර් එකක් තියෙනවා 150 ගන්න පුලුවන් එතකොට යන්න පුලුවන්.

තව අවුරුද්දක් දාගන්න බැරිද කොහොම හරි එතකොට තව ලකුණු 5 ක් එනවා.
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana

:yes::yes::yes::yes:

සාමාන්‍යයෙන් ලංකාවේ ඉදන් Job offer එකක් නැතුව apply කරන්න හිතනවානම්, points 140 එක්ක, මෙන්න මේ විදියේ background එකක් තියනවනම් හරියට හරි.

Main Applicant's age: 30 or older - 25

Main Applicant's Educational qualification (minimum): Bachelor Degree - 50

Main Applicant's Work experience (minimum): 6 years - 20

Main Applicant's Qualification in an area of Absolute skill shortage (මේකට නම් Long term skilled demand list එක බලන්න ඕනේ): 6 years - 15

Main Applicant's Education qualification in an area of Absolute skill shortage - 10

Partner's qualification (minimum) Bachelor degree: - 20

Total points: = 140

මෙන්න මේ විදියේ background එකක් තියන අය නම් perfect.

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Lankawe idan kohomada job offer ekak ganne? Advertise karana job vacancies walata (seek) dalada naththan consultant kenek harahada?

ලංකාවේ ඉදන් Job offer එකක් ගන්නවා කියන්නේ ගොඩාක් දුරට Practical option එකක් නෙමෙයි. මොකද ගොඩාක් වෙලාවට job offer එක දෙන NZ Employer බලනවා applicantට work rights තියනවද කියලා. මොකද එහෙම නැත්නම් එයාලටමයි කරදරේ.

ඒ නිසා දැන් ගොඩාක් වෙලාවට කරන දෙයක් තමයි skilled migration points calculate කරලා ඒ රටේ ඉන්න Migration firm එකක් හරහා job offer එකක් ගන්න ට්‍රයි කරන එක. සාමාන්‍යයෙන් ඒ වගේ දේකට ලක්ෂ 10 ඉදන් ලක්ෂ 20 වගේ ගණන් එයාලා ගන්නවා.
 
samindi

Well-known member
  • Mar 20, 2007
    1,406
    1,573
    113
    Oceania

    Oya itin eyalaa wa danna wa da ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දර්ශන සහෝදරයා.....
    මගේ වෘත්තිය ඔබ දන්නව නේ.
    බිරිද සන්නම් නාම කළමනාකාරවරියක්, ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක.
    අපිට යන්න තියන අවස්ථාව කොහොම ද?

    අවංකව ම කියන්නං මම මේ රටට දැඩිව බැදිච්ච කෙනෙක්. නමුත් මේ රට යන විදියට අපේ දරුවන්ට මේක වාසයට නුසුදුසු රටක් වෙයි කියල මට හිතෙනවා. ඒකයි මේ ගැන හොයන්නේ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    දර්ශන සහෝදරයා.....
    මගේ වෘත්තිය ඔබ දන්නව නේ.
    බිරිද සන්නම් නාම කළමනාකාරවරියක්, ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක.
    අපිට යන්න තියන අවස්ථාව කොහොම ද?

    අවංකව ම කියන්නං මම මේ රටට දැඩිව බැදිච්ච කෙනෙක්. නමුත් මේ රට යන විදියට අපේ දරුවන්ට මේක වාසයට නුසුදුසු රටක් වෙයි කියල මට හිතෙනවා. ඒකයි මේ ගැන හොයන්නේ.

    Da faq did I just see. :eek::eek:
    Call ekak dunna nam hondai neda?
    Langadi awith nane.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    දර්ශන සහෝදරයා.....
    මගේ වෘත්තිය ඔබ දන්නව නේ.
    බිරිද සන්නම් නාම කළමනාකාරවරියක්, ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක.
    අපිට යන්න තියන අවස්ථාව කොහොම ද?

    අවංකව ම කියන්නං මම මේ රටට දැඩිව බැදිච්ච කෙනෙක්. නමුත් මේ රට යන විදියට අපේ දරුවන්ට මේක වාසයට නුසුදුසු රටක් වෙයි කියල මට හිතෙනවා. ඒකයි මේ ගැන හොයන්නේ.

    wena ratawal wala dentist la ge chargers ganan ne anith doca lata wadiya. ane manda ae mokada kiyala...
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Main Applicant's Qualification in an area of Absolute skill shortage (මේකට නම් Long term skilled demand list එක බලන්න ඕනේ): 6 years - 15

    Main Applicant's Education qualification in an area of Absolute skill shortage - 10

    menna me Item deka mokakda machan. Please advice me.